Watch Trailer

Lost in Space (2018-) [S02 : E03] Sinhala Subtitles | රෙසලූට්හි රහස. [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ! බොහෝවිට 2019 වර්ෂයේ ලබා දෙන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. බලමු අභ්‍යාවකාශයේ අතරමං වුණු රොබින්සන්ලට අද මොකද්ද වෙන්නෙ කියල. අද බලාගන්න පුළුවන් රොබින්සන්ල රෙසලූට් මව් යානාවට අද ලඟා වෙනව. මේ අය බලාපොරොත්තු වෙන්නෙ රෙසලූට් යානයේ ඉන්න අය උත්සවශ්‍රීයෙන් එයාලව පිළිගනියි කියල. ඒ නිසා හ…

ආයුබෝවන් යාළුවනේ!

බොහෝවිට 2019 වර්ෂයේ ලබා දෙන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. බලමු අභ්‍යාවකාශයේ අතරමං වුණු රොබින්සන්ලට අද මොකද්ද වෙන්නෙ කියල. අද බලාගන්න පුළුවන් රොබින්සන්ල රෙසලූට් මව් යානාවට අද ලඟා වෙනව. මේ අය බලාපොරොත්තු වෙන්නෙ රෙසලූට් යානයේ ඉන්න අය උත්සවශ්‍රීයෙන් එයාලව පිළිගනියි කියල. ඒ නිසා හැම කෙනෙක්ම ලොකු උද්‍යෝගයක් ඇතුව තමයි රෙසලූට් මව් යානාවට ගොඩවෙන්නෙ. හැබැයි මේ අය එක්ක Dr, ස්මිත් විදියට වෙස් අරන් ඉන්න ජෙසිකා හැරිස් එක්කරගෙන යන්නෙ නෑ. ඒ වෙනුවට ඇය ජුපිටර් යානයේ මාංචු දාල තමයි යන්නෙ.

කොහොමහරි රෙසලූට් මව් යානාවට යන කට්ටිය පිළිගන්න කිසි කෙනෙක් එන්නෙ නෑ. එතන තියෙන්නෙ යුධ පිටියක ස්වරූපයක්. මේ අතරෙ එකපාරටම රෙසලූට් යානාව ඇතුළේ හටගන්න ගින්නක් නිසා යානාවේ සීමා කිරීමේ දොරටු වැහිල යනව. ඒකෙන් රොබින්සන් යුවළ එක තැනක හිර වෙද්දි, පෙනී, විල් දෙන්න තව තැනකත්, ජූඩි වෙනම තැනකත් වෙන් වෙන් වශයෙන් හිර වෙනව. මේ අතරෙ රෙසලූට් යනයේ විදුලිය ඇණ හිටිනව. ඔන්න ඒ අතරෙ තමයි ජුපිටර් යානයේ ඉන්න වීජේ දකින්නෙ මේ පිරිසට අමතර තව කෙනෙක් රෙසලූට් යානාවේ ඉන්නව වගේම, පිරිස ලොකු අනතුරක ඉන්නෙ කියල. එතකොට රෙසලූට් යානාවේ ගින්නක් ඇති වුණේ කොහොමද? යානාවේ විදුලිය ඇණ හිටියෙ ඇයි? ජූඩිට හමුවෙන අමුතු කෙනා කවුද? රොබින්සන් පවුලට පහර දෙන්න එන සතුරා කවුද? මේ ඔක්කොම ඔන්න අද බලාගන්න පුළුවන්. එහෙනම් හැම කෙනෙකුටම “සුබ අලුත් අවුරුද්දක් වේවා!” ජය වේවා..!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,140 downloadsDownload Lost-in-Space-S02-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,140 downloadsDownload Subtitles30 KB

22 comments

  1. ප්‍රශාත් මදුෂංක

    Thanks Brother...
    Good Luck!

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. Direct Links Paradise

    elm bro thanks.....ithuru ewayeth damu....

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. rockz2020

    බොහොම ස්තූතියි! උපසිරැසිය වෙනුවෙන් ✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    1. rockz2020

      theDPs03.✌

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Orion

    නියමයි බ්‍රෝ අනිත් ටිකත් දානකම් බලන් ඉන්නව❤️❤️✌️

  10. Ayesh Prashan

    Thank You

  11. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra.

  12. STSM2017

    Ado ela bn. Anith tikath ikmanta one ..

  13. kelumjk

    Thank you bro.. Anit tikat ikkmanatama danna..

  14. ප්‍රශාත් මදුෂංක

    Ithuru tikath dennako ikmanata.

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. maxumesh

    Page ekt dala thibbe nane ada dakke
    Ithuru tikth ikmnt denna
    Thanks

  17. sanjeewakbg

    thanks bro..

  18. MAALnath

    Thanks ..................good luck .................

  19. Tharindu07

    Thanks Machooo....!!!!

  20. chinthaka.max4

    thankx machan

  21. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.