ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ චිකාගෝ පීඩී 04 වැනි කතා මාලාවේ 18 වැනි කොටසයි. අද කතාව ගැන කියනව නම්, මුලින්ම හැමෝටම “බොබී ට්‍රෙන්ට්” නම් වූ කැමරා කරුවා මතක ඇති කියා සිත්නවා. (චිකාගෝ පීඩී 4වැනි කතාමාලාවේ 2 වැනි කොටසේ සාරා මර්ෆි නම් කාන්තාවක් පැහැර ගන්නා ආකාරය වීඩියෝ කර එය පොලීසියට ලබා නොදීම නිසා සාජන් හ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ චිකාගෝ පීඩී 04 වැනි කතා මාලාවේ 18 වැනි කොටසයි. අද කතාව ගැන කියනව නම්, මුලින්ම හැමෝටම “බොබී ට්‍රෙන්ට්” නම් වූ කැමරා කරුවා මතක ඇති කියා සිත්නවා. (චිකාගෝ පීඩී 4වැනි කතාමාලාවේ 2 වැනි කොටසේ සාරා මර්ෆි නම් කාන්තාවක් පැහැර ගන්නා ආකාරය වීඩියෝ කර එය පොලීසියට ලබා නොදීම නිසා සාජන් හැන්ක් වොයිට්ගෙන් ගුටි කෑමට ලක්වෙන කැමරා කරුවා.) ඉතිං අද කොටසේදී ඔහුව ඔහුගේ කාරය තුළ වෙඩි තබා සිටියදී සොයාගන්නවා. ඉතිං ඔහුගේ මිනීමැරුම ගැන සොයන ආකාරය තමයි අද කතාවේ තිබෙන්නේ. ඒ වගේම ඔහුගේ නවාතැන පරික්ෂා කිරීමේදී ඔවුන්ට හඩ නොමැති වීඩියෝ පටයක් සගවා තිබියදී හමුවෙනවා. ඉතිං මේ ගැන සොයා බැලීමේදී එහි සිටින්නේ චිකාගෝ තුළ සිටින දනවත් පවුලක ගැහැණු ළමයෙක් බව ඔවුන් සොයාගන්නවා. ඉතිං ඇය මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වීම නිසා පවුලෙන් ඉවත්කර දමා තිබෙනවා. වැඩි දුර පරීක්ෂණ කටයුතු කරගෙන යන බුද්ධි අංශය දැනගන්නවා ඇය එම වීඩියෝ පටය ගැන ඔවුන්ට පවසන්නේ බොරු බව. ඒ වගේම බොබී ට්‍රෙන්ට් ගේ මරණ පරීක්ෂණය කරනා මරණ පරීක්ෂක ඉතා වැදගත් සාක්ෂියක් ඔහුගේ සිරුර ඇතුලෙන් සොයාගන්නවා.
ඒ එම වීඩියෝ පටයේ ඉතිරිය.(Audio කොටස) ඉතිං එය වීඩියෝව සමග එක්කොට බලන විට ඔවුන්ට ප්‍රබල සාක්ෂියක් හමුවෙනවා. ඒ වගේම කියන්න ඕනෙ අද කොටසට අලුත් කෙනෙක් එකතු වෙනව. ඒ කිම් බ`ජස් ගේ සහෝදරිය. ඉතිං අද කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. නැවත මෙහි 20 වැනි කොටස විකාශය වෙන්නේ අප්‍රේල් මස 26 වැනිදායි. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ සිංහල හින්දු නව වසරක් වේවා……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E18.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
176 downloadsDownload Chicago-PD-S04E18.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
5 comments
ashan
AWNCK
Thanks Bro....
Kulanjana Maduranga
Niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saho obatath,….Labannawu nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……Nalin perera
නියමයි සහෝ. සුබ අලුත් අවුරුද්දක්ම වේවා!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



sub ekata thanks