අද මේ එකතු වෙන්නේ 18 වෙනි කොටස සමඟ. වැඩිදුර කතාබහකින් තොරව අපි කතාව දෙසට හැරෙමු. කලින් කොටසේදී උනේ සේරම දේවල් උඩු යටිකුරු වෙලා ගිය එකනේ. ජෙඩිකායා උත්සාහ කළා ප්‍රාරම්භක හෙවත් බැතරිව හෙටදින මිනිසුන් ලවා මරවන්න. එත් ඒ වැඩේ සාර්ථක උනේ නැහැ. ඒ වෙනුවට මැරෙන්න උනේ බැතරිගේ දුව කැසීට. වැඩේ අසර්ථක වූ නිසා ජෙ…
අද මේ එකතු වෙන්නේ 18 වෙනි කොටස සමඟ. වැඩිදුර කතාබහකින් තොරව අපි කතාව දෙසට හැරෙමු.
කලින් කොටසේදී උනේ සේරම දේවල් උඩු යටිකුරු වෙලා ගිය එකනේ. ජෙඩිකායා උත්සාහ කළා ප්‍රාරම්භක හෙවත් බැතරිව හෙටදින මිනිසුන් ලවා මරවන්න. එත් ඒ වැඩේ සාර්ථක උනේ නැහැ. ඒ වෙනුවට මැරෙන්න උනේ බැතරිගේ දුව කැසීට. වැඩේ අසර්ථක වූ නිසා ජෙඩිකායා අල්ට්‍රා එක අතැරලා දාල එතැනින් පැන ගන්නවා. ගිය සතියෙන් පස්සේ නම් කරකවල අතැරලා දැම්මා වගේ වෙන්න ඇති. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා හිතාගන්න බැහැ. ඒ ගැන හොඳටම දන්නේ ජෙඩිකායා, ප්‍රාරම්භක හෙවත් බැතරි සහ ස්ටීවන්ගේ තාත්තා. අද කතාව පටන් ගන්නේ ගිය සතියේ අවසන් වූ තැනින්.
අද කොටස තමයි කලින් සතියටත් වඩා රසවත්. ජෙඩිකායා දැන් තැනින් තැන හැංගිලා එයාට පක්ෂ පාර්ශව හොයනවා. එතකොට ප්‍රාරම්භක අල්ට්‍රා එකේ පාලනය අතට ගන්නවා. ඒ වගේම අල්ට්‍රා එක සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගන්නවා. ඊට අමතරව ස්ටීවන්ට වෙනස් විදිහේ අත් දැකීමක් ලැබෙන්න නියමිතයි. කතාව ගලාගෙන යනවිදිහට මේ කතාවේ ඇත්තම දුෂ්ඨයා කවුද කියලා දැන් හිතාගන්න අමාරුයි. එත් මට හිතෙන්නේ ප්‍රාරම්භකයා තමයි මේ කතාවේ දුෂ්ඨයා වෙන්න ඕනේ. කියන්න බැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා. අද කොටස බැලුවම තමයි තේරුනේ එහෙම වෙන්නැති කියලා. එන සතියේ කොටසෙන් ඒක වෙනස් වෙන්නත් පුළුවන්. එහෙනම් යන්න වෙලාව හරි.
යන්න කලින් පොඩි දැනුම් දීමක් කරන්න වෙනවා ලබන සතියේ කොටස සම්බන්ධව. ලබන සතියේ කොටස නම් මට ඉක්මනටම දෙන්න පුළුවන් වෙන එකක් නැහැ මොකද යම් රාජකාරි වැඩකට මට දුරකට යන්න වෙලා තියෙනවා. ආයෙත් සතියකට පස්සේ තමා එවෙන්නේ. අපේ වෙන සහෝදරයෙක් ලවා ඒක කරගන්න හැකි උනොත් කලින්ම උපසිරස ලැබේවි එහෙම නැති උනොත් වෙන ප්‍රමාදය ගැන ඔන්න දැන්ම සොරි කිව්වා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,574 downloadsDownload The-Tomorrow-People-US-S01E18.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
32 comments
යශෝධ
ද රොක්
තෑන්ක්ස් හසන්ත අයිය ඉක්මනට දුන්න එකට. :) :) :)
chandima
නියමයි නියමයි සුභපැතුම් ඔන්න මමත් බැව..... කොහොම හරි ඊලග එකත් ඕන ඔබට තුති...
shani
thanks
Nilanka
ස්තූතියි හසන්ත සහෝ. ජය වේවා!!!!!!!
නලින්
ස්තුතියි හසන්ත අයිය ! මෙක දෙනකම් උන්නේ
ජය වේවා!
dinidu madushanka
ela ela saho jaya wewa
sudeera
අවුලක් නැ සහො ඔයාම දෙන්න පරක්කු උනාට කමක් නම්
Chathu
Thax machan.........
හර්ෂ ලහිරු
එල එල ඔහොම දෙමු :D
ස්තුතියි සහො :P ජයAyesh
thank you
chamath
thanx bro.. ikmanatama dunnata.jaya wewa
chamath
founder තමයි දුෂ්ටය එහෙම නේද?.TV එක නම් fatta saho.
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
danushka
thanks ,,,ela kire,,,,
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….අසෙල්
ela shao
kohomahari katahari kiyala labana satiyee ekath ikmanata denaආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි...
ගමන පරිස්සමින් ගිහින් ඇවිත් මේක දෙන්නකෝ...
මටත් හෙන විකාරයි..
මොකාද මේකේ දුෂ්ටය කියලා..
එහෙනම් අද කොටහත් බලලම ඉම්මුකෝ...
ජය වේවා..dasun disanayaka
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Nadeera
දෙනකම් බලාගෙන හිටියේ තැන්කු වේවා
Saketha pulasthi
මේකේ season 2 එකක් තියෙයිද සහෝ ?
TK
Thanks !!
Grate job!!! Keep it up.
udpedro
thanKS.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)raVdu
thanks
digtma krgena ymu
jaya wewa!!!!!!!!sen
thanks sahoooo
nuvan
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak..... oyage vada tekanam maru. suba pathum...
LAKSHAN
උපසිරැසියට තුති……
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
nalisha
thnx bro.last resort kiyala tv series 1k thiyenawa sub demuda
Sahan Sulakkhana
sub ekata thanks saho
Advertisement
![The Tomorrow People [S01 – E18] | අවුල් වියවුල්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/The-Tomorrow-People.jpg)

ස්තූතියි හසන්ත සහෝ... දෙනකම් උන්නේ බලාන.. ජයම වේවා.. එහෙනම්
එලස්ස්ස්ස්්ස්ස........... :-D