ඔන්න එහෙනම් ලිපි 2000 ක් සමරන මොහොතේ ඔක්කොම එකතුවෙලා කරන මේ ටෙලි කතා මාලාවට මගේ දායකත්වය දෙන්නයි සුදානම. 2009 මාර්තු 10 වනදා පොතේගුරා සහෝ ආරම්භකළ මේ වැඩේ දැන් ගොඩක් දුර ගිහින් කියලා හැමෝටම පේනවා ඇති නෙව. ලිපි 2000ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. මේ අතර උපසිරැසත් 1000 වඩා ප්‍රමාණයක් තියනවා නෙව. ඒ…

Temple.of.the

ඔන්න එහෙනම් ලිපි 2000 ක් සමරන මොහොතේ ඔක්කොම එකතුවෙලා කරන මේ ටෙලි කතා මාලාවට මගේ දායකත්වය දෙන්නයි සුදානම. 2009 මාර්තු 10 වනදා පොතේගුරා සහෝ ආරම්භකළ මේ වැඩේ දැන් ගොඩක් දුර ගිහින් කියලා හැමෝටම පේනවා ඇති නෙව. ලිපි 2000ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. මේ අතර උපසිරැසත් 1000 වඩා ප්‍රමාණයක් තියනවා නෙව. ඒ වෙනුවෙන් අකුරක් හෝ ලිවීමෙන් දායක වුන හැම කෙනෙක්ටම මම මේ මොහොතේ බොහොම ස්තුතියිවන්ත වෙනවා.

1778 නොවැම්බර් 05 වනදා ඉතාලියේ පැජුවාවේ උපන් මේ දැවැන්ත ඊජිප්තු ලෝලියා ගැන අපේ දිදුල සහෝ ගෙනා කොටස බලන්න ඇති. ඔහු කොහොමද පෙර රැකියාවෙන් සමු ගෙන ගවේශකයෙකු වුනේ. කොහොමද බ්‍රිතාන්‍ය තානාපති වරයා හමු වුනේ කොහොමද, ඔහුගේ ගවේෂණ එක්ක සෘජුවම බදුන ශ්‍රේෂ්ට රැමසිස් රජු ගැන ඔය ඔක්කොම දකින්න ඇති නෙව. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ෆයිල් දෙවොල… මේ ඔක්කොම එක්ක ඔබ නැවතුනේ අබු සිම්බල් දෙවොලේ මුවදොරට ඇවිදින්.

මේ කොටසේදී ඔබට බලාගන්න පුළුවන් ඊජිප්තු ඉතිහාසයේ සදා අනුස්මරණිය අබු සිම්බල් දෙවොලට ඇතුල් වෙන්න, එය ලොවට කියාපාන්න ඔහු බෙල්සෝනි දරන වෙහෙස ගැන. ඔහුට එල්ල වෙන බාධක බොහෝයි, කොටින්ම කියනවා නම් ඔහුගේ අනුග්‍රාහකයා පවා කරලා තියෙනේ ඔහුව ගොනාට ඇඳීමක්. නමුත් මේ සියල්ල ජය ගෙන ඔහු බෙල්සෝනිගේ සොහොන නමින් නම් ලද සෙටිගේ සොහොන් ගෙය සොයාගන්නා ආකාරය, ඒ තුලින් ලොවට රජුන්ගේ නිම්නයේ දොරගුලි හරින ආකාරය ඔයාලම බලාගන්න.

එහෙනම් මම යනවා දැනට, මේ වගේම කුතුහලය දනවන කොටස තව දෙකක් එන්නත් තියන එකේ තවත් ලිපියක් කියවන්න දීලා ඔබව වෙහෙස කරන්න ඕනෙ නැහැ නෙව. තවත් උපසිරැසක් එක්ක හමු වෙන තුරු ඔබ සැමට ජය වේවා…!

෴ චිරං ජයතු බයිස්කෝප් ෴

Egypt (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

700 MB (4.2 GB) කොපිය මෙතනින් බාගන්න 2452b6216f6fd88faa56bc7c825dbceba5fa06c7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,664 downloadsDownload Egypt-E04.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

1,664 downloadsDownload Subtitles29 KB

42 comments

  1. chami

    pattane macho

  2. yasas

    kiyala wadak na niyamama katha meywa thama

  3. zumo man

    elazz thnxzzz

  4. kalinga

    මම අහලා තියෙනවා මේ තැන ගැන, පට්ට දැන් බලන්නත් හැකි නේ :)

  5. quik

    thanks

  6. vee

    maxxama wadak sameera

  7. was

    ඇත්තටම හුගක් වටිනා කියන වැඩක් ඔයාල අද කරන්නේ :)

  8. hh

    ela kiri macho

  9. bandula

    loweth natha macho adama set akama aragena balanna gannawa

  10. නලින්

    නියමයි සමීර..
    අද දවසට 4.9GB බැමක් තමයි තියෙන්නේ..

    එළ එළ ජය වේවා
    ෴

  11. tharanga

    එක දවසින් දෙනවා නේ වෙඩි වගේ
    ජය වේවා

  12. venura

    paharak thama meywa nam macho watinaka kiyala nima karanna ba

  13. ශාන් විමුක්ති [විමා]

    නයි කයිද රෝස් පාන්
    මුලු ඊජිප්තුවම අද බයිස්කෝප් එකේ
    සමියා අසම්භ්‍යාවයේ දෙවැන්න අරන් ඇවිත්
    එලද සල බල සීයේ ;)
    චිරංජයතු බයිස්කෝප්!

  14. #ChalinduDeshan (කිනා)

    එකෙන්ම පහර ඈ...
    කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
    ජයවේවා!

  15. amilatk

    jayen jaya!!!

  16. මුදියා / mudiya

    හාහ් මෙන්න ඒ පාර අපේ සමීරයා.නියම වැඩක් මේකනම්.බලමුකො ඉතිරි දෙක කවුද කියල.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  17. jeewantha

    hoda kathawak

  18. හර්ෂ ලහිරු

    එලකිරි සමියා ඔහොමයං ඔහොමයං...

  19. “චූටී මල්ලි”

    එලස් එලස්
    සබට තුති
    ඔබට ජය.......................

  20. Siraj Priyantha

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ. ‍අ‍ද ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍දෙ‍න‍වා ‍ව‍ගේ. ‍ඔ‍හො‍ම ‍යං‍.

  21. Dilanka

    sthuthi saho oyage mahansiyata,,,, Teen Wolf ekatath sub denna balannko

  22. Amil

    බයිස්කෝප් සෙට් එක මේ පාරනම් සුපිරිම සුපිරි වැඩකට අතගහලා තියෙනවා. මෙවැනි වැඩසටහන් වලට සිංහල සබ් දෙන එක ගැන බයිස්කෝප් ටීම් එකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වාර්ථා වැඩසටහන් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා !
    Thanks Samira bro

  23. ayesh

    mata pissu vage okkomadamma eka eka balanna hitiye 2000 ta pissu hadei එක දවසින් දෙනවා නේ වෙඩි වගේ.pisu hadei. ජය වේවා

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල සැමි එල...
    ඔන්න ලබන මාසෙන් ජි බි 4 ක් වෙන් කළා මේකටම...
    ඒකනේවි...පොඩි සයිස් එකක් තිබ්බොත් එහෙම එවන්න හොදේ...
    ජය වේවා...

  25. කේ.යූ.ජී. උදාර

    නියමයි සමීර................
    අනිවාර්යයෙන් ම මේ සීරිස් එක ඔයාලගේ සිංහල උපසි‍රැසි එක්ක බලනවා සහෝ.
    සිංහාල සබට බොහොම ස්තූතියි.

  26. දිනිඳු සම්පත්

    සමීර කොල්ලත් ලිපි 2000ට සම්මාදම් වෙලා තියෙන්නේ... බොහොම ස්තූතියි සිංහල උපසිරැයට.. ජයවේවා!

  27. indika

    thnxxx,....

  28. indika

    thnxxx,....!!!!!!!!1

  29. අමල් ප්‍රසාද්

    ඔන්න එහෙනම් නමෝවිත්තියෙන් 4ත් බෑවෙන්න දැම්ම.... අන්ඩර් ද ඩෝම් එකත් බෑවෙන නිසා චුට්ටක් විතර ස්ලො..ඒත් කමක් නෑ වටිනා වැඩකටනෙ!!

  30. shani

    බොහෝම ස්තූතියි !

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  32. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ :P :P

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. upul

    bohoma pin anargai athi wishitai

  35. Blackhole

    පට්ටම මචං සුපිරිම වැඩක් !!!

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. වරුණ නිරෝෂණ

    thanks machan..........

  38. රනිල් ශ්‍රිමාල්

    මේක නම් නියමයි සහෝ..! :) :)

  39. chinthaka

    ela ela ....
    thankz broooo

  40. nidi

    niyama wedak karala thiyenawata thnanks Sameera. denui api mewa balanne. passe site ekata awa ayane. kal gihilla wunath beluwama comment ekak noda behe. thanks!

  41. Nirosha Nirosha

    thanks

  42. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.