මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද? ශක්තිය..? කඩවසම් පෙනුම..? දක්ෂතාව..? අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..! තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේ…

මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද?
ශක්තිය..?
කඩවසම් පෙනුම..?
දක්ෂතාව..?
අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..!

තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේගය ඔබ හිතනවටත් වඩා ඔබට බලපෑමක් ඇති කරන බව ඔබට පෙනෙයි.

මීලඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,437 downloadsDownload GFN-S01E06.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,437 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Sun

    නියමයි. දිගටම සබ් දෙමු.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Suranjan

    Thanks jayawewa....!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. chanu mikhail

    thank u

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Nilush Angana

    Sub ekata thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.