ඔන්න එහෙනම් ගිෆ්ඩට් දෙවන කතා සමයෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. පොඩි පමාවක් සිද්දවුනා ඇත්තටම, ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් පහුගිය කොටස ටිකක් මතක කරගෙන ඉමු.. ක්‍රීඩ් බැංකුවට පහර දීලා එන්න හදනකොට මතක ඇති රෙබෙකා එතන හිටිය හැමෝම මරනවා. ඔය හේතුව නිසාම ලෝර්නා රෙබෙකට දොස් කියන්න ගන්නවා. ඒ නිසාම රෙබෙකා ඒ වෙලාවෙ…

ඔන්න එහෙනම් ගිෆ්ඩට් දෙවන කතා සමයෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. පොඩි පමාවක් සිද්දවුනා ඇත්තටම, ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් පහුගිය කොටස ටිකක් මතක කරගෙන ඉමු..
ක්‍රීඩ් බැංකුවට පහර දීලා එන්න හදනකොට මතක ඇති රෙබෙකා එතන හිටිය හැමෝම මරනවා. ඔය හේතුව නිසාම ලෝර්නා රෙබෙකට දොස් කියන්න ගන්නවා. ඒ නිසාම රෙබෙකා ඒ වෙලාවෙම වාහනෙන් බැහැලා පැනලා යනවා. රෙබෙකා දන්න දේවල් එක්ක එයා එළියෙ ඉන්න එක ඉනර් සර්කල් එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතිං රීවා කට්ටියත් එක්ක රෙබෙකව හොයන්න පටන් ගන්නවා. හැබැයි රෙබෙකගෙ බලයත් එක්ක ඒ වැඩේ ලේසි පහසු වෙන්නෙ නම් නැහැ. කොහොම වෙතත් ඔය අතරෙ ජෝන් සහා ක්ලැසි දෙන්නත් රෙබෙකව හොයන්න ගන්නවා. කොහොමහරි අන්තිමේදි ජේන් අහා ක්ලැරිස් දෙන්නට රෙබෙකව හම්බවෙනවා. එතනදි තමයි දැනගන්න ලැබෙන්නෙ ක්‍රීඩ් මූල්‍ය ආයතනයට පහර දීපු හේතුව. රෙබෙකා ඔය විස්තර දීලා එතනින් යන්න යනවා. හැබැයි ඉනර් සර්කල් එකෙන් රෙබෙකා හොයන එක නවත්තලා නැහැ,.
ඔය අතරෙ මේ වෙච්ච මිනි මැරුම් එක්ක පියුරිෆයි වගේම හැමෝම විපරීතයො එක්ක තරහෙන් ඉන්නෙ. ඉතිං මිනිස්සු විපරීතයින්ට පහර දෙන්න නගරෙ පුරා ගිනි තැබීම් වගේ දේවල් වෙන්න ගන්නවා. මේ දේවල් එක්ක ලෝර්නා එයාගෙ දුවව ලග තියන් ඉන්න එක නොසුදුසුයි කියලා හිතලා එයාව පොඩි කාලෙ හදා ගත්ත කෙනා ලගට ලෝර්නගෙ දුවවත් ගෙනිහින් දෙනවා. හරියට ලෝර්නගෙ තාත්තා එයාගෙ පරිස්සමට ඇයට බාරදුන්නා වගේ. ඔයාලා දන්නවනෙ ලෝර්නගෙ තාත්තා කවුද කියලා, ඒ තමයි මැග්නීටෝ. හරි ඉතිං හොයලා හොයලා අන්තිමේ අපි දැක්කා ෆේඩ් රෙබෙකගෙ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඔහොම තමයි කලින් කොටස ඉවර වුනේ. අද කොටස ඔයාලම බලන්න..
- ඒ වගේම තමයි The Gifted මීලග කොටස ඒ කියන්නෙ 10 වෙනි කොටස විකාශනය වෙන්නෙ 2019 ජනාවාරි 2දා. ඒ අතරවාරෙ ඔයාලට Runaways season 2 බලන්න පුළුවන්. එහෙනම් මම ගියා.
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,615 downloadsDownload The-Gifted-02x09-gaMe-changer.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
14 comments
dsdkavishka
kavintha
thanks !!!!
Ayesh Prashan
Thank You.. Super
lahirucprasanga
Thanks bro
futureomega
Thanks for the sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයV.T.Piyumal
Thanks bro sub ekata...jaya wewa..!!!
Mr.pamz
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sachintha
Thanks For Sub....
Kulanjana Maduranga
subata thanks
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Advertisement


Thenks for sub