Watch Trailer

The 100 [S03 : E05] with Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එ…

The 100 S3P1

හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එනවා,වැඩේ කියන්නේ අර දහදෙනාගෙන් එක්කෙනෙක්ටවත් තුවාල නැහැ.ඉතින් ලෙක්සයි ක්ලාකුයි අයිස් රැජිනගේ මිනියත් අරගෙන එනවා යුක්තිය ඉටු කරපු බව පෙන්වන්න.හැබැයි ඉතින් ලෙක්සට දකින්න වෙන්නේ තමන්ගේ මිනිස්සුන්ගේ සොහොන් පිටියක්.ඕක දැක්ක ගමන් ලෙක්සා පණිවිඩයක් යවනවා අනිත් ගෝත්‍ර 12ටම දවසක් යන්න කලින් සටනට එන්න කියලා.

ඔන්න අදනම් කොටස් කීපයකට පස්සේ ආලෝකයේ නගරයට ගිය කට්ටියව පෙන්වනවා.තෙලොනියස් ආපහු ආකේඩියාවට එනවා ඒ අයවත් ආලෝකයේ නගරයට එකතු කරගන්න.මර්ෆි අර සැට් වුන කෙල්ලත් එක්ක හොරකම් කරනවා. හොදයි එහෙමනම් බලමුකෝ මොකද වෙන්නේ කියලා.පළිගැනීම නවත්වන්න ක්ලාක් මොනවද කරන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න.එහෙමනම් නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්. යමින් ගමන් අදහසක් එහෙම පල කරගෙන යන්න අමතක කරන්න එපා.ඔබට ජය!!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

37,178 downloadsDownload The-100-S03E05.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles

37,178 downloadsDownload Subtitles68 KB

58 comments

  1. Kasun Upeksha

    නොනිදා බලන් හිටියෙ අදම දෙයි කියන විශ්වාසයෙන්... හම්මේ ඉතින් කියන්න වචන නෑ... තෑන්ක්ස් වේවා...

    1. chathu

      ekenma bro same here :D

  2. Kavisha

    Thnx Bro...

  3. Suranga

    We are very happy about your great work...Well done brother....Thank you.

  4. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ravin

    Thanks for the sub

  6. c.dark

    thans aiye..mama iye re10 wenakam balagena idala nidagatha..aparade aulak ne...aiy digatama karagenayamu

  7. Jeewantha

    ගොඩක් ස්තුතියි.

  8. Menuka

    thx... Sub ekata.

  9. Dhammika

    Thank you

  10. Sajeevi

    Thanks a lot

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  12. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  13. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. sam

    Thaxx brooo... Ikmanatama dunna neh

  15. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  16. D'O'N

    ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  17. Hashan

    tnx macho elama

  18. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  19. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  20. yumal

    thankz bro..............

  21. Thisara Laksitha

    thanks sub akata

  22. Kasun Lakshan

    Dc legends of tommorow parakku mkada danne nedda ???

  23. harsha

    වැඩේ යන හැටියට වන්හේඩාට සෑහෙන්න කාර්යබහුල කතාසමයක් වගේ. ස්තූතියි සහෝ උපසිරසියට ඔන්න ගන්නවා ජයවේවා

  24. Jayasri

    machan ohommama Black Sails S03 walath sub diyanko

  25. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!

  26. geeth

    සුපිරි මචන් දිගටම sub දෙන්න

  27. දුලාජ් මංජුල

    බොහොම ස්තුතියි මචෝ.............................

  28. Dulap buddhika

    නියමයි අාාාාාංඃඃ

  29. Dulap Buddhika

    නියමයි නියමයි

  30. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. Sanjula Jeter

    Thank's Bro!

  32. kosala

    thanks
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  33. උදය කුමාර

    සබ් එකට බොහෝම ස්තුතියි. ජය වේවා!

  34. Sanath Indika

    thx sahoo

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. නිෂූ

    එළ ! එළ ! ජයවේවා

  37. නලින් පෙරේරා

    ස්තූතියි මධුක සිංහල උපසිරැසියට. ජය වේවා෴

  38. kumara

    Thanks Bro !!!

  39. Mark Luzifer

    patta bro thanks

  40. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  41. Dilan

    Thnxx mc

  42. Rumesh

    Ela Ela machan
    E06 awa ekath ekmanata danna.
    Thanks.

  43. Menuka

    E06 එකත් ඉක්මනට් දෙන්නකෝ සහෝ.. ජයවේවා!

  44. Tharaka Lahiru

    tnx sub ekata

  45. Anushka Sanjuna

    tnx mcn tnx

  46. Vinod sasanka

    Mamanam mee kathamalaawata pissu watila bn inne.akanisa atharamadadi nathara karannan apa saho. upasirasiyata godaak ස්තුතියි.all the best sahoo thawath upasirasi liyanna labenna kiyla parthana karanawa.

  47. Udara Damith B/K

    බොහොම ස්තුතියි..................

  48. lakshan

    thanks machn...

  49. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  50. SAM_Nika

    thanks machanla

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.