Watch Trailer

The Terror [S01 : E10] Sinhala Subtitles | නැතිවුණු දිව, යටිපතුලේ මස් සහ මරණය.. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ ටෙරර් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අවසාන කතාංගය නැත්තං දහවෙනි කොටස. කතාවෙ විස්තර කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනව. මගෙ අතට මේ කතා මාලාව එන්නෙ විමාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව..ඉතිං මම මේක එක පයින් බාර ගත්තෙ මම මාරම ආසාවෙන් බලපු කතාමාලාවක් නිසා. ඉතිං ඒ නිසා මේ අ…

හරි ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ ටෙරර් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අවසාන කතාංගය නැත්තං දහවෙනි කොටස. කතාවෙ විස්තර කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනව. මගෙ අතට මේ කතා මාලාව එන්නෙ විමාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව..ඉතිං මම මේක එක පයින් බාර ගත්තෙ මම මාරම ආසාවෙන් බලපු කතාමාලාවක් නිසා. ඉතිං ඒ නිසා මේ අවසාන කතාංගයේ දි මම ශාන් විමුක්ති(විමා) බොහොම ලෙංගතුව සිහිපත් කරනව මේ කතා මාලාව මට ලබා දීම වෙනුවෙන්. ඒ වගේම තමයි නමවැනි කතාංගය අරගෙන ආපු අචින්ත උදයංග සහෝදරයාටත් මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා. මුල් කතාංගයේ ඉඳල හැම කතාංගයකදීම අදහසක් දක්වපු 30ක් හෝ ඊට ආසන්න පිරිසක් මේ කතාව වටා හිටිය.. ඒ හැමෝටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනව මාව දිරිගැන්වීම වෙනුවෙන්. ඒ වගේම සෑම කතාංගයක්ම 1000+ පිරිසක් නරඹනව කියල බාගත කරන පිරිසෙන් දැනගන්න ලැබුණ.. ඒ හැමෝටමත් ස්තූතියි.. මම මේ කතා මාලාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.. භාෂාව සෑහෙන සංකීර්ණයි.. එක කතාංගයක උපසිරැසියක් කරන්න මට සෑහෙන වෙලාවක් ගතවුණා.. කොහොමද නමුත් ලැබුණු ප්‍රතිචාර වලට මම ස්තූතිවන්ත වෙනව..

ඒ වගේම තමයි මතක් කරන්න ඕනෙ මේ කතා සමය දෙවැනි කතා මාලාවකට දීර්ඝ කළා කියන සුබ පණිවුඩයත් මේ මොහොතේ ඔබට දැනුම් දෙන්න ඕනෙ. පළමුවැනි කතා සමයේ කිසිදු චරිතයක් ඔබට දෙවැනි කතා සමයේදී හමුවෙන්නෙ නම් නැහැ. ඒක වෙනස් තේමාවක් රැගත් අලුත් කතාවක් විදියට තමයි විකාශනය වෙන්නෙ.. මම හොයාගත්ත විස්තර වලට අනුව නම් දෙවැනි කතා මාලාව තුළ දිගහැරෙන්නෙ, දෙවන ලෝක යුධ සමයේ ජපන්- ඇමරිකා අරගලයක් සමබන්ධව කියල තමයි සඳහන් වුණේ. ඒක මීට වඩා වෙනස් කතාවක් වෙයි කියල නම් පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම තාම විකාශනය වෙන දිනයක් ගැන නම් සඳහන් කරල නැහැ. කෙසේවෙතත් ඒ කතා සමයත් මම හෝ බයිස්කෝප් වෙනත් සහෝදරයෙක් ඔබට අරගෙන ඒවි.

පසුගිය කොටසින්..
කලින් කොටස බලපු අය දන්නව හිකී සහ පිරිස ප්‍රධාන පිරිසෙන් වෙන්වෙලා වෙනම කඳවුරු බැඳගෙන ඉන්නෙ කියල. ඒ විතරක් නෙවෙයි පසුගිය කොටස තුළදි කැප්ටන් ෆිට්ජේම්ස් ඇතුළු පිරිසක් ජීවිතයෙන් සමුගත්ත. ටෝමස් පිරිසෙන් වෙන් වෙලා වෙනම ගියා.. පෙනුණු විදියට නම් ඔහු අවසාන මොහොතේ මෘගයගේ ගොදුරක් බවට පත් වුණා. ඒ වගේම හිකී කියන්නෙ කවුද කියන කාරණාව මේ වෙනකොට බොහොම පැහැදිලිව පේන්න තියෙනව. ඔහු බිලී ඒ කියන්නෙ තමන්ගෙ පෙම්වතා මරල මස් කරල කන්න තරම් සෑහෙන කෲර වුණා දැක්කනෙ. ඒ තමයි ඇත්තම හිකීගෙ ස්වභාවය. පණ බේරගන්න ඕනම ජාතියක පහත් වැඩක් කරන්න ඔහු සූදානම් කියන කාරණාව ඒකෙන් පැහැදිලිව පෙණුන. අවසානෙදි ඔහුගෙ පිරිසක් ගිහින් කැප්ටන් ක්‍රොසියර්ව අල්ලගන්නව. එතනදි හිකීගෙ හෙංචයියෙක් තියපු වෙඩි පාරකින් හාට්නෙල් මැරෙනව. ක්‍රොසියර් ලුතිනන් එඩ්වඩ් ලිට්ල්ට නියෝගයක් දෙනව තමන් එනකං බලන් ඉන්නෙ නැතුව දිගටම ගමන් කරන්න කියල.

අද කතාවෙන්..
මම ලොකුවට විස්තරයක් කියන්නෙ නෑ.. අද තනිකරම මරණය රජ කරන කතාංගයක්. හැමදේම ශූන්‍ය වෙනව කියල කිව්වොත් හරියටම හරි. අද දවසෙදි මෙතෙක් කතා මාලාවේ මෘගයගෙන් එල්ල වෙන දරුණුම ප්‍රහාරය එල්ල වෙනව.. භීෂණයේ උපරිමය අද කතාංගය තුළ ගැබ් වෙලා තියෙනව. මරණය හැම තැනකම විසිරිලා යනව. මීට වඩා විස්තර ඕන නැහැ. ඔබටම මේ හැම දෙයක්ම අද බලාගන්න අවස්ථාව දීල මමත් භීෂණය අවසන් කරල සමුගෙන යනව. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මාත් එක්ක මෙතෙක් රැඳුණු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි..  ජය වේවා.. !

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

3,294 downloadsDownload The-Terror-S01-E10.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

 

Subtitles

3,294 downloadsDownload Subtitles20 KB

54 comments

  1. thisaru321

    එල ඈ දෙනකන් බලන් උන්නෙ

  2. Lahiru Kekulandara

    Thanks Bro

  3. Sherlock holmes

    thanks bro මෙන්න බාගත්ත
    තේරුම් ගන්න බැරුව අතැරල දාල තිබ්බ සීරියස් එකක් සබ් දීපු නිසා බැලුව .. ජය වේවා :-) :-)

  4. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. Milind@

    thanks saho

  6. Rukmal sandaruwan weerasekara

    Thanks!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. tharindu gunarathna

    thanks

  9. Dasun

    මේ කතාව බලද්දි දැණුනෙ භය විතරක්ම නෙවෙයි.. කුතුහලය, භීෂණය, කුමන්ත්‍රණ මේ හැම එකක්ම කතාවෙ තිබ්බා. කොටසින් කොටස කතාව රසවත් වුනා.. එක එපිසොඩ් එකක් බලලා අනික එනකන් මඟ බලන් හිටපු දවස් ටික අදින් ඉවරයි කියලා දැනෙද්දිත් හිතට දුකයි.. කාලෙකින් බලපු සුපිරියක්.. කැප්ටන් ක්‍රොසියර්ගෙ තීක්ෂණ තීරණ ආයෙ බලන්න වෙන්නෙ නැති වේවි... මේකට සබ් දුන්න සේරමලට ස්තූතියි.. අපි නැවත හමුවේවා!

  10. Chanaka Priyasanka

    ela...supri katawak...mula edalama beluwa....jaya wewa...

  11. imyk

    සියලුම කථාංග අපි වෙනුවෙන් ලබා දුන්නට ගොඩාාාාක් ස්තුතියි....

  12. Ayesh Prashan

    Godaak Sthuthie

  13. imyk

    අයියලා .., අළුතෙන් අාව Bodyguard TV series ඒකත් දෙන්න....ඒක සුපිරියි...

  14. ajith00129

    බොහොම ස්තූතියි , මේ වගේ හොඳ එකක් කරමු තව ,✌✌✌✌✌

  15. PDK

    welldone brothers

  16. panagama

    thanks... subapathum

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. Kulanjana Maduranga

    subata thanks...

  19. npmuweerasinghe

    thanks,.............................

  20. Kanchana

    Thanx sahooio

  21. Shanilka vithanage

    Thanx bn..පින් උබලා මේ.කරන වැඩේට..අත ඇරල දාල හිටියේ ඕක බලන එක සබ් තේරෙන්නෙම නැති නිසා english..ආසාවෙන් බැලුවා බන්..ජයෙන් ජය උබලට..මේ.වගේ හොද ඒවා කරපන්..

  22. Mangala

    thanx macho honda kathawak kaleakatapasse beluwa mewage honda kathawak balanna oyala neththan apita hambenne ne again thanx

  23. suranuwan

    thanks saho......

  24. lakmal karunathilaka

    tnks bro very good job

  25. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  26. harshahjk

    බොහෝම ස්තූතියි උදයංග. මේ කතාව බලපු පිරීස මට පේන හැටියට අඩුයි. ඒකට හේතුව හැටියට මට දැනෙන්නේ මේ වාගේ බොහෝම ඉවසීමෙන් බලන්න ඕන කතාවලට ප්‍රේක්ශකයින් අඩුයි. මම සමහර තැන් නැවත් නැවත බැලුවා. මම තවම කොටස් 8යි බැලුවේ ඉතිරි 2 අද කොහොම හරි බලනවා. බලන සංඛ්‍යාව ගැන වද නොවී නොකඩවා සබ ලබා දීම ගැන බොහොම සතුටුයි. තවත් මෙවැනි කතා මාලාවක් සමඟ මුන ගැසෙමු. ජයවේවා

  27. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  28. kasunrox1989

    Thanks machan supiri wedak

  29. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ.. ඔබට ජය

  30. buddhi

    tnks saho sub ekt

  31. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    Season 2 අවහාම එකටත් මේ වගේ සබ් දෙමු....

  32. New day

    Fear the walking dead series ekata ay kauruwath subtitles danne natnnh machan .......... series download karagana innawa sub davikiyala බයිස්කෝප් contact ekata email kala etha කවුරුවත් sub dane na ...........

  33. Sanath Indika

    thx broo

  34. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියි

  35. Dilu madushan

    Tanks සහෝ.

  36. shiransri

    ගොඩක් ඉස්ත්ති සහෝ .ලොකු කැපකිරීමක් කරලා තියෙනවා sub වලට .පට්ට ලස්සන කතා මාලාවක් .
    තැන්ක්ස් ..

  37. Jana

    Niyamai bro digatama sub dunnata, thank you.

  38. Sulakshana Thilakarathna

    bohoma isthuthi aiye,, ada thamai okkama tika baa gathe!! jaya wewa oyaata...

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. YomalNilanka

    well done. thank u. dewni ekath denna awama.

  41. malshika

    well done bro..keep it

  42. rasara

    Sub ekata thanks saho jayawewa

  43. sachith183

    නියමයි .. සබ් එක දුන්නට ගොඩාක් ස්තුතියි ..
    මෙ වගෙ කතා තමා පට්ට ..
    ජය ... .

  44. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  45. mindika

    Thanks !!!!!!!!!!!

  46. Gayanmapalaga

    Tx boka

  47. Sajithlakshan

    thanks ......................

  48. Sujee

    sub tikath ela lipi tikath niymeta thibba. ayama s2n
    hamuwemu thnks sahodaraya

  49. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  50. MAALnath

    Thanks .....................good luck ......................................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.