Watch Trailer

Forever (2014) [S01 : E07] |එක් මිනීමැරුමක් සමඟ හෙලිවුනු තවත් මිනීමැරුමක්…!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ඔයාලාට අරගෙන ආවේ කතාමාලාවේ හත්වෙනි කොටස. මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න සිද්ධවෙන්නේ ඝාතනය කරපු දොස්තර කෙනෙක් සම්බන්ධව. ඔවුන්ට ඔහුගේ සිරුර හම්බවෙන්නේ එයා නැවතිලා හිටපු ගෙදර තිබිලා. ඒ කියන්නේ මේ දොස්තර බිලියනපතියෙක්ගේ පුතෙක්. ඒ උනත් මෙයා තනියම ජීවත්වෙන්නේ එයාගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා.…

Forever (2014)-SE-4

මෙවර ඔයාලාට අරගෙන ආවේ කතාමාලාවේ හත්වෙනි කොටස. මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න සිද්ධවෙන්නේ ඝාතනය කරපු දොස්තර කෙනෙක් සම්බන්ධව. ඔවුන්ට ඔහුගේ සිරුර හම්බවෙන්නේ එයා නැවතිලා හිටපු ගෙදර තිබිලා. ඒ කියන්නේ මේ දොස්තර බිලියනපතියෙක්ගේ පුතෙක්. ඒ උනත් මෙයා තනියම ජීවත්වෙන්නේ එයාගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා. මෙයා එයාලාගෙන් අඩුමගානේ සල්ලිවත් ගන්නේ නෑ. ඉතින් මෙයාගේ වෛද්‍ය සේවය වෙනුවෙන් සම්මානයක් ලැබෙනවා. ඒ දවසේම තමයි එයාව මරලා දාන්නේත්. ඉතින් හෙන්රි සහ ජෝ මෙයාගේ තාත්තාගෙන් විස්තර අහනවා. එතනදී ඔහු කියනවා ඔහුගේ පුතා වෙනුවෙන් පැවැත්වෙන අනුස්මරණ වැඩසටහනට එන්න කියලා. එතනට එයාලා ගියාම මැරුනු දොස්තරගේ යාලුවෝ තුන්දෙනෙක්ව හම්බවෙනවා. ඒ තුන්දෙනා තමයි එයා එක්ක එකට උපාධිය ගත්ත කට්ටිය. එතැනදී මෙයාලාගෙන් ප්‍රශ්න කරද්දී හෙන්රිට මෙයාලා ගැනත් සැක හිතෙනවා. ඒ වගේම අවුරුදු 9කට කලින් වැලලුනු මිනීමැරුමකුත් මෙහිදී අනාවරනය කරගන්න පුලුවන් වෙනවා. ඔන්න එහෙනම් එහෙන් මෙහෙන් කතාව ගැන බොහොම පොඩ්ඩක් කිව්වා.ඇත්තටම දොස්තර මැරුවේ කවුද ? මේ යාළුවෝ තුන්දෙනා මේකට සම්බන්ධද ? මොකක්ද මේ හෙලිවුනු අනෙක් මිනීමැරුම ?

මේ සේරම කොහොමද කියලා බලන්න එහෙනම් ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය.!!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

118 MB (HD) කොපිය මෙතනින් බාගන්න

285AB08E8FF0A891E406ACE1A7A474A13CA45B00

240 MB (HD) කොපිය මෙතනින් බාගන්න

AAA42250EC25028DC4E74C1416499C17B548AFC9

450 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FA91AE4E54A48101013A017AB35F27D439F8B169 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,383 downloadsDownload Forever-2014-S01E07.baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

2,383 downloadsDownload Subtitles98 KB

20 comments

  1. Ruchira

    sub 1ට ස්තුතියි.......

  2. lakshyan

    Thanx bro. keep it up!! :)

  3. Harindu Jayakody

    Thanks Sub Ekata :)

  4. sanjeewa

    thanks

  5. lakshitha

    sub 1te thnx saho :D

  6. ANJANA

    thanks..

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට සහො පට්ට.
    ජය වේවා. !

  9. me

    Thanks

  10. sajeevi

    thanks

  11. rejith

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  15. prabhath

    thanks

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. sanjeewa

    sanjeewa

  18. Thusitha

    Thank you

  19. chinthaka.max4

    thankx machan

  20. Anonymous

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.