14 වැනි එපියෙන්, දෝ-හයුන්-සූ ජිවොනාට කොච්ච ආරෙයිද කියලා දැන් නම් කිසිම සැකයක් නැහැ නේද? ඉතින් ජන්ග්-මී-සුක්, අර යක්ෂ හවුල්කරුවා එකට හිටිය දෝ-මින්-සොක් ඝාතනය කරපු හැටි යිඔම්-සන්ග්-චෙයොල් එක්ක විස්තර කලාට පස්සේ මිනිහා ඇගේ ජීවතයත් බේරාගෙන , ඝාතන හවුල්කරු අල්ලාගන්න හයුන්-සූ ට උදව් කරනන් කැමති වෙනවා. මේ…

14 වැනි එපියෙන්, දෝ-හයුන්-සූ ජිවොනාට කොච්ච ආරෙයිද කියලා දැන් නම් කිසිම සැකයක් නැහැ නේද? ඉතින් ජන්ග්-මී-සුක්, අර යක්ෂ හවුල්කරුවා එකට හිටිය දෝ-මින්-සොක් ඝාතනය කරපු හැටි යිඔම්-සන්ග්-චෙයොල් එක්ක විස්තර කලාට පස්සේ මිනිහා ඇගේ ජීවතයත් බේරාගෙන , ඝාතන හවුල්කරු අල්ලාගන්න හයුන්-සූ ට උදව් කරනන් කැමති වෙනවා. මේ අතරේ සියළු ශාක්ෂි විනාශ කරන්න හිතාගෙන බෙක්-හී-සොන්ග් පරීක්ෂක චා-ජි-වොන් කියලා හිතලා වැරදීමකින් දෝ-හයේ-යූ ට පිහියෙන් ඇනලා යනවා.
දැන් ඉතින් බලමු අපි 15 වෙනි කොටසෙන් මොනවා නම් වෙයිද කියලා.
______________________
ජන්ග්-මී-සුක්:
අර යක්ෂයා, ඔයාව මරලා දැම්මා කිව්වා,
මට දෝ-හයුන්-සූ ගැන හරිම දුකයි
. එයා අතින් ..,අර යක්ෂයා මළත්..
එයා වැරදිකාරයෙක් කරන්න නම් එපා. එයාගේ වැරැද්දක් නැහැ මම ශාක්ෂි දෙනවා.
චා-ජි-වොන්:
මිනී මරලා සාධාරණය ඉටු කරන්න බැහැ නෝනා. මිනී මරුවා කියන්නේ… මිනී මරුවටමයි.
ඒත්, ඔයා ජීවත් වෙන එක ලොකු දෙයක්.
__________________________________
දෝ-හයුන්-සූ:
මට මැරුණ මිනිස්සු පේනවා දෙවියනේ.
ඉතින් කොහොමද මම විශ්වාස කරන්නෙ… ඔයා ඇත්තටම මෙතන ඉන්නවා කියලා
චා-ජි-වොන්:
අනේ..පැටියෝ මම මෙතනමයි ඉන්නේ.. එන්න ඉක්මණට, මාව වැළඳගන්න.
අඩුපාඩු වෙතොත් ඒගැන සමාව අයදින ගමන්. මේ ස්තූතිය උපකාර කල සෑමදෙනාටමයි….!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,588 downloadsDownload TFOE-S01-E15.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
5 comments
Nilush Angana
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට මල්ෂා
ශලිනි මල්ෂා
ස්තූතියි ❤❤❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



Sub ekata thanx