Watch Trailer

The Wicked (2013) | පාළු ගෙදර යක්දෙස්සිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ. මම ගැන කියනවා නම්, මම චලිත මධුශාන් විතාන. ගිය අවුරුද්දේ උසස් පෙල කලේ. කැම්පස් පටන් ගන්නකන් ගෙදරට වෙලා බලන් ඉන්න එක තමයි මගේ රස්සාව. දන්නවනේ ඉතින් අපේ රටේ කැම්පස්. ඉතින් ඔහොම ගෙදරට වෙලා ඉන්න අතරේ මම කරන්නේ බයිස්කෝප් බලන එ…

The Wicked (2013)කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ. මම ගැන කියනවා නම්, මම චලිත මධුශාන් විතාන. ගිය අවුරුද්දේ උසස් පෙල කලේ. කැම්පස් පටන් ගන්නකන් ගෙදරට වෙලා බලන් ඉන්න එක තමයි මගේ රස්සාව. දන්නවනේ ඉතින් අපේ රටේ කැම්පස්.

ඉතින් ඔහොම ගෙදරට වෙලා ඉන්න අතරේ මම කරන්නේ බයිස්කෝප් බලන එක. බයිස්කෝප් සිංහලෙන් පවුලේ අපේ සහෝදරයින් නිසා රස කර කර සිංහල උපසිරැසිත් එක්කම බයිස්කෝප් බලනවා. ඔහොම බලන අතරේ මටත් හිතුනා උපසිරැසියක් හැදුවනම් හොඳයි කියලා. එහෙම හිතලා වැඩේ පටන් ගත්තට මොකද, මේක කරගෙන යනකොට තමයි තේරුනේ බයිස්කෝප් බලන තරම් බයිස්කෝප් එකකට උපසිරැසි දාන එල ලේසි නෑ කියලා. වැඩේ අතරමග නතර කරන්න හිතුන වෙලාවලුත් තිබුනා. ඒත් උත්සහය අත් හැරියේ නෑ. ඒ වගේම කියන්න ඕනේ, මේක මගේ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒවට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

දැන් අපි කතාව පැත්තට යමු. මේ කතාවට පාදක වෙන්නේ යක්දෙස්සියක් ගැන කියවෙන ජනප්‍රවාදයක්. කතාව පටන් ගන්නේ පොඩි ගැහැණු ළමයෙකුගේඅතුරුදහන් වීමකුත් එක්ක. අතුරුදහන් වෙන විදිය මම ඔයාලට කියන්නේ නෑ. එත්කොට කතාවේ රසය නැති වෙනවනේ. මීට අමතරව යොවුන් වියේ පසු වන ෂැක්, කාටර්, ජූලි හා ට්‍රේසි කියන කට්ටිය විනෝද චාරිකාවක් යනවා. එයලා යන්නේ ජනප්‍රවාදයේ කියවෙන යක්දෙස්සියගේ ගෙදර තියන කැලෑවට. විශේෂයෙන්ම ජනප්‍රවාදය ඇත්තක්ද කියලා බලන්නයි එයාලට ඕනේ. එයලගේ පස්සෙන් ෂැක් ගේ මල්ලි මැක්ස් සහ මැක්ස්ගේ මිතුරිය සමන්තා යනවා. මැක්ස්ට ඕන වෙලා තියෙන්නේ එයාගේ අයියගේ හොර වැඩ හොයගන්න. මෙහෙම කැලේට ගිය කට්ටිය විනෝද වෙනවා. ඒ වගේම මෙයාලට නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. යක්දෙස්සිය මෙයාලට ගොඩක් කරදර කරනවා. ඒවගෙන් මේ කට්ටිය ගැලවෙන්නේ කොහොමද? අතුරුදහන් වුන පොඩි ගැහැණු ලමයා ආපහු හොයා ගන්න පුළුවන් වෙයිද? ජනප්‍රවාදයේ කියවෙන යක්දෙස්සිය ඇත්තක්ද? මේ ඔක්කොටම උත්තර ඔයාලට මේ බයිස්කෝප් එක බැලුවම ලැබේවි. හොල්මන් කතා වලට කැමති හැමෝම මේ කතාව බලන්න. අන්තිමට මේකෙන් ජීවිතයට ගන්න දේකුත් තියනවා. ඒකත් ඔයාලට මේක බැලුවම තේරෙයි.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

The Wicked (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 106b57752f8ae510bb2e183ec4828192d95cb021 1.4 GB කොපිය මෙතනින් බාගන්න 62ab57979672628f9e1960cf81984380a7ca3b7d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,901 downloadsDownload The.Wicked.2013-2.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/චලිත-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත මධුශාන් විතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,901 downloadsDownload Subtitles55 KB

90 comments

  1. chami

    1st wadeyta jaya

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් ...

  2. hh

    sadarayen piligannwa saho

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් ...

  3. dilan

    thaks and good luck

    1. chalitha

      ස්තූතියි සහෝ...

  4. dushman

    onna mamath gaththa
    jaya wewa sahooo
    sub 1 ta thanks
    dannawane ethnnn

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට..

  5. amilatk

    jaya wewa!

    1. chalitha

      ස්තූතියි සහෝ..

  6. උදාර

    පළමු වැඩේට සුභ පැතුම් 2 කත් ඉක්මනට දෙන්න හොදේ

    1. chalitha

      ඉක්මනටම තවත් එකක් දෙන්නම් සහෝ. ස්තූතියි කමෙන්ට් එකට.

  7. mihin ලංකා

    ජය වේවා!

    1. chalitha

      ස්තූතියි සහෝ.....

  8. ranga

    good luck bro

    1. chalitha

      ස්තූතියි සහෝ...

  9. cahamara

    elane meyka man gawa thibba dan sub akkama balanna ahaki

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට...

  10. ishara

    2 kath one hode

    1. chalitha

      අනිවා සහෝ.. බොහොම තුති...

  11. akila

    aniwa balanna one

    1. chalitha

      .ඔව්..සහෝ.. ස්තූතියි කමෙන්ට් එකට..

  12. hasitha dilranga

    ela ela thawath 13 ekak demu kollo

    1. chalitha

      කමෙන්ට් එකට ස්තූතියි සහෝ..

  13. g-a-n-d-u

    ජය වේවා! බොහොම පින්

    1. chalitha

      ස්තූතියි සහෝ..

  14. tharanga

    තවත් අලුත් කොල්ලෙක් නියමයිනේ දවස ගැනේ එකෙතු වෙනවා කියන්නේ අපිට තමා බලන්න වෙලාවත් නැති වෙන්නේ එහෙනම් ඔන්න දිගටම සබ් දෙමු

    1. chalitha

      ow..sahoo..ඔව්..සහෝ..දිගටම වැඩේ කරන්න තමයි හිතන් ඉන්නේ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.

  15. zumo man

    elazzz thnxzzzz

    1. chalitha

      ස්තූතියි සහෝ..

  16. prasanga

    හිත හොදින් කරන දෙයක් කවදාවත් වරදින් නැහැ අප්පෝ........

    1. chalitha

      ඔව්.. සහෝ.. ස්තූතියි කමෙන්ට් එකට..

  17. quik

    thanks

    1. chalitha

      ස්තූතියි සහෝ...

  18. Chistien

    Uba kauru unat apita mokada oi!

  19. #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි.
    තවත් අලුත් පොරක්. එල එල. පට්ට කතාවකින් වගේ බයිස්කෝප් ගමන ආරම්භ කරල තියෙන්නේ.

    රේටින්ග්ස් අඩුවුනා කියලා, ගොඩක් අය චිත්‍රපටිය බලන්නෙ නැතිව ඉන්නවා. ඒත් ඇත්තටම ගොඩක් රේටින්ග් අඩු චිත්‍රපටි මම බලල තියෙන ඒවා පස්ට ආය කතාවක් නෑ ඒ ගැන.

    ඉස්සරහට තව වැඩ ඕන එකෙන්ම!
    ජයවේවා!!!

    1. chalitha

      අනිවා සහෝ. ස්තූතියි කමෙන්ට් එකට.

  20. sisitha

    එල තවත් අලුත් කොල්ලෙක්....
    පළමු සබට ජය...
    කොහොමත් හොරර් වලට රේටින්ග්ස් අඩුයි..

    1. chalitha

      ස්තූතියි සහෝ...

  21. Ravindu

    ayye puluwannam 'epic' movie 1tath sub dala denna.

    1. chalitha

      ඔව් සහෝ....බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක ඉන්න. මට බැරි උනත් අපේ සහෝල ඒකට සබ් දෙනවා. අනිවාර්යෙන්...

  22. නවීන් ලක්ෂිත

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් පවුලට පළමු වැඩේට සුබපැතුම් සහෝ

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට.

  23. ශාන් විමුක්ති [වීමා] 〠

    නිකම් ඉන්න කාලය මේ වගේ පිං අතේ වැඩකට යොදවපු එකන්ම් වටිනව
    එහෙමන්ම් අපේ බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නව ඔයව සහෝ
    එකෙන් නවතින්නෙ නැතුව දෙවැන්නටත් යමු නේද?
    බලමු එහෙනම් මේකෙන් ගන්න තියෙන ආදර්ශෙ මොකක්ද කියල එහෙනම්

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට...

  24. namika

    niyamayi chalitha saho!
    mahansi welaa sub eka haduwata godaak sthuthiyi!

    1. chalitha

      ස්තුතියි සහෝ..

  25. “චූටී මල්ලි”

    එල එල සහෝ
    රේටින් අඩු උනාට හොදයි වගෙ
    මේ සබ් එකට තුති
    තව එකක් ගේමු
    ඔබට ජය.........

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට...

  26. dilanka

    fattta saho

    1. chalitha

      කමෙන්ට් එකට ස්තූතියි සහෝ..

  27. Nilanka

    පළමු වැඩේට සුභ පැතුම්!!!!
    ජය වේවා!

    1. chalitha

      ස්තූතියි සහෝ...

  28. manjula

    ela kollek
    digatama karagena palayan malliya
    sinhala apita apema thenak hadapan. api ubala ekka ubala laginma inna kollo

    1. chalitha

      ස්තූතියි සහෝ..

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුභ පැතුම් මචෝ පලවෙනි සබ් එකට...
    දිගටම දෙමු එහෙනම් නේද...
    මොකද එකක් දෙකක් කරන් යනකොට, ෆිල්ම් බලනවට වඩා ආතල් එකක් සබ් කරන එකේ තියෙනවා...
    ජය වේවා කිව්වා එහෙනම්

    1. chalitha

      ඒක නම් ඇත්ත සහෝ. සබ් කරන එක ෆිල්ම් බලනවට වඩා ආතල්.

  30. Chanaka Lakshan

    පළමු වැඩේට සුභ පැතුම් සහෝ
    සබ් එකට බොහොම ස්තූතියි
    වැඩේ දිගටම කොරගෙන යමු :)
    ජය වේවා!!!

    1. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් ekata...

    2. chalitha

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට...

  31. නලින්

    ෂා ! චලිත සහෝ.. නියමයි නේ.
    මෙවා නම් ආයිත් අත හැරලා කොහෝමැයි...?

    දෙවනි එකටත් දැන් ඔය ගැම්මෙන්ම ලැස්ති වෙමු
    ඔන්න බැවෝ...

    ජය වේවා

    1. චලිත මධුශාන් විතාන

      බොහොම ස්තූතියි නලින් සහෝ...

  32. Thilina

    sha niyamai saho,,,,,,,,,,good luck,,,,,,

  33. sura

    welcome.............thanks machan

  34. S H E N A L

    thanks yalu....good job....

  35. Emi

    Thanks .......

  36. lakchan

    ELAAAAAAAAAAAAAA

  37. chamara

    link weda nane

  38. indika

    thnx sub 1ta,,.. !!!

  39. nilanka

    niyama 1k ne thoragena tiyenne mulma 1ta

    1. nilanka

      thank you ma wewaaaaaaaaaaaaaa

  40. mindika

    thanks !!!!!!!!!!!!!

  41. lakchan

    මේකේ සබ් ගොඩක් වෙනස් වෙලා යන්නේ උදව්වක් කරන්න

    1. චලිත මධුශාන් විතාන

      KMPlayer eke Alt+Q press karalaa upasiraesi wala timming hada ganna yalu.

  42. Kasuni

    Subtitle file is not working. cant extract(open) the file.

  43. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  44. hasitha dilranga

    meke 2 enna one mata hithena vidihata

  45. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  46. සoජය

    පට්ට තෑන්ක්ස්.

  47. mudiya / මුදියා

    මුලින්ම අපේ චලිත සහෝගෙ පළවෙනි වැඩේට සුභ පතල ඉන්නම්කො.දෙවෙනි එකත් වෙඩි වගේ දුන්න නේද.මං මේ පරන ඒව ගැන බල බල යන ගමන්.හපොයි මේ යක්දෙස්සිගෙ හැටි.කැම්පස් පටන් ගන්නකං එක දිගට සබ් දීපං කොල්ලො.පටන් ගත්තට පස්සෙ ඒත් සබ් දීපං.අපි ඉන්නව බාන්න.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  48. mindika

    Thanks !!!!!!!

  49. sha

    thanks for the subs, but the film is not good, its a crap. i watched it.

  50. Lahiru

    zip file eka open wenne na yalu
    help ekak denna

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.