Watch Trailer

Ash vs Evil Dead [S01 : E07] with Sinhala Subtitles | හමුදාව සහ ලෙම්. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ඉස්සල්ලාම ප්‍රාර්ථනා කරනවා.. මේ කතා මාලාවේ තව එක් කතාවක් අද අරගෙන එන්න හදන්නේ.කලින් කතාවේ සිද්දවුන් දේට පස්සේ ෆිෂර් ඈෂ්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙනවා මේ නපුර නැති කරලා දාන්න.ඒවගේම ඒ දවසේ හමුවෙන ඈෂ්ගේ පරණ මිත්‍රයා ලෙම් නපුරට බිලි වෙනවා.ඉතින් අද කතාව ප…

Ash vs evil Dead TV1

ඉතින් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ඉස්සල්ලාම ප්‍රාර්ථනා කරනවා.. මේ කතා මාලාවේ තව එක් කතාවක් අද අරගෙන එන්න හදන්නේ.කලින් කතාවේ සිද්දවුන් දේට පස්සේ ෆිෂර් ඈෂ්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙනවා මේ නපුර නැති කරලා දාන්න.ඒවගේම ඒ දවසේ හමුවෙන ඈෂ්ගේ පරණ මිත්‍රයා ලෙම් නපුරට බිලි වෙනවා.ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්..ලෙම් කියන්නේ හමුදාවේ වැඩ කරන කෙනෙක්..කට්ටිය ලේම්ගේ උදව් ඉල්ලගෙන තුවක්කු ඉල්ලගන්න  ඔහුගේ කෑම්ප් එකට හොයාගෙන යන අතරතුර ඔවුන්ට පන අදින මිනිහෙක් හම්බෙනවා.කවුරුන් හෝ ඔහුට පහරදීලා.ඒවගේම හමුදාවකුත් හම්බෙනවා.පන අදින කෙනානම් මැරෙනවා.ඊටපස්සේ හමුදාවේ අය මෙයාලව ඔවුන් ඉන්න තැනට අරගෙන යනවා.

 ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරනවා.ඒ අතරතුර යම්කිසි දෙයක් ඔවුන්ට බාධා කරනවා. ඒ වෙන කවුරුත් නෙමේ මේ නපුරට බිලිවෙච්ච ලෙම්.කොහොමහරි හමුදාවේ එක්කෙනෙක් ඔහුට බිලිවෙනවා.ඒවගේම ෆිෂර් පොලිස් කාරියක් කියලා හමුදාවේ කෙනෙක් අදුනගන්නවා. වැඩේ ඔක්කොම අවුල්වෙන වෙනවා. ඒවගේම ඔවුන් තමා මේ දේවල් කරන්නේ කියලා හිතාගෙන ලෙම් ඉන්න තැනට ඔවුන්ව ගිහින් දානවා.ඒ අතරතුර කෙලී සහ පබ්ලෝ පැනගන්නවා. ඔවුන්වත් දිගටම හොයන්න ගන්නවා.හමුදාවෙන් බේරිලා ඔවුන්ටත් පහරදීලා මේ දෙන්න නැවත එනවා ඈෂ් සහ ෆිෂර්ව බේරගන්නත්..ඒවගේම ඈශ් සහ ෆිෂර් ඒ වෙනකොටත් ගොඩක් කරදර වලට මුහුණපාල..ඔන්න ඕකයි වෙන්නේ. ඉතින් කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම් කියලා මම ගොහින් එන්නම්.. ජය වේවා!

Justice League: The New Frontier (2008) on IMDb

 

 

190 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

D441D7E9283C7633D0AB219AD8AF1832C336CF6E

283MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

148F2E98A38239D5CAC69A00D8D594613ABCA66A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

842 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S01E07.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

842 downloadsDownload Subtitles32 KB

8 comments

  1. D Chamara

    bohoma sthuthi sahooo degatama kargena yamoo jaya

  2. janith

    thanks yaluwa

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Dinusha

    thnx saho

  5. iduwara

    Sherlock tv series eka denna beridooo....

  6. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. S.K.Ruchiranga

    thz machoo sub ekata

  8. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.