අපි මුහුණ දුන් සුනාමිය ඇතුළු, බොහෝ ස්වභාවික ව්‍යසන අතරතුර, හදුනා නොගත් පියාසර වස්තු බහුලව දර්ශනය වුන බව වාර්තා වෙලා තියෙනවා. එහෙමනම්, ලෝක ඉතිහායේ වුන මහා විනාශයන්, ජල ගැල්මවල්, භූමිකම්පා ගිනිකදු පිපිරීම් ඇත්තටම ස්වභාවික විපත්ද? නැතිනම් මිනිස් ජනගහනය පාලනය කිරීම සදහා වෙනත් ලොවක බලවේගයක් කෘතිමව ඇති ක…

අපි මුහුණ දුන් සුනාමිය ඇතුළු, බොහෝ ස්වභාවික ව්‍යසන අතරතුර, හදුනා නොගත් පියාසර වස්තු බහුලව දර්ශනය වුන බව වාර්තා වෙලා තියෙනවා. එහෙමනම්, ලෝක ඉතිහායේ වුන මහා විනාශයන්, ජල ගැල්මවල්, භූමිකම්පා ගිනිකදු පිපිරීම් ඇත්තටම ස්වභාවික විපත්ද? නැතිනම් මිනිස් ජනගහනය පාලනය කිරීම සදහා වෙනත් ලොවක බලවේගයක් කෘතිමව ඇති කරන ඒවාද? නැතිනම් ඒ පිටසක්වලයන් හා මනුෂ්‍යයන් දෙමුහුන් කර තැනු නව හෝමෝසේපියන් කෙනෙක්ට ඉඩකඩ තනා දීමක්ද?
මේ වැඩසටහ විකාශනය වුනේ 2010 අවුරුද්දෙයි. අද වෙනකොට පුස්සක් වුන අනාවකියකට බර තියලා වැඩසටහන කරලා තියෙන්නේ ඒ කාලේ ඒ අනාවැකිය බොහොම දෙනා අතරේ ජනප්‍රිය වුන එකක් නිසයි.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
596 downloadsDownload Ancient.Aliens.S02E09.baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
18 comments
Sajeevi
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග එපියෙන් හමු වෙමු
ජය වේවාAnura
Ela
devinda
menna yakek wahiloooooooooooo......ty MDG bro.puluwn welawata sauba denna.
Samith
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
Amila Chathuranga
එළකිරි .......නියමයිනේ සහෝ.......
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
tnx
උදාර දිල්ශාන්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවාකවීන් ලහිරු
උපසිරසියට ගොඩක් ස්තුතියි.
ජයවේවා…!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!DulangaSugeeth
thanx mcn sub walata
MDG sub ekak kara kiyanne supirima thama ☺nirosha dilshan
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
ඊලග එපියෙන් හමු වෙමු
මේ දවස්වල සැපෙන් සනීපෙන් ඉන්නවදpraneeth madu
බොහොම ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
chinthaka.max4
thankx machan
Anonymous
thanks a lot!!
Advertisement

Thanks