ඔන්න එහෙනම් ඉක්මනටම අටවෙනි කොටසත් අරගෙන ආව. මොකද අපි දන්නවා මේක බලන්න ගත්ත ඔයාලත් ලූප් එකක් හිරවෙලා ඉන්නේ කියල. ඔයාලටත් ඕන මේ කතාව සම්පුර්ණයෙන්ම බලල ඉවර කරල ලූප් එකෙන් මිදෙන්නයි ඕන කියල. එහෙනම් අද මේ කොටස බලල අපිත් මේ ලූප් එකෙන් මිදෙමු (?) 😀 පහුගිය කොටස, එහෙම නැත්නම් හත්වෙනි කතාංගයෙදී අපි දැක්ක අර…

ඔන්න එහෙනම් ඉක්මනටම අටවෙනි කොටසත් අරගෙන ආව. මොකද අපි දන්නවා මේක බලන්න ගත්ත ඔයාලත් ලූප් එකක් හිරවෙලා ඉන්නේ කියල. ඔයාලටත් ඕන මේ කතාව සම්පුර්ණයෙන්ම බලල ඉවර කරල ලූප් එකෙන් මිදෙන්නයි ඕන කියල. එහෙනම් අද මේ කොටස බලල අපිත් මේ ලූප් එකෙන් මිදෙමු (?) 😀
පහුගිය කොටස, එහෙම නැත්නම් හත්වෙනි කතාංගයෙදී අපි දැක්ක අර පිරිමි ළමය කාගේ කවුද කියන එක. මේ ලූප් එකෙන් එලියට යන යතුර තිබ්බේ කෑ ලඟද කියන එක. ඩැනියල් මේ දේවල් අවබෝධ කරගෙන ඉන්නේ. ඩැනියල් දැන් උත්සහ කරන්නේ ලූප් එක පටන් ගන්නකොට මෝරා අවධිවෙන තැන වෙනස් කරන්න. මෝරගේ තාත්ත සහ එයාගේ සහයකයා දෙන්න හදන්නේ එයාලගේ ගැලවීමේ මාර්ගය පාදගන්න.
මම පැහැදිලිවම කියනවා ඔන්න හිතන් හිටිය දේවල් අද මේ කොටසේදී ඉටු වෙන්නේ නැහැ. කවුරුහරි මේ කොටස බලල හිතුව නම් අහ හරි දැන් ලූප් එක ඉවරයි කියල, මගේ අදහස වෙන්නේ නෑ ලූප් එක අදත් ඉවර නැහැ තව තියෙනව කියලයි. මොකද මේකේ දෙවැනි සීසන් එක අනිවාර්යෙන්ම එන්න ඕනා සහ කතාවේ හිටිය අය අවධි වෙන්නේ ලූප් එකකින් තව ලූප් එකකට නිසා, අනිවාර්යෙන්ම ඒ අය පිටවෙන්නත් ඕනා…. ?
අවසාන වශයෙන් කියන්න ඕන, මාත් එක්ක මේ කතාවට උපසිරසි අරගෙන එකතු වුණ, බිම්සර, ලක්ෂාන්, සංජන සහ චාමිකර සහෝදරවරුන්ට බොහොම ස්තුතියි.මේ වගේ ඔලුව අවුල් කරන මට්ටමේ කතාවකට දෙන්නම් වාලේ ඔහේ උපසිරසියක් නොදී හැකි ඉහලම ගුණාත්මක මට්ටමේ උපසිරසියක් දෙන්න ඒ අය මහන්සි වුණා. ඒ වගේම ඒ කාර්යය බොහොම ඉක්මනට නිම කරලත් දුන්නා. ඔයාලගේ දිරිමත් කිරීම් ඒ අයට මේ කාර්යය නිම කරගන්න මහගු පිටුවහලක් වුණා. එහෙම නම් සීසන් 02 ආව දවසක මේ පිරිසම හෝ වෙනත් පිරිසක් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ඒවි.. එහෙනම්.. අවසානයක් නොවන අවසානයක් සමගින් සමුගනිමු. 🙂
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ මිශ්‍ර වශයෙන් අනෙකුත් විදෙස් භාෂාවන්ගෙන් සමන්විත
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න ]
12,295 downloadsDownload 1899-S01E08.zip1.5 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
42 comments
Akalanka
nisa
sub akta thnkz a lot...
භනු
මම srt තියන වෙබ් එවයෙන් බැලුවා තෙරුනේ නෑ තමා ,දැන් බයිස්කොප් එකෙන් තම බලල තේරුම් ගන්නෙ . කලින් කැතයි කිව්වට සොරි .
හිෂාන් සමරසිංහ
ඔක්කොම ටික දෙනකල් බලාගෙන හිටියා එකපාර බලන්න....
දැන් ඉහිං බලන්න තමයි තියෙන්නේ...
THANK YOU GUYZ ❤
Shehan
Srt nemeda
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. ජයවේවා!
Ishara Eranda
thanks
Anonymous
බොහොම ස්තුතියි සහෝලා ඔයාලගේ මේ සේවයට. ගොඩක් පිං සිංහල සබ් දෙනවට. ජයවේවා
King සූ
කියන්න වචන නෑ. පිං මචංලා ඔයාලාට. උනු උනුවෙම අපිටත් බලන්න සිංහල සබ් දෙනවට ඔයාලට බොක්කෙන්ම ස්තුතියි. බයිස්කෝප් සෙට් එකට ජය...
Dinushka
Thanks Kolmlo tika sub tika mechchara ikmanata dunnata ! Jaya wewa Team
Anonymous
Thank you විමා aiya❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Bhathiya
Thanksss.....macho...sub tika ikmaninma dunnata.
......Jaya wewa.....!!!!!lakmal
epi 8tama sub genapu set ektama godak pin
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Buddhika Lakmal (laKMal)
මෙ කතා මාලාවට උපසිරැසි ගෙනආපු සියලුම උපසිරැසිකරැවන්ට ස්තූතියි...
H.P Pasindu Bhanuka
Thank you all ♥️
Madushan
Thanks Bros
lakshan
blade of the 47 ronin eke sub eka dannako
lakshan
blade of the 47 ronin eke sub eka dannako plzz
Anonymous
thanks sub ekta saho.puluwnnm walking dead iwra krnnko.
Anonymous
Thank brother
Dananjaya
ස්තුතියි සබ් එකට.. SRT ම දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.. හොරුන්ට ගන්න බැරිවෙන්න ක්‍රමයක් හදල..
කසුන්
අන්තිම ටික නම් සිරාකතාව
මේ සීරීස් එකේ පලමු එපියට මුලින්ම සබ් දුන්නේ අකුරු 3කනමක් තියෙන සයිට් එකක් කලබලේට ඉතින් ඒකෙන් බැලුවා,බයිස්කෝප් දැන් සීරීස් දෙන්නෙත් අඩුවෙන් නිසා...
කියන්න සතුටුයි ඒ සබ් එක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක් නම් වෙන්න බෑ,ඒතරමටම අපැහැදිලි ඒ සබ් එක.....
බයිස්කෝප් සබ් වල කොලිටිය දැනෙන්නේ එතකොට තමයි,බොහොම ස්තුතියි මේ සීරීස් එකට සබ් දීපු අයටත් අනිත් බයිස්කෝප් උපසිරසි කරුවන් සියලුමදෙනාටත් කොලිටිම සබ් දෙනවට
ජය වේවා බයිස්කෝප් !Anonymous
Guuu hathe CINERU eka gana neda kynne
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
ශසිත් සඳරුවන්
ආසාවෙන් බලපු කතාවකට ඉක්මනින් සබ් ටික දුන්න විමා ඇතුලු කොල්ලෝ සේරටම බොහොම ස්තූතියි!
දිගටම සබ් දෙමු ආ...
ජය!Hiru
@Admin, Site එකේ UI/Theme එක වෙනස් කළොත් හොඳ නැද්ද දැන්...?
එතකොට traffic එකත් ටිකක් වැඩිවෙයි...
Kusal dinisuru
Thanks brother 2 season ekth subtitles balaporottu wenw thank you so much
Sanuk
පට්ටම තැන්ක් මචං සබ් ටිකට
Anonymous
Thanks for all
Anonymous
thank you
Kasun
srt එක විතරනෙ වැඩ කරන්නෙ. දීල තියෙන එක srt වලට හරවන්නෙ කොහොමද?
විමා
මොකක්ද බලන ඩිවයිස් එක ?
Tharindu
උපසිරසි ගෙන ඒමට මහන්සි වූ සියළු දෙනාටම බොහෝම ස්තූති... ජය වේවා
Pradeep Madhusanka
Thanks bro
Kevin D...
Thanks...
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
බොහෝම ස්තුති උපසිරසියට
The witcher blood origin එකට සබ් දෙන්නකොරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Advertisement
![1899 [S01 : E08] Sinhala Subtitles | යතුර. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/1899-S01-2022-1.jpg)


Thank you.
Puluwannam "Glitch" series ekata sub denawada