ආයුබෝවන් මිත්රවරුණි..! The Walking Dead නමවැනි කතා මාලාවේ 13 වැනි කතාංගයටත් ඔන්න අපි ඇවිල්ල ඉන්නෙ. කතාව දැන් බොහොම උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම ලිඩියා සහ හෙන්රි නිසා. ඉතිං කොහොමහරි මේ වෙනකං හමුවුණා වගේ හතුරෙක් නෙවෙයි ඇල්ෆා කියන්නෙ කියල පේනවනෙ. ගහමරා ගන්න උත්සාහ කරන්නෙත් නෑ. නමුත් හැම හැස…

ආයුබෝවන් මිත්රවරුණි..!
The Walking Dead නමවැනි කතා මාලාවේ 13 වැනි කතාංගයටත් ඔන්න අපි ඇවිල්ල ඉන්නෙ. කතාව දැන් බොහොම උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම ලිඩියා සහ හෙන්රි නිසා. ඉතිං කොහොමහරි මේ වෙනකං හමුවුණා වගේ හතුරෙක් නෙවෙයි ඇල්ෆා කියන්නෙ කියල පේනවනෙ. ගහමරා ගන්න උත්සාහ කරන්නෙත් නෑ. නමුත් හැම හැසිරීමකම භීෂණකාරී බවක් තමයි පේන්න තියෙන්නෙ. සද්දෙ දාගෙන එන අය වගේ නෙවෙයි කොහොමත් නිහඬ හතුරෙක්ගෙන් තමයි භයානකම අනතුර සිද්ධ වෙන්නෙ. මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද වුණේ කියල.
පහුගිය කොටසින්…
ඇල්ෆා ඇවිල්ල ලිඩියව අරගෙන ගියාට පස්සෙ හෙන්රිට දැනෙන්නෙ ලොකු පසුතැවීමක්. ඉතිං ඒ නිසා හෙන්රි තනියම යනව ලිඩිය හොයාගෙන. ගියා වගේ නෙවෙයි කර මුලින්ම ඇල්ෆගෙ අතට අහු වෙනව. මේ අතරෙ ඇල්ෆගෙ පිරිස, ඇල්ෆා ආපහු ලිඩියා හොයාගෙන ගිහින් රැළේ සම්මුතීන් කඩ කිරීම ප්රශ්න කරන්න ගන්නව. මතක ඇතිනෙ එතන වුණු හදිය. නිස්කාරනේ මිනිස්සු දෙන්නෙක් අමුවෙන් මරල දාන්න තරම් ඇල්ෆා සාහසික වුණා. මේ ඔක්කොම වෙන අතරෙ ඩැරල්, කොනී එක්ක එළියට ආව හෙන්රි හොයන්න. ඒ ඇවිල්ල ඇල්ෆා නතර වෙලා හිටපු තැන හොයාගත්ත. මේ වෙලාවෙ හෙන්රිගෙ ජීවිතය හෝ මරණය තීරණය වෙන්න නියමිත් වෙලා තිබුණු වෙලාවක්. බැරි වෙලාවත් ඇල්ෆා කියන දේ අහල ලිඩියා පිහිය අතට ගත්තනම් හෙන්රි මැරුම් කනව. පිහිය අතට ගත්තෙ නැත්තං දෙන්නටම මැරෙන්න වෙනව. මේ සිද්ධිය අස්සෙ තමයි ඩැරල් කොනී එක්ක මළවුන් රංචුවක් ඇල්ෆගෙ කඳවුරට අරගෙන එන්නෙ. ඔන්න එතනින් හතර දෙනාටම කඳවුරෙන් පැනගන්න අවස්ථාව ලැබුණ.
අද කොටසින්…
අද වෙන්නෙ කතාවෙ එතන ඉඳල වෙන විදිය. කඳවුරෙන් පැනගන්න කට්ටිය යන්න තැනක් ගැන හිත හිත ඉන්නකොට කොනී එයාලව එයා දන්න පරණ තැනකට එක්කගෙන යනව. කොනීට හොඳ සැලැස්මක් තියෙනව මේ ගැන. ප්රහාරයක් එල්ල වුණොත් ඒකට හතර දෙනෙක් එක්ක මූණ දෙන්න ඕන හැමදේම එතන තියෙනව. මේ අතරෙ ටාරා එක්ක සල්පිලට එන පිරිසට මළවුන්ගේ ප්රහාරයක් එල්ල වෙනව. ඒ අතරෙ තව අලුත් කණ්ඩායමක් එළියට එනව “හයිවේමන්ල” කියල. බලන්න මේ හයිවේමන්ල එක්ක කැරොල් කොහොමද ගණුදෙනු කරන්නෙ කියල. ඊට පස්සෙ කියන්න තියෙන්නෙ කොනී කිව්ව තැනට ගියපු ඩැරල්ලට දරුණු ප්රහාරයක් එල්ල වෙනව. මේ ප්රහාරය මෙහෙයවන්නෙ “බීටා.” ඔන්න එහෙනම් අපි ගියා.. ආයෙ සුපර්ගර්ල් තුළින් හමුවෙමු.. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,301 downloadsDownload The-Walking-Dead-S09-E13.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
29 comments
nkrtharinda95
wnmihir
අද දවසට හතරපස් පාරක් ආවා සයිට් එකට TWD සබ දාලද බලන්න... ස්තුතියි සහෝ... ජය
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැයට ස්තූතියි!
SihanSithara
thankz mchn
Ishan
උපසිරැසියට ස්තූතී සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Ayesh Prashan
Thank You
C H A R I Y A
Thank you !!
HM Gayan
Thanks bro
Kawi Jayasinghe
Tnx bro
suranuwan
thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Navi1996
උපසිරැසියට බොහොම ස්තූතියි
chandikaranaweera
බොහොම ස්තූතී සබ ගෙනාවාට දිගටම දෙන්ඩ ජයෙන් ජය
Nadeesha rox alahakoon
Tnx bro subt. Puluwnnum ilaga eke idn web copyatath ekka hariyannama suba diyn bn nathnum blnna giyhm epa wenawa
Kulanjana Maduranga
subata thanks
asith1234
Thanks. WEB Copy ekata dunnanam hodai neda?. web copy eke witharai 1080 copy thiyenne
pathum90
thankz sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Lkh
E BN 14 SUB EKA dala neenee
wajira
Thanks for sub
Shehan putha
thanks bro jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasindu kavish
බොහොම ස්තූතියි උපසිරැසියට
Sajithlakshan
thanks ....................
Pramukmili
Thanx bro.....................
Advertisement



ස්තුතියි TWD සබ් එකට supergirl දෙකම දෙන්ඩ එකපාර ජය වේවා