වසරක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් ශිල්ඩ් කණ්ඩායාමේ වික්‍රමයන් එක්ක තමය අපි මේ එකතු වෙන්නේ. මේ තමා Marvel’s Agents of S.H.I.E.L.D කතා මාලාවේ 7 වෙනි වගේම අවසන් කතා සාමය. මෙවරත් ගිය වතාවෙ වගේම කොටස් 13 න් සමන්විත වන බව තමයි දැන ගන්න ලැබෙන්නෙ. 5 වෙනි කතාන්ගයෙ ඉදලම ශිල්ඩ් ටීම් එක කාල තරණයත් එක්ක තමයි ත…

වසරක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් ශිල්ඩ් කණ්ඩායාමේ වික්‍රමයන් එක්ක තමය අපි මේ එකතු වෙන්නේ. මේ තමා Marvel’s Agents of S.H.I.E.L.D කතා මාලාවේ 7 වෙනි වගේම අවසන් කතා සාමය. මෙවරත් ගිය වතාවෙ වගේම කොටස් 13 න් සමන්විත වන බව තමයි දැන ගන්න ලැබෙන්නෙ. 5 වෙනි කතාන්ගයෙ ඉදලම ශිල්ඩ් ටීම් එක කාල තරණයත් එක්ක තමයි තමය ගනුදෙනු කළේ. ඉතිං ඔයාලා දකින්න ඇති සීසන් 6 අවසානයට හැමෝම කාලයේ ආපස්සට ගියා. මතක් කරන්න ඕන ගිය අවුරුද්ද ගොඩක්ම කාල තරණයටම වෙන් වුන අවුරුද්දක්ද මන්දා අපිට මාවල් විශ්වය තුලින්ම විවිධ අන්දමේ කාල තරණ දැක ගන්න ලැබුනා. එහෙනම් අපි පසුගිය කතාංගය ගැන ටිකක් මතක් කරගන්න ගමන්ම අලුත් කතාංගයට මුල පුරමු.
පහුගිය සීසන් එක වෙනකොට කෝල්සන් මැරිලා හිටියෙ හැබැයි නොහිතපු විදිහට කෝල්සන්ගෙ ස්වරූපයම තියන කෙනෙක් මතුවුනා මෙයාගෙ නම වුනේ සාර්ජ්. සාර්ජ් එක්ක තව ටීම් එකක් හිටියා, තරමක අමුතු පුද්ගලයෙක් වුනත් අපි හැමෝම හිතන් හිටියෙ සාර්ජ් කියන්නෙ පෘථිවිය බේරගන්න ආව කෙනෙක් කියලා. හැබැයි අවසන් කතාංගයෙදි අපිට දැනගන්න දැකගන්න ලැබුනා සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය සහා සැබෑ අරමුණ. සාර්ජ් සහා අයිසෙල් එකතුවෙලා තමන්ගෙ හමුදාවක් පෘථිවියට අරගෙන එන්න ද්‍රොරටුවක් විවෘත කරන්න උත්සහා කලා. එයාලා ඒක සාර්තක කරගත්තා හැබැයි ශීල්ඩ් ටීම් එකත් එක්ක එයාලගෙ වැඩේ සම්පූර්ණ කරගන්න වුනේ නැහැ. කොහොමහරි මෙතන වෙන සටන් වලදි නියෝජිත මෙලින්ඩා මේ දරුණු විදිහට තුවාල ලබනවා.
ඒ වගේම තමා ඩීක් ෂෝ ගැන නොකියම බැහැ, මොකද ඩීක් පහුගිය කතා මාලාවෙ විශේෂ චරිතයක් බවට පත් වෙනවා වගේ ශීල්ඩ් නියෝජිතයෙක් බවටත් පත්වෙනවා. අපි හැමෝම දන්නවා ඩීක් මේ කොයි කාලයටවත් අයිති කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම තමා ෆිට්ස් සිමන්ස් දෙන්නා. කොහොම අමතක කරන්නද, අභ්‍යවකාශය පුරා කරක් ගහලා අන්තිමේ කොහොමහරි සිමන්ස් ෆිට්ස්ව හොයාගන්න සමත් වෙනවා ඒ වගේම තමා ශීල්ඩ් කණ්ඩායමේ මොලය මේ දෙන්නා කිව්වත් මම වැරදි නැහැ. ෆිට්ස් සහා සිමන්ස් දෙන්නා සාර්ජ් සහා අයිසෙල් පෘථිවිය ආක්‍රමණය කරන එක වලක්වන්න ලොකු කාර්‍යක් කලා මතක ඇති.
හැබැයි අයිසෙල් සහා සාර්ජ් විතරක් නෙවෙයි තර්ජනයක් වුනේ, හන්ටර්ස්ලා කියලා පිරිසකුත් එන්න එන්නම තර්ජනයක් වෙන්න ගත්තා. මෙයාලා ක්‍රොනිකෝම්ලා පිරිසක්, අයිසෙල් ක්‍රොනිකා-2 විනාශ කලාට පස්සෙ ක්‍රොනිකෝම්ලා උත්සහා කරන්නෙ එයාලගෙ අලුත් ලෝකය පෘථිවිය මත ගොඩ නගන්න. අයිසෙල් සහා සාර්ජ් දෙන්නා පරාද වුනත් ක්‍රොනිකෝම්ලගෙ තර්ජනය ඉවරයක් වුනේ නම් නැහැ. මතක ඇතිනෙ පහුගිය කතා සමයෙ අවසානයට සිමන්ස් ලොකු තාක්ෂණයක් එක්ක ඇවිත් හැමෝම බේරගෙන යනවත් එක්කම ඒ මොනොලිත් තිබුන දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ වෙනකොටත් ක්‍රොනිකෝම්ලා ලයිට් හවුස් එක ඇතුලු ශීල්ඩ් සම්පත් සියල්ලම අල්ලගෙන ඉවරයි. හැබැයි ෆිට්ස් සිමන්ස් දෙන්නට හැකියාව ලැබිලා තියනවා හැම දෙයක්ම වැඩි දියුණු කරගන්න ශීල්ඩ් එක බේරගන්න හැකිවෙන තරමට. ඇත්තටම මෙයාලා කාලය හරහා ගමන් කරලා තමා ආයෙ එන්නෙ කට්ටියව බේරගන්න. හැබැයි ආපහු එද්දි අපිට ෆිට්ස්ව දැකගන්න ලැබුනෙ නැහැ. ඒකට හේතුව අද කොටසින් බලාගන්න.
ඒ වගේම ඔයාලට මතක ඇති පසුගිය කතා සමයෙදි අවසානයට සිමන්ස් ලොකු කාලය හරහා පැනීමක් සිදු කරනවා. මෙයාලා යන්නෙ 1931 වර්ෂයට. මේ කාලෙ වෙනකොට ශීල්ඩ් පිහිටුවන්න තියා හිතලවත් නැති කාලයක්. අපි බලමු ඇයි මෙයාලා මෙහෙට ආවෙ කියලා. එහෙනම් මම ගිහින් එන්නම්.
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,221 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-07x01-1.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
28 comments
chamee
Amalka
තැන්ක්ස් බන් සබ් එකට
විමා
සබට තුති බන් :)
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Gihan
Sub ekata Thanks Saho
Jaya WewaRasindu Perera
අම්මෝ නියමයි…සබ් එකට තැන්ක්ස්…
Download කරා විතරයි....
බලපු සුපිරිම කොමික් කතා මාලාවක්...
මේක ඉවර වෙන එකනම් අපරාදේ...
දිගටම මේ වගේම සබ් එක අරන් එමු....Anonymous
link pls danna
Anonymous
adeh mn hithan hitiye iwarai kiyala
Umasha0000
බොහොම ස්තූතියි යාළු ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dewadithya
Thanks for sub!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
රවිදු රුක්ෂාන්
thx
Sandarusiru
බොහොම ස්තූතියි
Sahan Sulakkhana Subasinghe
සබට තැන්කු සහෝ.....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro.
Anonymous
Thaanx bro ikmanatama dila. wedi denek balanne nati unata meka balapu aya dannawa pattama kathawak kiyala.
Dushan
ela
H_h_t_de_soysa
Thank you very much ! elama !
සනිඳු ලක්ඛිත
ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
ඔය විධි හට වෙනද බැරිධ සීල්ඩ් එක පිහිටුවන්නේ
නික් ෆියුරි ඇවෙන්ජස්ලා හොයා ගන්නේ එහෙමමධුකප්රිය පෙරේරා
ස්තුතියි ලහියා..
එහෙනම් මේකෙත් අන්තිමේට ආවා නෙහ්?Ayesh
උපසිරසියට ස්තුතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි ලහිරු සහෝ!
ජය!lakshan
thanks ......................
Anonymous
how to downlode vedios
Advertisement


hammooooo enakal hitiye....
thanks