ඔන්න එහෙනම් පරක්කු වුනත් දෙවෙනි කොටසට උපසිරැසිය ගෙනාවා. පරක්කුවට හේතුව නම් ඉතින් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙන්නත් කල් ගිය එක. ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වුනෙත් ඊයෙ (30) හවස. උපසිරැසිය හොයලදීම ගැන නම් සමීර අයියට තමා ස්තූතිකරන්න ඕනි. හරි… හරි… පරක්කු වුන එකේ පොඩ්ඩක් කියල ඉක්මනටම යන්නම්. මුල් කොටසෙ…

ඔන්න එහෙනම් පරක්කු වුනත් දෙවෙනි කොටසට උපසිරැසිය ගෙනාවා. පරක්කුවට හේතුව නම් ඉතින් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙන්නත් කල් ගිය එක. ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වුනෙත් ඊයෙ (30) හවස. උපසිරැසිය හොයලදීම ගැන නම් සමීර අයියට තමා ස්තූතිකරන්න ඕනි.
හරි… හරි… පරක්කු වුන එකේ පොඩ්ඩක් කියල ඉක්මනටම යන්නම්. මුල් කොටසෙ දැක්ක විදිහට බ්‍රයන් ෆින්ච් NZT-48 මත්ද්‍රව්‍ය අරගෙන අසීමිත පුද්ගලයෙක් වෙනව. ඒකෙන් ලැබෙන අතුරු ආබාධ නැතිවෙන්නත් එඩී මොරා කිසියම් බෙහෙතක් ලබාදෙනවා. (ඒ නර්ස්ව එහෙම මතක ඇතිනෙ.) ඒ බෙහෙත නිසා අසීමිත වෙන්න අවස්ථාව ලැබුණු බ්‍රයන් FBI එකට සේවය කරන්න එකඟවෙනවා.
එද එතැන් සිට.
අද දේවල් නම් කියන්නෙ නෑ. එතකොට කතාවෙ රසය නැතිවෙනවනෙ. අදත් බාගන්න ගමන් අදහස්, යෝජනා, චෝදනා දක්වලා යන්න කියල ඉල්ලනවා. උපසිරැසියේ කිසියම් ගැටළුවක් තිබුනොත් සමාව ඉල්ලනවා. මොකද මේ එක දිගට කොටාගෙන කොටාගෙන යනව. එහෙනම් මම සමුගන්නම්. ඉක්මනින්ම නැවත හමුවෙමු.!
305 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
463F68458570514C53069937ADC269DD3F951478202 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
A1DB408528F7DD4877B17A6AE8D45F4CC238796B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,464 downloadsDownload Limitless-S01E02.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
24 comments
Saketha Pulasthi
හර්ෂණ
මෙන්න බානවා. පලවෙනි එක කෝ බන්? මේකෙන් යන්න බැනේ?
Ravindu T Thenabadu
search එකක් දාල ගනින් බං.
හර්ෂණ
ගත්ත ගත්ත.. අර ඕල් ඉපිසොඩ් එකත් හදපන්. නත්නම් එපා වෙනවනේ :)
sanath indika
thx sahoo
ns
බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා රවිදු සහෝ ..
ආයේ ඉතින් ලබන සතියේ හමුවෙමු.මම අහිංසකයි
Thank you for the sub bro .Keep it up ur gr8 work
අමා
බොහොමත්ම ස්තුතියි සහෝ..!!
Kulanjana Maduranga
niayamai…denakm hitiye...digatama demu...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
තැන්ක්ස් මචන් එල
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Scorpions එකේ 2වෙනි එපියට ඉක්මනට සබ් දෙන්න කියන්නෝ....ඒක පරක්කුයිනේ....Ravindu T Thenabadu
මාත් ඒක දෙනකල් බලාගෙන ඉන්නෙ බං. :-D
kavinda
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .විමා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න අරගන්නවlahiru
ela saho........thanx sub ekata......
D Chamara
bohoma sthuthi sahooo
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ෆිලුමත් බැලුවා, සුපිරි පාරක්, දැන් ඉතින් එපි දෙකම එකට බලත හැකි!
ජයවේවා!!!!!!!!!සමන් ප්‍රසාද් [පූසා]
ඔන්න බානවා කොල්ලෝ...
ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
achi
ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට
ජය!!!Lalaka Rumesh
බොහොම ස්තුති අයියේ සබ් එකට අනිත් කොටස කවදා වගේ වෙයිද ?
අබා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...මාත් බලනවා..ජයෙන් ජය...!
LAKSHAN
බොහොම ස්තූතියි
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)