ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 09 වැනි කොටස. ඉතිං පෙර කොටසේදී සාක්ෂිකරුගේ වචනය නිර්මාණය වන ආකාරය දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම හැනා සහ ඩීකන් කෝල් සහ කැසී පසුපස ජෙනීෆර් ගේ දර්ශන මගින් ඔවුන්ව දඩයම් කරමින් ඔවුන් පසුපස හඹා යනවා. ඒ වගේම ජෙනීෆර් ඔවුන්ට බොරු කරන බව සහ ඇය කැසීට සහ […]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 09 වැනි කොටස. ඉතිං පෙර කොටසේදී සාක්ෂිකරුගේ වචනය නිර්මාණය වන ආකාරය දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම හැනා සහ ඩීකන් කෝල් සහ කැසී පසුපස ජෙනීෆර් ගේ දර්ශන මගින් ඔවුන්ව දඩයම් කරමින් ඔවුන් පසුපස හඹා යනවා. ඒ වගේම ජෙනීෆර් ඔවුන්ට බොරු කරන බව සහ ඇය කැසීට සහ කෝල් හට උදව් කරන බව ඔලිවියා පවසනවා. නමුත් ජෙනීෆර් ඉබ්බන් දෙදෙනා මගින් විරුද්ධාභාෂයක් ඇතිකර Dr. ලස්කිගේ උදව් ඇතිව 1899 ලන්ඩනය වෙත පැන යනව. ඒ ගේම කැසී සහ කෝල් ඔවුන්ගේ පුතා සොයමින් 1899 ලන්ඩනය වෙත පැමිණෙනවා. ඒ සාක්ෂිකරුගේ වචනයේ සදහන් වන යම් දෙයක් නිසා. ඔවුන් එහි පිට් පොකට් ගසමින් බාල් නැටුම් පුරුදු වෙමින් එහි පැවැත්වෙන සාදයක් සදහා සහභාගී වීමට සූදානම් වෙනවා. ඒ වගේම එම සාදයේදී වෙඩි වැදී සාක්ෂිකරු සමග කාල තරණය වන ඉතිරි රැකවලා මුණ ගැසෙනවා. නමුත් එම වෙලාවේ ඔවුන් නොසිතන පරිදි එම ස්ථානයට ඩීකන්, හැනා සහ ජෝන්ස් පැමිණ ඔවුන්ව අල්ලා ගන්නවා. ඒත් ජෙනිෆර්ගේ මාර්ගයෙන් ඔවුන්ට පැණයාමට අවස්ථාවක් උදාවෙනවා. ඒ වගේම සෙබස්තියන් නම් එම රැකවලා ඔවුන් හට සාක්ෂිකරුව සොයාගැනීමට හැකි දෙයක් පවසනවා. ඒ 1919 යම් ස්ථානයකට යන ලෙස ඔවුන්හට පවසනවා. නමුත් එම ස්ථානයට පැමිණෙන ඩීකන් සහ ජෝන්ස් ඔහුව මරාදමනවා.
ඒ වගේම මේ කොටසේ දකින්න තිබෙන්නේ කෝල් සහ කැසී 1919 එම ස්ථානයට ගොස් සාක්ෂිකරුව සොයාගැනීමට දරන උත්සහය සහ සාක්ෂිකරු පසුගිය වසර 20 පුරා කළ දේවල් ගැන. ඉතිං එහෙනම් හැකි ඉක්මණින් අවසන් කොටසත් අරගෙන එන්නම්. එහෙනම් හැම දෙනාටම….
සුබ දවසක්……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E09.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,584 downloadsDownload 12-Monkeys-S03E09.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
රසිත ප්රදීප්
Subtitles
17 comments
Gathsara Umesh Kumara
Sanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::Udara Damith B/K
.............බොහෝම ස්තුතියි ............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි රසිත සහෝ
අවසාන කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
10 ත් හැකි ඉක්මනට දෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ සබට
ඊලග (අවසාන) කොටසත් ඉක්මනට දෙමු හොදේ...Himaru
Thanks For Sub
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
ඩිලාන් හසිත
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
ස්තූතියිMalindu
Thanks Bro
මලිත් සංදීප
ස්තූතියි සහෝ මේ කතාමාලාවත් අවසන් කරාට
එහෙනම් අන්තිම කොටසෙන් ලබන සතියේදී මුන ගැසෙමුරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pruthuvi Samarasinghe
10 dun nadda saho thama
Asela
Ela...
ashan lankanath
Thanks ...........good luck ..........
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. :)
ජය වේවා.!
Advertisement




Thmks bro sub ekata...iknm awasana epiym hamwemmoo...jayawewaa...