Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E12 Sinhala Subtitles | භූමි ටෝටම් එක.. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. DCs.Legends.of.Tomorrow කතා මාලාවේ නවතම කොටස එහෙම නැතිනම් තුන්වන සමයේ 12වන කොටසේ සිංහල උපසිරස අරගෙනයි මේ ආවේ.පරක්කු වෙලත් තියෙන එකේ වැඩිය කතා නැතුව පසුගිය කොටස ගැන පොඩි මතක්කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… 1815 සිද්ධ වුන වෝටර්ලු යුද්ධය සම්බන්ධව කාලෝචිත නොවූ දෙයක් හරි ගස්සවන්න…

හැමෝටම සුභ දවසක් වේවා. DCs.Legends.of.Tomorrow කතා මාලාවේ නවතම කොටස එහෙම නැතිනම් තුන්වන සමයේ 12වන කොටසේ සිංහල උපසිරස අරගෙනයි මේ ආවේ.පරක්කු වෙලත් තියෙන එකේ වැඩිය කතා නැතුව පසුගිය කොටස ගැන පොඩි මතක්කර ගැනීමක් කරමු.

පසුගිය සතියෙන්…

1815 සිද්ධ වුන වෝටර්ලු යුද්ධය සම්බන්ධව කාලෝචිත නොවූ දෙයක් හරි ගස්සවන්න ලෙජන්ඩ්ලා නික්ම යන්නේ යානයේ නඩත්තු කටයුතු සාරිහට භාර දෙමින්.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සාරි තම සහෝදරයා අනාගතේ දී මුහුණ පාන සිද්ධියෙන් බේරා ගැනීම උදෙසා විසඳුම් සොයමින් සිමියුලේටර් එකක් ධාවනය කරවන්නේ ගිඩියන්ගේ විරෝධය මැඳයි.එහි ප්‍රතිපලයක් ලෙසින් ගිඩියන්ගේ ස්නායු කේන්ද්‍රය පිලිස්සිමකට ලක් වෙනවා.මේත් සමගම ලෙජන්ඩ්වරුන් නැවත පැමිණෙන අතර සිද්ධ වූ දේ දැනගන්න සාරා යානය හරි ගස්සන ලෙස සාරිහට අණ කර සිටිනවා.එයින් කුපිත වන සාරි යානය සකස් කරන්නට යාමේ දී යම් දියරයක් ශරීරයේ ගාවා ගන්නවා.එයින් සුළු මොහොතකට අනතුරුව යානය පිපිරී ගොස් විනාශ වෙන අතර සාරි කාලයේ ආපස්සට ගමන් කර නැවත සාරා තමන්ට බනින තැනට පත් වෙනවා.මේ අන්ධමින් කිහිප වරක්ම සිද්ධ වෙන අතර මෙයට හේතුව වනුයේ සාරි ටයිම් ලූප් එක හිර වීමයි.මේ නිසා ඇය එයින් ගැලවීමට හා යානය පිපිරීමට හේතු හොයමින් ලෙජන්ඩ්වරුන් සමග සාකච්ඡා කරමින් එය විසඳීමට වෙර දැරුවත් එයින් ප්‍රතිපලයක් නැති තැන ජීවිතය නැතිකර ගන්නට යාමේ දී පිරිස එක්කව එය නවතා ඇයට ඇහුම්කන් දී පිපිරීමට හේතුව වන බෝම්බය සොයන්න පටන් ගන්නවා.මෙහි දී ගැරී මුණ ගැසෙන්නේ කුණු දමන තැන සිර වී සිටිය දී.මික් ගැරී සතුව තිබුන යන්ත්‍රය විනාශ කල පසු ගැරී පවසන්නේ මෙතෙක් වෙලා පවතී ටයිම්ලූප් එක ඇති කලේ තමන් බවත් යන්ත්‍රය විනාශ වූ බැවින් නැවත ටයිම් ලූප් එකක් නොවන බවයි.අනතුරුව සියල්ලන් වෙනුවෙන් සාරි බෝම්බය ගෙන කුටියක දී එය පුපුරුවා ගන්නවා.එයින් අනතුරුව ඇයට මුණ ගැසෙන්නේ ගිඩියන්වයි.අනතුරුව මෙතෙක් වෙලා සිද්ධ වුන සියල්ල ගිඩියන් විසින් කල දෙයක් යැයි පවසන ගිඩියන්,යන්ත්‍රයේ දියර විසික් වුන නිසා සාරි ඒ මොහතේ පටන් මේඩ්බේ එකේ සුවය ලබමින් සිටින බවත් ඇය විසින් පරික්ෂා කල සිමියුලේටර් එක පිළිබඳව පැහැදිලි කරන්නට ගිඩියන් සාරිගේ විඥානය උඩුගත කිරීමක් කල බව පැහැදිලි කර දෙනවා.එමෙන්ම අනාගත යේ දී එන මලස්ගේ ප්‍රශ්නය හා සාරිගේ සහෝදරයා බේරා ගැනීමේ සටන වෙනුවෙන් සියල්ලන් එකට වැඩ කලයුතු බව ගිඩියන් පැහැදිලි කර දෙනවා.අවසානයේ දී කරුණු වටහා ගන්නා සාරි පිරිස සමග එකට වැඩ කිරීමට තීරණය කරනවා.මේ අතර වාරයේ ෆ්ලෑෂ් කණ්ඩායමෙන් ඉවත්ව ගිය වොලී වෙස්ට් හෙවත් කිඩ් ෆ්ලෑෂ් මුණ ගැසීමට එන කාල කාර්යාංශයෙන් පලා යන රිප් හන්ටර් තමන්ට වොලීගේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කර සිටිනවා.

මේ සතිය ගැන වැඩිමනක් කියන්නට අවශ්‍ය නෑ.මන්ද හැමෝම උපසිරස එනකම් මට බැන බැන ඉන්න බව දන්නවා.(හැමෝම කිව්වට හැමෝමත් නෙවෙයි).කෙසේමුත් කෙටියෙන්ම කියනවනම් මේ කොටසේ දී සාරා නිවාඩුවක් ගත්තම පිරිස භූමි ටෝටම් එක හොයන්න ගිහින් වෙන අකරතැබ්බය ගැන තමා කතාව ගෙවී යන්නේ.එහෙනම් කතාව බ
ලලා,උපසිරසේ අඩුපාඩු තියෙනවනම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.නැතිනම් ෆේස්බුක් එකෙන් මට මැසේජ් එකක් දාන්න.එහෙනම් ලබන සතියෙන් මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,761 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E12.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,761 downloadsDownload Subtitles32 KB

69 comments

  1. Madushanka

    Thanks Saho Subtitle ekata. Ude idan balan hitiye sub denakam. :-) :-) :-)

  2. prasanna chamara

    Thanks bro

  3. Johncena

    Thanq

  4. Lushan Tharinda

    Subata thanks bro. Denakan balagena hitiye...

  5. JL Fernando.

    Thanks bro.

  6. Subhash13

    Ela bn...

  7. dilangallage

    yalu parakku unata api banine na bn ubata puluwan welata wade goda
    danna

  8. Rajitha_juzt

    තෑන්ක්ස් බ්‍රෝ

  9. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  10. Sameera_Ind

    Sub ekata thanks bro

  11. sachintha

    Sub ekata thanks sahoo.....

  12. Wolwerine.

    Thanks for the sub.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට. වොලී මලයත් සෙට් උනොත්නම් මරු!

    1. Udara Damith Dissanayaka

      ඔව් එහෙම අවොත් එල
      flash එකේ පොර කොහෙද යනවා කියලා කියනවනේ kotaseaka ඒ ගිහිල්ල තියෙන්නේ බවන කරන්දනේ
      වොලියත් කරන වැඩ ඉතින්

  14. ajja

    thanks saho

  15. Gayan_madushanka_

    Thanks bro

  16. Udara Damith Dissanayaka

    කොහෙද පරක්කු උනේ නෑ නෙ .
    ගිය සතියේ කොටස නම් මන් හිතුවේ ඇත්තටම වෙන දෙයක් කියලා
    අන්තිමට බලනකොට එහෙම නෑනේ
    කොහොම උනත් කමක් නෑ සාරි අක්කා වයලින් ගහන්ඩ පුරුදු උනානේ නෙ

  17. nirodha uthpala

    Hambo epiya download gena balan hitiye suba eanakan kiyanna deyak na bro .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ......

  18. Dulan Randika

    Thanks bro

  19. piyattissa

    Genariton iron 2 එකට Subtitle දෙන්න පුළුවන් නම්... ස්තූති ජය ❤️✌️

  20. AshanChathuranga1997

    Thanks bro

  21. subodha

    Thanks

  22. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. SanjulaJeter

    Thanks

  25. lahiru sadaruvan

    thank you so much bro.....

  26. sasindu mihiran

    thank you so much

  27. S_Wanni

    Thank you bro....

  28. aks

    thanks...

  29. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  30. 100

    Sub eakata thanx

  31. Naveen Rangana

    බොහොම ස්තුතිය උපසිරසට..........................

  32. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  33. tharindu

    thz for sub

  34. Suranjan

    Thanks machan.......jayawewa.......!

  35. Dinesh Buddika

    ela

  36. Nuwandika Dil

    Tnk

  37. Chamliy1

    thnks ban....very much

  38. wajira

    thanks for sub

  39. dush135

    ela

  40. M.R.Insaf

    Thankyou bro..

  41. Udara Damith Dissanayaka

    මන් හිතන්නේ
    පළදනා සෙට් එක එකට එකතු උනාම අලුත් එකක් හැදෙයි
    එකෙන් මළස් කාරයා පරද්දන්ද පුළුවන් වෙයි

  42. tv malli

    tnx bn sub ekata

  43. Resinthaka97

    niyami bro parakku wunat kisim aulk na oya sub ek hodata denn a athi...!!!!!!!!!

    1. gayanttt

      Yes it

  44. Ashan Maduranga

    thanks machan keep it up good luck wewa

  45. k.k.lakshitha

    මචං මේ වැඩේ දිගටම කරගෙන යන්න ජයෙන් ජය

  46. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  47. sameera priyankarawije

    tnx saho.jaya wewa

  48. Shashmith 1

    Tnq

  49. futureomega

    thax for sub

  50. Chamith Kumara

    පට්ටම පට්ට lot subඑක thank you brother

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.