බයිස්කෝප් සිංහලෙන් සමඟ එකතු වෙන ඔබ සැමටම සහ ලෝ වාසි සියළු සත්වයන්ට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා!!! එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම.IMDb මීටරේට අනුව ලකුණු 8 ක් ලැබිලා තියෙනවා. එහෙනම් බලන්න වටිනා එකක් නේද? මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා..නමුත් බලන්න පුළ…

බයිස්කෝප් සිංහලෙන් සමඟ එකතු වෙන ඔබ සැමටම සහ ලෝ වාසි සියළු සත්වයන්ට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා!!!
එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම.IMDb මීටරේට අනුව ලකුණු 8 ක් ලැබිලා තියෙනවා. එහෙනම් බලන්න වටිනා එකක් නේද? මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා..නමුත් බලන්න පුළුවන් හොඳ කොපියක් ආවේ නම් දැන් දවස් කිහිපයකට කලින්. මේ ෆිල්ම් එකේ ඉංග්‍රීසි උපසිරැසිය ගොඩක් හොඳ මට්ටමේ නැහැ. මට හින්දි බැහැ, නමුත් පුළුවන් තරම් හරි ගැස්සුවා.
හරි කතාව ගැන පොඩි සඳහනක් කරනවා නම්,(Irrfan Khan) සාජාන් කියන්නේ විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන සේවකයෙක්. ඉලා කියන්නේ මහත්තයා සහ දුවෙක් එක්ක ජිවත් වෙන පවුලක කෙනෙක්. ඉලා තමන්ගේ මහත්තයට දවල් කෑම එක යවනවා, නමුත් මේක ලැබෙන්නේ සාජාන්ට. මෙහෙම ටික දවසක් යනවා, නමුත් පස්සේ ඉලාට තේරෙනවා කෑම එක තමන්ගේ මහත්තයා නෙමේ වෙන කෙනෙක් කන්නේ කියලා. ඉතිං මෙයා කෑම පෙට්ටියේම පොඩි ලිවුම් කෑල්ලක් යවනවා. ඒකට සාජාන් පිළිතුරුත් එවනවා. සාජාන්ගේ බිරිඳ මැරිලා. ඒ වගේම ඉලාට එයාගේ මහත්තයා ඒ තරම් සලකන්නේ නැහැ, එයාට වෙන සම්බන්ධයක් තියෙනවා වගේ. කෝම හරි මේ ඉලා සහ සාජාන් දෙන්න කෑම පෙට්ටිය හරහා ගොඩක් ලං වෙනවා. මොකද දෙන්නම හරිම පාළුවෙන් කාන්සින්නේ ඉන්නේ, දෙදෙනාගේ ප්‍රශ්ණ කියා ගන්නවා, ඉලා නිසා සාජාන් දුම් බිමත් නවත්තනවා. බලන්න ඉතිං මේක දුරදිග ගිහින්ද කියලා. අන්තිමට ඉලාට සාජාන් මුණ ගැහෙන්න යන්න ඕනෙම වෙනවා. මොකද හිතෙන්නේ අවසානය කොහොම වෙයිද කියලා,ඔයාලම බලන්න එහෙනම්. තවත් එකක් අරන් එනකම් ටික දවසකට සමු ගන්නම්,හැමෝටම ජය පතනවා……
11,988 downloadsDownload The-Lunchbox-2013.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
69 comments
dilshan
nimesha
thanks for the sub.i heard that this film is very nice. let see .thanks again for your dedication
nimesha
i watched it. that is one of the best film I've watched so far.Thank u very much for the subs. please select this kind of meaningful cinema pieces . we are looking for you .....
Isu DP
"""Subama Suba Wesak Mangalyak Wewa Siyaluma Denata"""
''Samira'' Aiye Onna 2nd Comment Eka Magen..,,
Aiyanam Sirawatama Maru Hode..
Oyanm Baiscope Eke Innma Ona Kenek...
Oyagollo Loku Kapa Kirimak Karnne Api Wenuwen..
Digatama Apita Mehena Sub Gemu..
Intervel Ganna Epa Aiye.. Plzz..
Api Digatama Innawa Ogolloth Ekka..
Jaya Wewa !!! :-) :-)Hamotama Kiynne,,
Comment 1k Dala Ynna.. Me Sahodarawaru Thawath Dirimath Wenna....Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)බයිස්කෝප් සිංහලෙන් සමඟ එකතු වෙන ඔබ සැමටම සහ ලෝ වාසි සියළු සත්වයන්ට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා!!!
හර්ෂ ලහිරු
එලකිරි සමීර සහො බොහොම ස්තුතියි :P :P ජය
නලින්
ස්තුතියි සමිර සහෝ ලස්සන අමුතු කථාවක් වගේ
ජය වේවා!
Kulanjana Maduranga
Siyalu loka wasi siyaluma denata pinbara wesak mangallyak wewa....
subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa.....
jack
ස්තුතියි සමීර සහෝ...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ...
මටනම් මේකේ සබ් එක කලින්ම පිට උනා..
ඒත් බැලුවේ නම් පොඩ්ඩයි..
ඔන්න දැන් ගන්නවා එහෙනම්..
ජය වේවා...
හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා...Thakshila
niyama story ekak wage. Thanks lot
Ishara
සුබ වෙසක් මංගල්ලයක් වේවා!
ගොඩක් ස්තුතී sub එකට.Sisira Hegoda
Thanks.
sisiya
meka enakam kochchrakal bala unnada............ thanks thanks
gihan
සුබ වෙසක් මංගල්ලයක් වේවා!
සිංහල උපසිරසියටත් ගොඩක් පින්nuwan
ෆිල්ම් එක යාලුවෙක්ගෙන් හම්බුනා
ඔන්න සබ් එක බාගත්තා
තෑන්ක්ස් සමීර වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා!!!!me
Thanks
susan nilantha
මෙන්න මාත් සබ් එක ගත්තා. තැනක් සහෝ.
Shan Vimukthi
බොහොම ස්තුතියි සමීර සහෝ
ෆිල්ම් එකනම් කලින්ම බාගෙන තිබ්බා
මෙන්න සබ ගන්නවා :)Siraj (සිරාජ් ප්‍රියන්ත )
සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා!
සුපිරි කාතාවක ආයෙත් අරන් ඇවිත්.
නියමයි, නියමයි.
මාර ස්‍පීඩ් එකක් නේ.
ගොඩාක් ස්‍තූතියි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!කේ.යූ.ජී. උදාර
නියමයි කොල්ලො මාත් මේක එනකම් බලාගෙන හිටියේ. ඔන්න මාත් ගත්තා. සබට තුති.............
GhosT-FaceR
me film eka hondaida bn mage akamathima naluwek ne pradana charitheta inne
tiron
thank u thank u thank u.............
“චූටී මල්ලි”
මේක බලන්න ඔනි
මචන් bewakoofiyaan කියන එකටත් සබ් දියන්කො බන්
සබට තුති
ඔබට ජය..........නිරෝෂ්
දෙනකම්ම බලන් හිටපු චිත්‍රපටියක්.එල.ගොඩක් ස්තුතියි සමීර.ජයවේවා !
asan
Thanks for the upload and the fine introduction...Seems like a different and an interesting movie :)
IsuruK
I've been downloading sinhala subtitles past two years but this is my first comment. First of all thank all of you bringing the sinhala subtitles. Applause and respect. Mother tongue is mother tongue. How many foreign languages we know, but doesn't matter. First language feels you each and every point.
Tharindu Perera
fatta kathavak vageeee...
thanks machann sub ekatahhh......Menu
Thank you very much!
වරුණ රංගජිත් (වරූ)
ela
udeshike
මේ ෆිල්ම් එක මම බලලා තියෙනවා මරැ...බලපු නැති අය බලන්න.....උපසිරැස වලට ස්තුතියි...නැවතත් උපසිරැසත් සමග බලන්න ඕනෑ.......
මයුර සුරාජ්
නියමයි සහෝ නියමයි. කියන්න වදන් නෑ ඉතින්. මේ වගේ ෆිල්ම් එකකට සබ දුන්නට ගොඩ ගොඩාක් ස්තුතියි. :D
SAM
Thanks!
chandima
niyamai mat bawa thaz....
Hiruni
thanx..................
Mihiraj
Thanks, නියමයි නියමයි
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
randika
thank mcn
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, ජයවේවා.
Chami.S
Thank u very much for the sub..
prasad
niyama movie ekk thanx sub dunnata
..::දුලාජ් නලින්ක:::..
බොහෝම ස්තූතියි සහෝ...
Rasika
thnkz..weldone
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
maheshpubudu
patta film ekak
nishadi
Hi,
This film is a very nice and realistic film. It is worth watching.kasun
ස්තුතියි සමිර
සබට තුතිSanjaya
Thanks Saho.... Sub akata Bohoma Pin
Rashmika
thanks podi sameera saho...JAYA WEWA!!!!!!!!!
sisiya
හොඳයිද නරකයිද කියලා කියන්න තේරෙන්නේ නැහැ.. බෝරින්ග් ෆිල්ම් එකක්.. නමුත් හොඳයි.. විශේෂයෙන් නළු නිලියන්, කැමරා කෝණ.. ඒවා නම් සුපිරියට තිබුණා.. ඉර්ෆාන්, නවුසුදීන් ඇගයීම්වලට ලක් නොවුණු නළුවන්.... හොඳ රංගනයන් දක්නට තිබුනා.. එක දෙයක් මට විශේෂිත වුනා.. දෙෂ්පාන්ඩේ නමැති කාන්තා චරිතයක් මේ චිත්‍රපටයේ තියෙනවා.. නමුත් මුළු චිත්‍රපටය පුරාවටම ඇයව පෙන්නන්නේ නැහැ... කටහඬ විතරයි තියෙන්නේ.. අනිත් එක මේ කෑම පෙට්ටි ඩිලිවරි කරන ක්‍රමය ගැන අදමයි මම දැනගත්තේ.. අවසානය අපිට හිතාගන්න තිබ්බා කිව්වොත් හරි.
සමීර සබ්වලට ස්තූතියි.. ඒත් කනගාටුවෙන් වුනත් කියන්න ඕනේ.. සබ් එච්චරම හරි නැහැ.. මේ වගේ සම්භාව්‍ය ගනයේ එකකට හරියටම සබ් තියෙන්නේ ඕනේ.. නැත්තන් හරියටම තේරෙන්නේ නැහැ... මම දන්නවා සබ් එකක් කරන්න තියෙන අමාරුව.. කියන තරම් ලේසි නැහැ.. ඒත් කරපු එක හොඳටම කළා නම් ගොඩක් වටිනවා... සබ් එකට ගොඩක් ස්තූතියි.. ඔයාගේ සබ් නැත්තන් තේරෙන්නෙත් නැහැසමීර චතුරංග
මම ඔයාගේ කමෙන්ට් එක අද තමයි දැක්කේ..මම පොඩ්ඩක් වත් හින්දි දන්නේ නැහැ,මේක වෙනුවෙන් නිකුත් වෙලා තිබ්බ ඉංග්‍රීසි උපසිරැසියක් පදනම් කරගෙන තමයි සිංහල උපසිරැසි නිර්මාණය කලේ.මට කරන්න පටන් ගත්ත ගමන් තේරුණා ඒ ඉංග්‍රීසි උපසිරැසි යෙ සෑහෙන්න අඩුපාඩු තියෙනවා කියලා.මට පුළුවන් තරම් තේරෙන විදියට තමයි සබ කලේ.ඒකයි මෙතන තියෙන අවුල කියල හිතනවා සහෝ..ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.
navo
tnx :)
Samantha
thanx
Advertisement

thanks saho sub ekata.