Watch Trailer

Hannibal (2013) [S01 : E13] | වටහා ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් පළමු කතා මාලාවේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි දාලා ගෙනාවා.. මෙම කතා මාලාවේ ඔයාලට නොතේරෙන‍ ගොඩක් වචන තියෙන්න ඇති. එහෙම වෙන්නේ අපිට මනෝවිද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ භාවිතා වෙන වචන ඒ තරම් හුරු නැති නිසයි.. මේ වගේ කතාවක් සිංහලෙන් හඬ කවලා දුන්නත් ඒ වචන වෙනුවට භ…

Hannibalඉතින් යාළුවනේ ඔන්න හැනිබල් පළමු කතා මාලාවේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි දාලා ගෙනාවා.. මෙම කතා මාලාවේ ඔයාලට නොතේරෙන‍ ගොඩක් වචන තියෙන්න ඇති. එහෙම වෙන්නේ අපිට මනෝවිද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ භාවිතා වෙන වචන ඒ තරම් හුරු නැති නිසයි.. මේ වගේ කතාවක් සිංහලෙන් හඬ කවලා දුන්නත් ඒ වචන වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙනත් වචන හොයාගන්න එක හරි අමාරු වැඩක් වේවි. හැබැයි වචන තුන හතරක් නොතේරුනාට කතාව රසවින්දනයට ඒක බාධාවක් වෙන්නෙ නැතිව ඇති කියලා මම හිතනවා.

ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි දොස්තර හැනිබල් විසින් ඇබිගේල් හොබ්ස්ටත් වැඩේ දෙනවා. හැබැයි ඇබිගේල්ව මරා දානවා පෙන්නන්නෙ නැහැ. ඒ වගේම අනිත් මිනීමැරුම් වලටත් සෘජුවම හෝ වක්‍රව දොස්තර හැනිබල් සම්බන්ධයි කියලා ඔහු විසින් ඇබිගේල්ට පවසනවා.. ඒ වගේමයි ‍මේ සෑම මිනීමැරුමක්ම විල් විසින් සිදු කරන්න ඇති බවට ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ හිතේ සැකයක් ඇති කරන්නත් දොස්තර ලෙක්ටර් හැනිබල් සමත් වෙනවා. ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් විල් ග්‍රැහැම් ගැන ජැක්ට කියන දේවල් වලින් ජැක්ගෙ හිතේ තියෙන සැකය තව දුරටත් වැඩි දියුණු වෙනවා..

මෙවර කොටස පටන් ගන්නේ විල් ග්‍රැහැම් අර කලු ගෝණා පස්සෙන් තුවක්කුවක් අරගෙන පන්නන සිද්ධියකිනුයි. එහිදි ඔහුට කලු ගෝනට වෙඩි තියන්න හැකියාව ලැබෙනවා. වෙඩි වැදුන කලු ගෝණා පස්සෙන් යන විල්ට දකින්න ලැබෙන්නේ ඒ කලු ගෝණා මිනිහෙක් බවයි.. හැබැයි විල්ට ඒ මිනිහව පැහැදිලිව අඳුරගන්න නම් ලැබෙන්නෙ නැහැ. ඒ විල් දකින හීනයක්.. විල් නැගිටලා බලද්දි ඔහුගෙ කකුල් දෙකේම මඩ ගෑවිලා තියෙනවා. නමුත් කොහේවත් ගිය බවක් ඔහුට මතක නෑ. ඔහුට හිසරදේ හැදිලා ඒකට බෙහෙත් පෙත්තක් බිව්වම හිටිහැටියේම වමනෙ යනවා. ඒ වමනෙත් එක්ක කන් පෙත්තකුත් ඇති බව ඔහුට දකින්න ලැබෙනවා. ඒ කන් පෙත්ත ඇබිගේල් හොබ්ස්ගේ කියලයි ඔහු අනුමාන කරන්නේ.. ඉතින් විල් ඒ වෙලාවේ අමතන්නේ දොස්තර හැනිබල්ට. දොස්තර හැනිබල් කරන්නේ විල්ව FBI එකට අල්ලා දීමයි. ඒ ඇබිගේල් හොබ්ස්ගේ මිනී මැරුම සම්බන්ධයෙන්. විල්ගෙ නියපොතු අතරේ තිබිලා ඇබිගේල්ගේ රුධිර කොටස් FBI එකෙන් සොයා ගන්නවා. ඔවුන්ගෙ සැකය දැන් බොහෝ දුරට සාර්ථක වෙලයි තියෙන්නේ.. දැන් විල් ග්‍රැහැම් ඉන්නේ FBI අත්අඩංගුවේ.. හැබැයි දොස්තර හැනිබල් ඉන්නෙත් එච්චර සතුටකින් නෙවෙයි.

ඉතින් යාළුවනේ.. විල්ගෙ වමනය තුල ඇබිගේල්ගේ කනක් තියෙන්නේ කොහොමද? ඒ වගේම විල්ගෙ නියපොතු අතර ඇබිගේල්ගෙ ලේ තියෙන්නෙ කොහොමද? මේක දොස්තර හැනිබල්ගේ කුමන්ත්‍රණයක්ද? නැත්නම් ඇත්තටම විල් අවසිහියෙන් මිනී මරපු කෙනෙක්ද? දොස්තර හැනිබල් තමන් විසින්ම කරපු වැරදි ගැන පාපොච්චාරණය කරලා විල්ව බේර ගනීවිද? නැත්නම් විල්ට විරුද්ධව සාක්ෂි දීලා විල්ට දඬුවම් ලබා දෙන්න උදව් කරාවිද? විල්ගෙ සහයට කවුරුහරි පැමිණේවිද? ඇබිගේල් හොබ්ස්ව ඇත්තටම මරා දාලද? නැත්නම් ඇය පණ පිටින් ඉන්නවද? එහෙම පණ පිටින් ඉන්නවනම් ඇය සත්‍යය හෙලි කරලා විල්ව බේර ගනීවිද? කියලා කතාව බලලම දැනගන්න.. මේක අවසාන කොටස උනාට කතාව මුළුමුනින්ම අවසන් නැහැ. මේ කතා මාලාවේ දෙවෙනි අදියර 2014 වසරේ නිකුත් වෙන්න නියමිතයි…

Hannibal (2013) on IMDb

 

 

115 MB කොපිය මෙතනින් බාගන්න 8a8c9c2477ad46903d54b0f29407bc9b69a07d37 170 MB කොපිය මෙතනින් බාගන්න 6c18f2f13c0e70880caa61216541a1c63c98f2a5 630 MB කොපිය මෙතනින් බාගන්න e4ac4350192159425d9c4229d8508d8e96364d3a 75 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,452 downloadsDownload Hannibal-S01E13.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         2nd Season >>

Subtitles

2,452 downloadsDownload Subtitles96 KB

52 comments

  1. Malith

    Well Done macho

  2. tharanga

    පට්ට මේකත් ඉවරයි නේ මරු

  3. ganidu

    තැන්ක්ස් වේවා!!!

  4. quik

    thanks

  5. Keshan

    මේක පට්ටම ටීවී සිරිස් එකක් .. ගොඩක් ස්තුතියි අයියේ ..

  6. naleen

    patta patta saho :)

  7. ranga

    ikmnata deepu aka maru :) tx

  8. upali

    ela ela ela ela

  9. kalinga

    නියමයි සහෝ ජය!!!!

  10. rusuru | රුසිරු

    මැක්සා කතාව 2 වෙනි එකත් ආවහම දෙමු

  11. dilan

    බොහොම තුති

  12. amilatk

    jayen jaya!!

  13. isuru

    maru saho tahwath hoda akaka demu

  14. shani

    thanks

  15. සමීර කරුණාරත්න

    මට නම 6 එහාට බලාගන්න බැරි වුනා තවම. නමුත් ඉතින් මේ කතා මාලාවම ඉවර කරලා තියෙන්නේ යස අගේට. බොහොම ස්තුතියි අයියේ. නමුත් ගැලවෙන්න නම් බැහැ. අපිට අලුත් කතා මාලාවක් ඕනේ හොදේ.

  16. madushan

    බොහොම ස්තූතියි සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි ලබා දුන්නට. බොහොම පින්. ජය වේවා.

  17. RT ප්‍රමෝද්

    එල කොල්ලො....අනිත් සීසන් එකත් අරන් ඒවි කියලා බලාපොරොඉත්තු වෙනවා..

  18. Nirosha

    Thanks brother

  19. rejith

    ikmaning dunnata thanks.

  20. හර්ෂ ලහිරු

    මේකත් ඉවරයි එහෙනම්
    තව මේ වගේම පට්ට කතාවකට සබ් දෙමු ජය

  21. sachesc

    සුපිරි සුපිරි ... බලපු පට්ටම කතවක් මේක ... අඩු පාඩුවක් නැතිව ඔක්කොම සබ් දුන්නට ගොඩක් ස්තුතියි ... ඊලග සීසන් එකත් ඔයාම සබ් ඩෙන්න හොදේ ...

  22. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ :ඪ් මේ දීල තියෙන්නේ නියමයි දිනිදුවෝ එහෙනම් ඉවරයක් කරල දැම්ම නේ..... සුපිරි කතාව කියල වැඩක් නැ , මේ වගේම සුපිරි කතාවක් ආයෙත් දෙමු එහෙමනම් ජයවේවා !!!

  23. “චූටී මල්ලි”

    අනිවා 2014ත්
    අපිට සබ් එක දාලා දෙන්න හරිය
    පලමු සමය අවසන් කලාට තුති
    එහෙනම් අද සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය.....

  24. PORA

    එල කොල්ලො….අනිත් සීසන් එකත් අරන් ඒවි කියලා බලාපොරොඉත්තු වෙනවා..

  25. thush

    mata nam hari dukai meka iwara wena ekata.... apoooo....2014ta tawa kochchara kal tiyanawada....

  26. Sahan

    thankz a lot bro..

  27. shavindu avishka

    supiri hode...thanks wadeta....season 2 ekath awama aniwa dennakko...

  28. නලින්

    ස්තුතියි දිනුදු අයියා!

  29. සoජය

    අප්පටසිරි අන්තිම එකත් දීල නේද එල එල දිනිඳු සහෝ...

  30. mudiya / මුදියා

    නියමයි දිනිඳු.ඉවර වෙනකම්ම එක ගැම්මට දුන්න නේද.දෙවෙනි සීසන් එකත් ආපු හැටියෙම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  31. indika

    onna gaththa anthima akath,,,... thnqqq

  32. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  33. dev

    bohoma stuti saho..... .

  34. lakshan

    thnaks machan okkoma tika pat pat gala dunata

  35. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවපු එකටනම් ගොඩක් සතුටුයි. ජය෴෴ :P :P

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. sameera

    thanx

  38. sunil

    thanks greate work bro.

  39. sunil

    thanks.i appreciate ur hard work.without sinhala sub no point.keep it up.

  40. Rashmika

    thanks saho. season 2 ekth sub argena enna.gd luck!!!!!!

  41. Rashmika

  42. හසිතා

    ස්තුතියි පළමුවෙන්ම පලවෙනි කතා මාලාවම දුන්නට... දෙවෙනි කතා මාලාවත් ඉක්මනට දෙන්න කියල ඉල්ලනවා.... :)

  43. damith

    season 2 ekath awillooooo...sub dendooooooo.....

  44. Hasitha Virajith

    දැන් හැනිබල් සීසන් 2 පිටවෙලා , මම එපිසොඩ් 1 බැලුවා, නියමයි. හැකිනම් එකේ සබ් දෙන්න!

  45. Kobin

    Season 2 ekath plzzz dennako....

  46. Sohan

    Machan hannibal season 2 dan patan aran ekath sub eka dipan machow :)

  47. Kobin

    Season 2 ekath denna saho.....

  48. හසිතා

    s02 දෙන්නේ නැද්ද?

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  50. Thisara Neo (තිසර නියෝ)

    @"

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.