Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් මේ හත් වෙනි කතාංගය.මුහුදු සුළඟ උනත් එකම පුද්ගලයාට විවිධ අවස්ථාවල හැඟෙන්නෙ කොහොමද? මේ කතාවෙන් කියවෙන්නෙ තනිව හැදුනු වැඩුනු පුද්ගලයෙකුගෙ ජීවිතයෙ වාතාවරණයන් දෙකකදී ඔහු හැසිරෙන ආකාරයක්.සම්ප්‍රදායික බැඳීම් සබඳතා වලින් ඉවත් වී නූතන පුද්ගලයෙක් වීමට ඔහු උත්සාහ ද…
Manorathangal S01 Sinhala Subtitles
ආයුබෝවන් මේ හත් වෙනි කතාංගය.මුහුදු සුළඟ උනත් එකම පුද්ගලයාට විවිධ අවස්ථාවල හැඟෙන්නෙ කොහොමද?
මේ කතාවෙන් කියවෙන්නෙ තනිව හැදුනු වැඩුනු පුද්ගලයෙකුගෙ ජීවිතයෙ වාතාවරණයන් දෙකකදී ඔහු හැසිරෙන ආකාරයක්.සම්ප්‍රදායික බැඳීම් සබඳතා වලින් ඉවත් වී නූතන පුද්ගලයෙක් වීමට ඔහු උත්සාහ දරන්නේ සැබෑ සතුට ගැන කිසි වැටහීමක් නොමැතිව උනත් අවසානයේ ඔහුගේ සැනසීම තිබෙන්නේ ඒ අත් හැර දැමීමට උත්සාහ කල සම්ප්‍රදායික බැඳීම් තුල බව පිළි ගන්න වෙනවා.

ඉන්ද්‍රජිත් සුකුමාරන්, අපර්ණා බාලමුරලි සහ ඈන් ඔගස්ටින් මෙහි චරිත මවන අතර රතිශ් අම්බට් මෙය අධ්‍යක්ෂනය කර තිබෙනවා.

ඉතිං තව කතා දෙකක් තියෙනවා.හමු වෙමු
Manorathangal S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,635 downloadsDownload Manorathangal-S01E07-Kadalkkaattu.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Manorathangal S01 Sinhala Subtitles
Subtitles
0 comments
No comments yet.
Advertisement


