Classic සීරීස් එකේ තුන්වෙනි සීසන් එක ආරම්භ කරන්නයි මේ සූදානම. කළින් Ben 10 බලලා තියෙන කෙනෙක් නම් හුඟක් ආස එපිසෝඩ් එකක් වෙන්න ඕනෙ. අද කොටස දුවන්නෙ අවුරුදු 20ක් අනාගතයට. ඒ කියන්නෙ මේ වෙනකන් බලපු කොටස් වල ඉඳන් අවුරුදු 20ක් ඉස්සරහට. බෙන්, ග්වේන්, සීයා වගේම තවත් අපිට හුරුපුරුදු චරිත කිහිපයකම අපි නොහිතන…

Classic සීරීස් එකේ තුන්වෙනි සීසන් එක ආරම්භ කරන්නයි මේ සූදානම. කළින් Ben 10 බලලා තියෙන කෙනෙක් නම් හුඟක් ආස එපිසෝඩ් එකක් වෙන්න ඕනෙ. අද කොටස දුවන්නෙ අවුරුදු 20ක් අනාගතයට. ඒ කියන්නෙ මේ වෙනකන් බලපු කොටස් වල ඉඳන් අවුරුදු 20ක් ඉස්සරහට. බෙන්, ග්වේන්, සීයා වගේම තවත් අපිට හුරුපුරුදු චරිත කිහිපයකම අපි නොහිතන වෙනස්කම් කිහිපයක්ම වෙලා තියෙනව ඒ අවුරුදු 20 ඇතුළෙදි.

අවුරුදු 20ක් තුළ ඇතිවෙන තාක්ෂණික දියුණුවත් එක්ක නිර්මාණය වුණ කාලතරණ දොරටුවකින් කෙනෙක් ඇවිල්ලා ග්වේන්වයි, බෙන්වයි අවුරුදු 20ක් අනාගතයට අරන් යනවා. ඒ කෙනා කවුද කියලා දැනගන්න අද කොටස බලන්න වෙනවා.

ඒ වගේම මෙතනදි බෙන් 10,000 කියන්නෙ අවුරුදු 20ක් වයසට ගිය බෙන් 10ම තමයි. මේ වෙනකන් බල ඔරලෝසුවේ හිටියෙ ඒලියන්ස්ල 10ක් විතරක් හිටියා උනාට අවුරුදු 20ක් යද්දි ඒලියන්ස්ල 10,000ක් ඔරලෝසුව ඇතුළෙ ඉන්නවා. ඉතින් අද කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා.

                                                                        එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

3,562 downloadsDownload BEN-10-CLASSIC-S03-E01.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous SeasonAll BT1

Subtitles

3,562 downloadsDownload Subtitles15 KB

10 comments

  1. Mihin Lakdinu

    හෙන කාලයක් බලන් හිටියා බෙන් ටෙන් එකට සබ් හැදෙනකන් තැන්ක්ස් ❤️

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Lahiru Bandara

    අම්මො ඇති යන්තම් දීලා. සතියෙන් දෙනවා කිව්වෙ. අවුලක් නෑ. ඔක්කොම ටික දාපල්ලකො බන්. විනාඩි විස්සෙ කෑලි එක එක වෙලාවෙන් වෙලාවට බලන්න ගියාම එපා වෙනවා. ඔක්කොම ටික එකවර බලන්න. දෙක තුනක්වත් එකවර දාන්නකො. එතකොට පැයක් එකහමාරක් සෙට් එකවරම.

    1. B E N

      සිරාවටම බන්

  3. kavi

    omniverse okkoma denna machang plz

  4. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Mihidu

    ස්තූති මචං ❤️ අර කලින් දුන්න වගෙ දවසගානෙ එකපාර එපි දෙක තුනක්ම දෙන්න බලන්නකො

  6. Anonymous

    Thanks bro

  7. ravidu ishan

    සබ්එකට Tnx Mchn✌️✌️ ben 10 එකේ තවත් ආසම එපියක් මේක ,,

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.