Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP09 & EP10 Sinhala Subtitles | තාප්පෙන් එහා මුහුද. මුහුදෙන් එහා මොකක්ද…? [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් දෙක තමයි අරන් ආවෙ. මොකද වුනේ ඉතින්. තාප්පෙන් එහා නිදහස තියෙයි කියලා හිතුවත් ඒක නෙවෙයි වුනේ. තව ටිකක් එයාලව කබලෙන් ලිපට වැටුනා වගේ එකක් වුනේ. ග්‍රේෂාගෙ අතීතෙ හැටියට එයාට කලින් පවුලක් තිබිලා තියෙනවා. සේරටම වඩා එයාගෙ බිරිඳ ඩයිනා තමයි එරන්ගෙ අම්මව කන ටයිටන්. දෛවය කොහොම කැරකෙනවද කියලා ඉතින්…

අන්තිම කොටස් දෙක තමයි අරන් ආවෙ. මොකද වුනේ ඉතින්. තාප්පෙන් එහා නිදහස තියෙයි කියලා හිතුවත් ඒක නෙවෙයි වුනේ. තව ටිකක් එයාලව කබලෙන් ලිපට වැටුනා වගේ එකක් වුනේ. ග්‍රේෂාගෙ අතීතෙ හැටියට එයාට කලින් පවුලක් තිබිලා තියෙනවා. සේරටම වඩා එයාගෙ බිරිඳ ඩයිනා තමයි එරන්ගෙ අම්මව කන ටයිටන්. දෛවය කොහොම කැරකෙනවද කියලා ඉතින් කාටද කියන්න පුළුවන්. අනික එරන්ගෙ සුළු සහෝදරයා ජීක්. වෙන කවුරුවත් නෙවෙයි බීස්ට් ටයිටන්. එයා කොහොමද ඒ තැනට ආවෙ.? කව්ද දන්නෙ. සීසන් 4 වෙනකන් ඉවසමු. ටිකක් පැටලෙනවා වගේ නම් මං පස්සෙ මංසලේ ලිපියක් දාන්නම්. සේරම විස්තර එක්ක. අද කොටසින් කලින්ට වඩා දෙයක් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් වැඩි විස්තර කියන්නෙ නෑ. පරිවර්ථනයෙ තියෙන අඩුපාඩු නිසා මොනාහරි අතපසු වුන, තේරුනේ නැති දෙයක් තිබුනොත් තරහා නොවී කමෙන්ට් එකක් දාන්න. මං ලිපියෙ ඒ ගැන පැහැදිලි කරන්නම්. එහෙනම් සීසන් 4 එනකන්, ඇටෑක් ඔන් ටයිටන් මෙච්චරයි ඉතින්. ආයෙත් ඇනිමෙ එකකින් ආපහු මුණගැහෙමු. තව මේ වගේම එකක් දෙන්න අදහසක් තියෙනවා.

එතකන් කවීශ කල්‍යාණ මල්ලි Re:Zero කරන ගමන්. මේ වගේ දවස් දෙකෙන් දෙකට අරන් එයි එයා. ඒ ඇනිමෙ එක ගැන පොඩි දෙයක් කියන්නම්. නිකන් පින්තූරයක් දැකලා මනින්න යන්න එපා. තනිකර ඩාර්ක්, මුලින් පෙන්නන දේ නෙවෙයි පළවෙනි එපියෙ අන්තිම වෙනකොට තියෙන්නෙ. ඉතින් සුරංගනා කථාවක් කියලා මුල විනාඩි පහ දහය බලලා අතාරින්න එපා. මමමයි පෞද්ගලිකව රෙකමන්ඩ් කලේ සිංහල කරමු කියලා. කියනවට පළවෙනි එපිය අන්තිම වෙනකන් බලලා තීරණය කරන්න එහෙනම්.

 

තව මේ වගේ ඇනිමෙ එකකින් ආයෙ මුණගැහෙනකන්!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

14,757 downloadsDownload Attack-on-Titan-S3-Part2-E09-E10.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

14,757 downloadsDownload Subtitles24 KB

39 comments

  1. Gathsara Umesh

    මම මීකෙ සීසන් 4ම බලපු කෙනෙක්..මම බලපු හොදමම කතා අතර ට්තියෙනව..සීසන් 4 පාට් 2 වල එන්ග්ලිශ් ඩබ් එකක හොයාගන්න බැරි උනා..අඩුම තරමෙ මාගෙ cඔප්ය් එකට් හරියන ඉන්ග්ලිශ් සබ් එකක වත්..දැන් පාට් 2 බලන්න ඌනී..බොහූම ස්තූතිටි අක්කී..සීසන් 4 ආපු ගමන් සමගාමි විකාශය දෙමු..නැවතත් කියනවා..බොහොම ස්තූතියි අක්කට මී කරන සීවයට..

  2. KP7

    Sub Ekata Thanks Sis.. Puluwannam Parasyte, Hunter X Hunter, One Punch Man Anime Walatath Sub Denna.. :)

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Chamod Nishantha

      Sub ekata thanks akke.puluwannam issarahatat me wage hoda animation walata sub one

  4. Chanu Mikhail

    දිගටම මේවා තමයි හොඳ,
    බොහොම ස්තූතියි ,
    තවත් ඇනිමේ වලට සබ් දෙන්න කෙනෙක් ඉන්න එක මරු
    ටයිටන් කියන්නේ රසවිඳපු සුපිරියක් .
    ජය...!!

  5. Bhagyasingh

    thank you

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි.ජය වේවා!

  8. Anonymous

    thankz me tika ikmanata dunnata godak aswan baluwa tv serias ekak hodata sub karala tibba

  9. Kavinu

    තුති වේවා අක්කේ

  10. Anonymous

    Thank you

  11. Kevinv

    Thank you sis pluwannm demon slayers hari one punch man ekata hari sub denna ❤

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Levi

    Season 4 එකත් ලගදිම එනවා. ඒකෙත් sub එක ඕන.

  14. Anonymous

    Season 4 eke episode 1 eka evilla thiyanne. Ikmanata sub eka dhenna

  15. Kevinx II

    Season 4 eke sub oni ane please

  16. Anonymous

    S4 eke episode dekak release wela sub nadda

  17. Anonymous

    S4 ektat sub onee

  18. Kavindu Indramala

    Saeson 04 එක ආවා සබ් දාන්නේ නැද්දෝ. එපිසෝඩ් තුනක් ඇවිල්ලා මෙ වෙනකොට

    1. Anonymous

      Season 4 wala sinhala sub

  19. Anonymous

    සීසන් 04 සබ් දෙන්නකො

    1. Anonymous

      සීසන් 4 සබ් ඕන

  20. Namal

    season 4 sub dennakooooooo

  21. Isara Udantha

    S04 Sub දෙන්න.
    Ep08 ක්ම ඇවිත් තියෙන්නෙ

  22. Anonymous

    Season 4 Sub pls

  23. Denis Maneesha

    Season 4 dennako.... complete season ekama avilla thiyenne

  24. Anonymous

    season 4 ekt sub dnnkoo...

  25. adeesha

    thanx

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  27. Kaveen senanayake

    Season 4 sub dennoko

  28. venoma

    season 4 ekata sub natte ai apppa thama dan awith godak kal

  29. BIHANDU

    අනේ season 4 ta sub dennako 3

  30. tishan

    අක්කෙ සීසන් 4 වල සබ් නැද්ද

  31. Pavith Wijesooriya

    සීසන් 3 පාර්ට් 2 වලටත් සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ...සබ් ටික නම් සුපිරී...

  32. Pavith Wijesooriya

    සීසන් 3 පාර්ට් 2 වලටත් සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ...සබ් ටික නම් සුපිරී...

  33. Hasiya KG

    Part 1 වගේම part 2 වලටත් සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි අක්කේ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️

    1. Dinesh lakshan

      ඉතුරු episodes දෙකේ subtitles නැද්ද

  34. gihan

    බොහෝම ස්තුති උපසිරැසියට

  35. Anonymous

    niyamayi akka

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.