කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ මේ වෙනකොට වැඩිම හයිප් එකක් තියෙන සීරිස් එකේ හත්වෙනි කොටස අරගෙන. තව එක කොටසකින් හිත කලබපු, මනස අවුල් ජාලයක පටලවපු සිරිස් එකක මුල්ම සීසන් එක නිමාවට පත්වෙනවා. 1899 තමයි ඉතිං මේ පිරිස නැවකට නගින්නේ. හැබැයි ඔයාලට කතාව බලාගෙන ආව අතරමගදී වෙච්ච දේවල් එකින් එක දකින්න ඇතිනේ. ඒ න…

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ මේ වෙනකොට වැඩිම හයිප් එකක් තියෙන සීරිස් එකේ හත්වෙනි කොටස අරගෙන. තව එක කොටසකින් හිත කලබපු, මනස අවුල් ජාලයක පටලවපු සිරිස් එකක මුල්ම සීසන් එක නිමාවට පත්වෙනවා.
1899 තමයි ඉතිං මේ පිරිස නැවකට නගින්නේ. හැබැයි ඔයාලට කතාව බලාගෙන ආව අතරමගදී වෙච්ච දේවල් එකින් එක දකින්න ඇතිනේ. ඒ නිසා මම ඒ දේවල් ආයේ කියල ලිපිය ඕනවට වඩා දීර්ග කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ කොටසට වෙනකම් බලාගෙන ආව කියන්නේ ඉතුරු කොටස් දෙකත් අනිවාර්යෙන්ම බලල තමයි නවතින්නේ. හයවෙනි කොටසේදී ටෝවේ අතීත දර්ශනයක් දකිනවා. ඒ දර්ශනය භයානක එකක්. එයාට පිරිමි ලමයව මරන්න ඕන වෙනවා. ඩැනියල් සහ මෝරා දෙන්නා කැප්ටන් එක්ක අමුතු තැනකට යනව. ඒ වගේම මෝරගේ තාත්ත, ඒ කියන්නේ නැව් සමාගමේ අයිතිකාරයා මෝරට අමුතු අන්දමේ පණිවුඩයක් ලබාදෙනවා. පහුගිය කොටස සරලව එහෙමයි.
එතකොට හත්වෙනි කොටසේදී ඔයාලට අදකින්න ලැබේවි මේ පිරිමි ළමය ඇත්තටම කවුද කියල. ඒ වගෙමේ මේ තැන හරියටම මොකක්ද කියල ඩැනියල් සහ මෝරා දෙන්න අඳුරගන්න හැටිත්, මේ තැනින් එලියට යන්න යතුර තියෙන්නෙ කොහෙද කියලත්. එහෙනම් බලන්න.. 🙂
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ මිශ්‍ර වශයෙන් අනෙකුත් විදෙස් භාෂාවන්ගෙන් සමන්විත
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න. ]
11,770 downloadsDownload 1899-S01E07.zip1.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
18 comments
Anonymous
හිෂාන් සමරසිංහ
Thank you brother.
This means a lot to us.
හිෂාන් සමරසිංහ
@Admin,
Site එකේ comment දාද්දී, Special Characters & Emoji ලේසියෙන් දාන්න පුළුවන් වෙන්න හදන්නකෝ...
Comment එකත් එක්ක දාන Emoji & Special Characters අයින් වෙලා comment එක වැටෙන්නේ ගොඩක් වෙලාවට. සමහර සිංහල අකුරු වැටෙන්නෙත් නෑ වෙලාවකට...
විමා
මොඩරේට් ගිහින් කමෙන්ට් එක වැටේවි ටික වෙලාවක් ගිහින්.
ඉමොජි දැම්ම කියල අවුලක් නැහැ.
Imesh Anjana
Thnx bro
viraj
thanks.........
Anonymous
බොහොම පිං. ජයවේවා හැමෝටම
King සූ
මේ සබ් දෙනවට පිං මචංලා. බයිස්කෝප් සෙට් එකට ජය.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
lakmal
thanks bro
ඉශාන්
8th දාමු නේ කොම්ලො
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Dasun dammika
thanks ayiye...
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
බොහෝම ස්තුති උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Advertisement
![1899 [S01 : E07] Sinhala Subtitles | කුණාටුව. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/1899-S01-2022-1.jpg)



Thank you විමා අයියා