දෙවැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකයි මේ. සිදුවූන ප්‍රමාද වීම්නුයි, ලියපු වැඩකට නැති කෙටි ලිපියි ගැන සමාව ඉල්ලනවා. පිටසක්වලයන් අප අමතන්න කල උත්සාහයන් ගැනයි අද වැඩසටහන. විවිධ පුද්ගලයන් සිහින වලින් හෝ විවිධ දෘෂ්ඨින් හරහා දෙවියන් හා කතා බහ කල බවට ඉතිහාසය පුරහම වාර්තා තියෙනවා. අද කාලෙත් එහෙම ඒවා වාර්තා…

දෙවැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකයි මේ. සිදුවූන ප්‍රමාද වීම්නුයි, ලියපු වැඩකට නැති කෙටි ලිපියි ගැන සමාව ඉල්ලනවා.
පිටසක්වලයන් අප අමතන්න කල උත්සාහයන් ගැනයි අද වැඩසටහන. විවිධ පුද්ගලයන් සිහින වලින් හෝ විවිධ දෘෂ්ඨින් හරහා දෙවියන් හා කතා බහ කල බවට ඉතිහාසය පුරහම වාර්තා තියෙනවා. අද කාලෙත් එහෙම ඒවා වාර්තා වෙනවා. මේ සංවාද වලදී දෙවියන් තමන්ට හොද හා නරක විවිධ දේවල් කරන්න කිව්වාය කියලා කියන මිනිස්සු ඉන්නවා. මේ විධිහට මිනිසුන් හා කතා කරන්නේ ඇත්තටම දෙවිවරුද? නැතිනම් පිටසක්වලයෝද? ඔවුන් එහෙම කතා කරලා මිනිස්සුන්ට විවිධ දේවල් කරන්න කියන්නේ මොකටද? ඒ අපිට හොදක් කරන අරමුනෙන්ද, නැතිනම් හානියක් කරන අරමුනෙන්ද?
ඊලග සීසන් එකෙන් හමු වෙමු.
.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
598 downloadsDownload Ancient.Aliens.S02E10.baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
14 comments
praneeth madu
සජීවි
ගොඩක් ස්තූතියි සීසන් 2 සබ් වලට.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!!Práðèép Üðäýàñgå
සුපිරි, බොහොම ස්තුතිය සබට, ඊලඟ සීසන් එකත් ඉක්මනට දෙමු නේ... .... !
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
හිමින් සැරේ උනත් මුලු සීසන් එකටම සබ් ලැබීම ගැන ස්තූති කරනවා.. ඒවගේම අනිත් සීසන් ටිකත් ටිකෙන් ටික කරමු.... ස්තූතියි.
Amila Chathuranga
Thank you bro.
Malith
thanks yalu subtitle walata digatama karamu
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wish
Thanks Machan Season 3 ikmanata sub denna....
waruna
ane 3 weni සීසන් eka ikmanata dennako bro..............
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Hashan M. Priyadarshana
සේරම seasonවලට සබ් ඕනෙ බ්‍රෝ
Anonymous
thanks a lot!!
Advertisement

tnx sahoo