Never Have I Ever Sinhala Subtitles S01E02 (පළමු කොටසේ දෙවන එපිසෝඩය) දේවි කියන්නේ පැක්ස්ටන් එක්ක යාළු වෙන්න හිතාගෙන ඉන්න කෙල්ලක්. මෙයා පැක්ස්ටන් ගැන හීන මවමින් ඉන්නවා. ඒ ගැන මෙයාගේ යාළුවො දෙන්නා එක්කත් කතා කරා. යාළුවෝ දෙන්නට නම් ඒක ගැන සැක හිතුනා, ඒත් එයාලා දේවිට උදව් කරා. දේවිගේ තාත්තා මැරිලා. අම්…
Never Have I Ever Sinhala Subtitles
S01E02 (පළමු කොටසේ දෙවන එපිසෝඩය)
දේවි කියන්නේ පැක්ස්ටන් එක්ක යාළු වෙන්න හිතාගෙන ඉන්න කෙල්ලක්. මෙයා පැක්ස්ටන් ගැන හීන මවමින් ඉන්නවා. ඒ ගැන මෙයාගේ යාළුවො දෙන්නා එක්කත් කතා කරා. යාළුවෝ දෙන්නට නම් ඒක ගැන සැක හිතුනා, ඒත් එයාලා දේවිට උදව් කරා.
දේවිගේ තාත්තා මැරිලා. අම්මා හිතුවා තාත්තගේ පරණ බයිසිකලය විකුණන්න. ඒත් ඒකේ ගිය සතුටු මතක නැවත මතක් වෙලා ආයෙත් හිත වෙනස් කරගත්තා.
දේවි පැක්ස්ටන්ගේ ගෙදර ගියා. එතනදී එයාගේ නංගි රෙබෙකව මුණගැහුණා. ඒත් පැක්ස්ටන් ඒකට අකමැති වුණා. දේවි එතනින් ගියා. පස්සේ එයා යාළුවන්ට බොරුවක් කිව්වා තමන් පැක්ස්ටන් එක්ක ළඟින් ලිංගිකව වගේ ආශ්‍රය කළා කියලා.
දේවිට ඉස්කෝලේ ඉන්න ජනප්‍රිය කොල්ලෝ කෙල්ලෝ එක්ක පාටියකට යන්න අවස්ථාවක් ලැබෙනවා. කෙල්ලට මේක මහමෙරක් වගේ වෙනවා. හිතේ බයකුත් ඇතිවෙනවා. මේ අලුත් අත්දැකීම් එක්ක දේවිට තමන්ගේ යාළුවෝ ගැන, පවුලේ අය ගැන, ඒ වගේම තමන් ගැනත් හිතා නොගත්ත දේවල් තේරෙන්න පටන් ගන්නවා. මේ කොටස පට්ට විහිළු සහිතයි, ඒ වගේම පොඩ්ඩක් අවුල් වෙන තැන් තියෙනවා. ඊළඟ කොටස බලන්න හිතෙන විදියට ඉවර වෙනවා.
Never Have I Ever Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,182 downloadsDownload Never-Have-I-Ever-S01E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
1 comment
kavinda gamage
Advertisement




බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන්