Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E02] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා සියලුම දෙනාට, එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ දෙවන කතාංගය. පළවෙනි කතාංගය බලපු උදවිය නම් දැන් දෙවනි කතාංගය බලනකම් ඉවසිල්ලක් නැතුවනේ ඉන්නවා ඇත්තේ. එහෙනම් වැඩි විස්තර නැතුව ඒ දිහාට හැරෙමු. පළමු කතාංගයේ අන්තිමට අපි දැක්කා ජන්ග් සේ ජූ එහෙමත් නැත්තම් මේ ගේම් එකේ නිර්මාතෘ තවමත් බාලවයස්කාරය…

සුභ දවසක් වේවා සියලුම දෙනාට,

එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ දෙවන කතාංගය. පළවෙනි කතාංගය බලපු උදවිය නම් දැන් දෙවනි කතාංගය බලනකම් ඉවසිල්ලක් නැතුවනේ ඉන්නවා ඇත්තේ. එහෙනම් වැඩි විස්තර නැතුව ඒ දිහාට හැරෙමු.

පළමු කතාංගයේ අන්තිමට අපි දැක්කා ජන්ග් සේ ජූ එහෙමත් නැත්තම් මේ ගේම් එකේ නිර්මාතෘ තවමත් බාලවයස්කාරයෙක් බව. ඉතින් එයාත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න නම් ජින් වූ ට සිද්ධ වෙනවා ඒකට එයාගේ අක්කාව කැමති කරගන්න. ඒත් දැන් දෙන්නා අතරේ තියෙන්නේ ලොකුම මට්ටමේ විරසකයක්. පළවෙනි අභියෝගය විදිහට ජින් වූ ට සිද්ධ වෙනවා සේ ජූ ගේ අක්කාගේ කැමැත්ත අරගන්න. දෙවනියට ජින් වූ ගේ ලොකුම හතුරා අද අපිට බලාගන්න පුළුවන් වෙයි. ජින් වූ මේ තත්වයට පත් වුණේ කොහොමද කියන එක ගැන තරමක විස්තරයක් අද කතාංගයෙන් බලාගන්න පුළුවන්.

සේ ජූ ග්‍රැනඩාවට එයිද?
ජින් වූ ට මේ ගේම් එක අයිති කරගන්න පුළුවන් වෙයිද?
ජින් වූ සහ හියුන් සියොක් විරසකය මොකද්ද?
හී ජූ ගේ විශ්වාසය දිනාගන්න ජින් වූ මොනවා නොකරයිද?

මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න අද කතාංගයත් එක්කත් රැදෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තුන් වෙනි කතාංගයෙන් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,896 downloadsDownload Memories-of-the-Alhambra-S01E02.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1Next BT1

Subtitles

3,896 downloadsDownload Subtitles36 KB

12 comments

  1. ajith

    Maka download kara Hanna kohanda

  2. dasun ayesh

    ela // patta //--weNa hoda ekak kiyaNNako /mewa Baluwa ///GOT,LAST SHIP,SHANNARA,VIKING,WU ASSASSIN,THE BOYS,THE 100,TEEN WOLF,DAVINCI DEEMONS,MERLIN,LEGEND OF THE SEEKER,BLINDSPOT,MONEY HEIST,TYPEWRITER,ABBAY,SPARTUCUS,BREATH,INSIDE ADGE,PRISON BRECK,SHERLOCK,THE RAIN,STRICK BACK,LOST,WORKIN DEAD,13 REASONS WAY,WAMPIRE DIAREIS,PROTECTOR,KINGDOM,IN TO THE BADLANDS,IORN FIST,WORRIOR,LUSIFER,MIDNIGHT TEXAS,THE TERROR,IMMATURE,THE PLAYER,SACRED GAMES,THE SHOOTER,TITANS,

  3. ishara

    Any download link?

  4. charith madusanka jayathissa

    Download links dala nahane!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. thanujamilandi

    Thank you sub ekata godaaak... Jaya wewa!! BS!!

    1. yasithranga

      Thanks sahoo good luck

  7. darkneon

    tnx bro

  8. Sonali

    thank you for the sub

  9. TEP

    Thanks for sub bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.