පහුගිය කොටසෙ තවත් තරුවක් දකින්න ලැබුනා. ඒ තමයි Choi Ji Woo. අපි දන්නවනෙ ජු මෙයොක් හරි ආසයි කියලා දකුණු කොරියානු නාට්‍ය බලන්න. Stairway to heaven (2003) කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු Choi Ji Woo තමයි ජු මෙයොන් ආසම නිළිය. ඉතින් සේරි බොරුවක් කියලා ඒ දෙන්නව මුණ ගැස්සුව හැටි දකින්න ඇති. කොහොම හරි,…

පහුගිය කොටසෙ තවත් තරුවක් දකින්න ලැබුනා. ඒ තමයි Choi Ji Woo. අපි දන්නවනෙ ජු මෙයොක් හරි ආසයි කියලා දකුණු කොරියානු නාට්‍ය බලන්න. Stairway to heaven (2003) කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු Choi Ji Woo තමයි ජු මෙයොන් ආසම නිළිය. ඉතින් සේරි බොරුවක් කියලා ඒ දෙන්නව මුණ ගැස්සුව හැටි දකින්න ඇති.
කොහොම හරි, සේහ්‍යුන් සහ එයාගෙ කපටි බිරින්ඳෑ සභාපති යුන්ට බොරු කියලා බේරෙන්න හදන්නෙ. සේහ්‍යුන් කලින් සේරිට කරදරයක් වෙනවට අකමැත්ත පෙන්නුවත්, එයාගෙ තනතුර අනතුරේ වැටිලා තියන නිසා චෝ චෙයෝල්ට උදව් කරන්න පටන් ගත්තා.
ඔය අතරෙ ගු සෙයුන්ග් ජූන් කියන්නෙ දකුණු කොරියාවෙන් සල්ලි වංචා කරලා උතුරට වෙලා හැංගිලා ඉන්න කෙනෙක් බව ඩෑන්ගෙ මාමයි, අම්මයි දැන ගත්තා.
චෝ චෙයෝල් කොහොමහරි කැප්ටන් රි ව උගුලට අහු කර ගන්න හැදුවත් කැප්ටන් රි, සේරි, පස් දෙනාගෙ කල්ලිය සූදානම් පිට ආව නිසා චෝ චෙයෝල්ගෙ සැලැස්ම අසාර්ථක වෙන්න ගියා. ඒත් අවාසනාවට කැප්ටන් රි ව බේරගන්න ගිහින් සේරිට වෙඩි වැදුනා.
සේරි මැරුනද? අද කොටසින් බලන්න.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,634 downloadsDownload Crash.Landing.on_.You_.S01E14.Baiscopelk.com_.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
21 comments
Anonymous
Chathuranga perera
Me sub ekata thx akki
Radio romance eke sinhala subtitles dennakoLil
Thankyou
MM
Thawa 2i neda . Iwarawessi sukai wage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Krishan NiShalya
okkoma awama balanna hitiye ekko be
Thank you !!!!!!!!!!♥♥♥♥Pradeep Hashan Kumara
sub ekata thank you akke
Shadow125
Tnx.. :) :)
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
manushalakshan
ඊලග එපියෙත් එවන්න ඉක්මනට.....සබ් වලට තෑන්ක්ස් ❤
Ishan Madusha
බොහොම ස්තූතියි
Tharushi
Thank you sub ekata
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Anonymous
Highly recommended for watching..thanks for the sinhala sub
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
mulu kataawama balala comment daaagena daagena yana gaman inne ida labunu gaman hama epi ekatama :D :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
malith sandeepa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
Nilush Angana
Sub ekata thanx
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E14] Sinhala Subtitles | සදහටම ආදරෙයි, සේරි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




ආසාවෙන් බලන්න ගත්ත කතාවක්...මම ඩේලි බලන් හිටියා මේ කතාව බලන්න සබ් දෙනකොට...ඉතින් ගොඩාක් ස්තුතියි...