ඔන්න යාලුවනේ සයිරන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් තමයි , මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා තියෙන්නෙ.. මේකට IMDB දර්ශකයේ 7.2 අගයක් හිමිවෙලා තිබෙනවා ..එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු රෙන් ඒ කිව්වෙ අපේ කථාවේ කථානායිකාව එහෙමත් නැත්නම් දියකිදුරිය .. බෙන් ගේ යාහලුවෝ ටික ඇයව දඩයම් කරන්න තමයි සුදානම…

ඔන්න යාලුවනේ සයිරන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් තමයි , මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා තියෙන්නෙ.. මේකට IMDB දර්ශකයේ 7.2 අගයක් හිමිවෙලා තිබෙනවා ..එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු රෙන් ඒ කිව්වෙ අපේ කථාවේ කථානායිකාව එහෙමත් නැත්නම් දියකිදුරිය .. බෙන් ගේ යාහලුවෝ ටික ඇයව දඩයම් කරන්න තමයි සුදානමින් මොකද කිව්වොත් සැන්ඩ්‍රා ඒවගේම ඔහුගේ නාවිකයෝ පිරිස හිතාගෙන ඉන්නෙ, ඇය තමයි, ඔහුගේ යාහළුවා ක්‍රිස්ව අතුරුදන් වුන එකට හේතුව කියලා.. නමුත් බෙන් ,රෙන්ව දඩයම් කරන්න ඉඩ දෙන්නෙ නැහැ.. බෙන් ඇයව ඔවුන්ගේ යහළුවන්ගෙන් බේරගන්නවා , මොකද කිව්වොත් සැන්ඩ්‍රා දඩයම් කරන්න හදන්නෙ දියකිදුරියක් කියන එක කිසිම කෙනෙක් දන්නෙ නැහැ රෙන් දියකිදුරියක් කියන එක දන්නෙ බෙන් විතරයි.. ඒ අතර තුර බෙන්ට නැවේ යට තිබිලා අමුතු උපකරණයක් හමුවෙනවා ඒකෙන් අමුතු විදිහේ ශබ්දයක් නිකුත් වෙනවා ඒක ශබ්දය මොකක්ද ඒල මොන විදිහේ උපකරණයක්ද කියන එක ඔවුන්ට කිසිම අදහසක් සැන්ඩ්‍රායි බෙනුයි ඒක ගැන රහසිගතව හොයන්න පටන්ගන්නවා , ඒ අතර රෙන් ගොඩබිමට එනවා ඇය එන්නෙ ඇයගේ සහෝදරිය සොයාගෙන ඒ ගැන ඇය හෙලන් හොකින්ස්ට කියනවා බෙන් සහා මැඩි දන්නෙ නැහැ, රෙන් ඉන්නෙ, හෙලන්ගේ ගෙදර කියලා, බෙන් සහා මැඩී යනවා හෙලන්ව හමුවෙන්න, මොකද බෙන් හිතාගෙන ඉන්නෙ, මම අර කලින් කිව්ව, අමුතු විදිහේ ශබ්දයක් නිකුත් කරන උපකරණය ඒක ගැන මොනවා හරි දෙයක් හෙලන්ගෙන් දැන ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන, හෙලන් බෙන්ව මුණ ගැහෙන එක මග හරින්න හදනවා , බෙන් බලෙන්ම වගේ ඒ උපකරණය ක්‍රියාත්මක කරනවා, ඒ අතර තුර හෙලන් ගේ නිවස තුල සැගවී සිටින රෙන් එළියට යක්ෂාවේශ වෙලාවගේ කඩා පනිනවා , ඇය කෙලින්ම යන්නෙ. අර උපකරණය ලගට මොකද කිව්වොත් ඒකෙන් නිකුත් වෙන්නෙ ඇයගේ සහෝදරිය ගේ හඩ , ඒ සිද්ධියත් සමග බෙන් රෙන්ට පොරොන්දු වෙනවා, ඇයට ඇයගේ සහෝදරියව හොයා ගන්න උදව් වෙන්නම් කියලා රෙන් බෙන් මැඩි ඇයගේ සහෝදරිය හොයන්න පිටත්ව යනවා, ඒ වගේම බෙන් ඇයව පරික්ෂණයකට භාජනය කරනවා, ඇය ගැන දැනගන්න.. ඒ අතර තුර, මැඩි ගේ පියා, නගරයෙන් පිටත සිදුවුන බිහිසුණු මිනිමැරුමට වගකිව යුත්තාව හොයන පරික්ෂණ කටයුතු කරමින් තමයි ඉන්නෙ.. ඒ සිද්ධි මාලාවත් එක්ක තමයි, පසුගිය කොටස අවසන් වුනේ..
එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු.. මැඩි ගේ පියා අර මම කලින් කිව්ව, නගරයෙන් පිටතට වෙන්න සිද්ධ වුන මිනිමැරුම, ඔහුට ඒ පිළිබඳව හොඩුවාවක් ලැබෙනවා, ඔහු ඒ ගැන සොයන්න පටන් ගන්නවා ඔයාලට මේ කොටසින් බලා ගන්න පුලුවන් වේවි ඒ කවුද කියන එක, ඒවගේම සැන්ඩ්‍රාට , ක්‍රිස්ගෙන් කෙටි පණිවුඩයක් ලැබෙනවා, අමුතු වදනක් එක්ක, සැන්ඩ්‍රා ඒක ගැන හොයන්න පටන් ගන්නවා, ඒකෙන් ක්‍රිස් සිටින තැන ගැන හෝඩුවාවක් හොයා ගන්න පුලුවන් කම තියෙන නිසා, රෙන්, බෙන්, මැඩි, රෙන් ගේ සහෝදරිය තියාගෙන ඉන්නෙ කොහේද කියන එක හොයන්න පටන් ගන්නවා, එහෙනම් අපි අද කොටසින් බලාගන්න පුලුවන් වේවි, රෙන්ට ඇයගේ සහෝදරිය සිටින තැන ගැන දැනගන්න පුලුවන් වේවිද කියන එක ඒවගේම ක්‍රිස් ගැනත්..
එහෙනම් ඉතින් ගිහින් එන්නම්, ඊලඟ කොටසින් හමුවෙමු !!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
25 comments
Iroshan Kumar
darshana100
niyamai wensma katawak thanks a lot
ranga11112
Thanks saho....
sasala
thanks sub ekata
dsdkavishka
Thenks elama
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Naveen Rangana
උපසිරසියට ස්තූතියි.................ජය වේවා...........!!!!!!!!!!!!!!!!!
sankalpatest
Thanks sub ekata. Niyama story ekak. ithuru tikath ikmanata demu.
suranuwan
thank you....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Pradeepkumara
Thanx broo..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Kanchaka
thanks
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
podda
thanks bro
Danuka0522
Subata thanks bro
Rumesh Asanka
thank you
Season 01 එකේ උපසිරැසි හදලා තියෙන්නේ biscope එකෙන් විතරයි තාම, ඒ වගේම Season 02 එකත් ඔනේ,
lakshan
thanks ...................................
Advertisement



I'm first... thanks for sub... thanks yushan brother.