[box]ස්වාභාවික හෝ වේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ වේවා සිදුවන ව්‍යසනයන් ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්. එවන් විපතක් සිදුවීමට ගතවන කාලය තත්පරයකටත් වඩා අඩුයි. නමුත් එවැන්නක් නිසා පීඩා විඳින පිරිස ඇති විශාලයි. එවන් විපතකදී අනතුරට පත්වූවන් ගලවාගැනීමට තම දිවි දෙවන කොට ක්‍රියා කරන උතුම් මිනිසුන…
ස්වාභාවික හෝ වේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ වේවා සිදුවන ව්‍යසනයන් ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්. එවන් විපතක් සිදුවීමට ගතවන කාලය තත්පරයකටත් වඩා අඩුයි. නමුත් එවැන්නක් නිසා පීඩා විඳින පිරිස ඇති විශාලයි. එවන් විපතකදී අනතුරට පත්වූවන් ගලවාගැනීමට තම දිවි දෙවන කොට ක්‍රියා කරන උතුම් මිනිසුන්ද සිටිනවා. සුපිරි බලයක් නොතිබුනත් ඔවුන් සුපිරි විරුවන් ලෙස හැඳින්වුවහොත් ඔබ මා සමඟ විරුද්ධ වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. පැමිණෙන විපතකට එයට මුහුණ දෙන්නේ දුප්පත් මිනිසෙක්ද නැත්නම් පොහොසතෙක්ද කියා වෙනසක් නැහැ. එයින් සියලු දෙනාම එකසේ පීඩාවට පත්වෙනවා. යමෙක් ව්‍යසනයකදී තමන්ගේ හා තම ආදරණීයයන්ගේ ජීවීත ගලවා ගැනීමට කළහැකි සියල්ල කරාවි.
ලී දේ-හෝ මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන පුද්ගලයෙක්. හෙලිකොප්ටර් යානයක් ගැටී ගිනිගන්නා ස්කයි ටවර් ගොඩනැගිල්ලේ ඉහල මහලක විශාල ගින්නක් ඇති වෙනවා. මව අහිමි තමන්ගේ එකම දියණිය හා තමාගේ ආදරවන්තිය මෙම ගින්නට කොටුවෙනවා. ඉතින් ඔහු ඔවුන්ව සොයාගෙන ගිණි ගන්නා ගොඩනැගිල්ලේ ගින්දර මැදින් ගමන් කරනවා. මේ අතර තම ජීවිත පරදුවට තබා ගීවිත ගලවා ගැනීමට ගිණි නිවන භට කණ්ඩායම් පැමිණෙනවා. අනේක විධ බාධක මධ්‍යයේ යන ලී දේ-හෝ ට අවසානයේදී තම ආදරණීයයන් හමු වෙනවා. නමුත් ගිණි ගෙන කඩාවැටෙන ගොඩනැගිල්ලෙන් බේරී පලායාම ඔවුනට පහසු කාර්යක් වන්නේ නැහැ. ගිණි නිවන භටයින් ගොඩනැගිල්ලේ සිරවී සිටන පුද්ගලයින් බේරාගැනීමට විශාල උත්සහයක් දරනවා. විපතකදී මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන ආකාරය හා මිනිසුන් ක්‍රියාත්මක වෙන ආකාරය ආදරය, මිනිස්කම, පරාර්ථකාමී බව වගේම ආත්මාර්ථකාමී හැගීම් මෙම චිත්‍රපටයෙන් මනාව ප්‍රදර්ශනය වෙනවා. තම ජීවිත බේරා ගැනීමට ගින්දර සමඟ කෙරෙන සටනක අවසානයෙදේ ඔවුන් හට ජීවත්වීමේ වාසනාව හිමිවෙවිද? සියල්ල ධනයට හා බලයට යටවන ලෝකයක ම්නිස්කම තවදුරටත් ඉතිරිවී ඇත්ද?
චිත්‍රපටය The Tower මෙහි කොරියානු තේමාව (타워-ටවර්). 2012 වසරේ දෙසැම්බර් 25 තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Ji-hoon Kim කියන කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයායි. මෙම චිත්‍රපටය ත්‍රාසජනක දර්ශන වලින් පිරුණු චිත්‍රපටයක්. චිත්‍රපටය නරඹනවිට ඔබත් එම ව්‍යසනයයට මධ්‍යයේ ඉන්නවාසේ ඔබට හැඟේවි.
කාර්යබහුල බව නිසාම මෙම උපසිරසි සටහන ඔබවෙත ගෙන ඒමට ප්‍රමාදවුනා එයට ඔබෙන් සමාව ඇයද සිටිනවා. කලින් උපසිරසි වලට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුනා, අදහස් පල කරපු ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. හැමදාම කියනවා වගේ Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා. තවත් කොරියානු චිත්‍රපටයක් සමඟින් ළඟදීම හමුවෙමු. ස්තුතියි!
690 MB කොපිය මෙතනින් බාගන්න 9056E46F5D7642FCA78228AC41A1A5C8376D2FCC 1.8 GB කොපිය මෙතනින් බාගන්න 0B1E424BD0FC32FF61A884304BC3274780F43C24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,356 downloadsDownload The.Tower_.2012.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනුක මධුශාන්
Subtitles
78 comments
ishan
නීනු
නියමයි...
shann
බොහොම තුති
chami
thnxxxxxxxxxxx
dj
සුපිරි මචං
pubudu
patta wadak aniwa balanwa
නුවන්
පට්ට මචෝ...
අනිවා බානවා මම...
මැක්සා
බයිස්කෝප් ටීම් එකට ජය...rusuru | රුසිරු
නියමයි :D ඔහොම යන්
chamath cafe
පට්ට මචෝ මේක නම් නියමම ෆිල්ම් එක
tharanga
මැක්සා කොල්ලා ඔහොම යන් දිගටම පට්ට කොරියන් ඒවා දෙමු
quik
thanks
Jayakantha
Now Downloading !!!!!
eraNga
niyamai thxz
ganidu
තෑන්ක්ස් වේවා!
Ashan ravihansa
pattama ekkata sub dila me vage eva thamai balanda ona ilaga ekath ikamanatama denda macho sub ekata thankz
Bandula
elaz macho mamath mey type awa balanna asai
naleen
sub akata pin
h[A]s
ජය වේවා පට්ට
upali
ela ela ela ela
amilatk
jayen jaya!!!!
mihin ලංකා
ලොවෙත් නෑ මේවා නම් කොහොමත් බලන් ඉන්න ඇහැකි. නියමයි තවත් හොද ඒවා ඕනේ සබ් දාලා
wow
wow... maru :D
lasidu
ජය වේවා සහෝ.
zumo man
elazz thnxzzz
g-a-n-d-u
අනිවා බලනවා
jeewantha
ජය වේවා!!! එල
ccnp
Thanks
hh
maxxxxxxa saho :P
කැළුම්
පට්ට පට්ට මේවා නම් බලන්න හැකි කම්මැලි නැතිව... තවත් හොද ඒවා ඕනේ ඔන්න
ositha
තවත් කොරියන් ඒවා ඕනේ.
shiwantha
thank u bro
waruna
supiri
kalinga
පට්ට මචෝ ජය වේවා!!!
jack
පට්ටම පට්ට කතාවක් වගේ මචන්! බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
සහන්
බලමුකෝ.......
ශාන් විමුක්ති [වීමා]
ලොවෙත් නෑ උබ ගේන කොරියන් එව්වා තමා මගේ ආසම මෙව්වා..
උබට නොදාන කොමෙන්ට් ආයෙ මක්කටෙයි
උපසිරසට බොහොම තුති හොදේ, ජය!***
තරහ නැතුව මෙන්න මේක ගැනත් ටිකක බලහන්කො බන්
Someone special 2004dinuka mihiranga
maru
රොයිලි
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. අපේ නිත්‍ය කොරියානු උපසිරැසිකරුවා දෙන එකක් නොබලා කොහොමද? ජය෴෴ :P :P
රවීන්ද්‍ර හංසක නානායක්කාර
ෆිල්ම් එක බැළුවා, ලස්සනයි, keep it up bro !
රවීන්ද්‍ර හංසක නානායක්කාර
jayawewa !
Lahiru
thanks brother
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....D.Chamara
thankzz machan aniwa balanna oni hoda
pasi
ela ela thanks macho sub 1 ta
කැලුම් ගුණසේකර
ස්තුතියි දිනුක මධුෂාන් සහෝ.
dash
super machan....
shasahik
oyage sub ekak nobala kohomada thnxxxxxxxxxxxxxxxxxxxx
[chathura]
ගොඩාක් ස්තූතියි දිනුක සබ් එකට.
DINUSH
thanxxxxx
Bhanuka
thankxx
Advertisement

thanks machan