අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ට්‍රාන්ස්ෆෝමර් කියන වචනයේ තේරුම සාමාන්‍යයෙන් අරගත්තම භෞතිකව යම් දෙයක් වෙන යම් දෙයකට පරිවර්තනය කරන්නා කියන එක. අර ට්‍රාන්ස්ෆෝමර් ෆිම්ල්ස් වල ඉන්නේ. විවිධ වාහනවල ස්වරූප අරගෙන ඉන්න ට්‍රාන්ස්ෆොමර්සල. පෘතිවියත් අන්න ඒ වගේ කෙනෙක් බව දැනගෙන හිටියද? පෘථිවිය මුල ඉඳලම අද පවත…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…
ට්‍රාන්ස්ෆෝමර් කියන වචනයේ තේරුම සාමාන්‍යයෙන් අරගත්තම භෞතිකව යම් දෙයක් වෙන යම් දෙයකට පරිවර්තනය කරන්නා කියන එක. අර ට්‍රාන්ස්ෆෝමර් ෆිම්ල්ස් වල ඉන්නේ. විවිධ වාහනවල ස්වරූප අරගෙන ඉන්න ට්‍රාන්ස්ෆොමර්සල. පෘතිවියත් අන්න ඒ වගේ කෙනෙක් බව දැනගෙන හිටියද?
පෘථිවිය මුල ඉඳලම අද පවතින ආකාරයට තිබ්බෙ නැහැ. කොටින්ම අවුරුදු බිලියන තුනකට විතර කලින් පෘථිවිය කියන්නේ උණුසුම් ග්‍රහයෙක්. වාසනාවන්ත අහම්බයකින් තමා ජීවයට සුදුසු පාරිසරික තත්වයන් බිහිවෙන්නෙ. ඊට මුලික වෙන්නේ බැක්ටීරියාවන්. මොනවා බැක්ටීරියාවන් :O ඔව් බැක්ටීරියාවන්. ඒ අන්වික්ෂිය ජිවින්ගේ වැඩක් නිසා පෘථිවිය අවුරුදු මිලියන ගානකට සිත යුගයකට යනවා. ඒ කාලේ පෘථිවිය යෝධ හිම බෝලයක් වගේ තියෙන්න ඇති කියලයි කියන්නෙ..
ඉතිං ඒ විදියට පරිවර්තනය වෙන්න අරගත්තත පෘථිවිය අද වෙනකොට ජීවයට ඉතාම හිතකර පාරිසරික තත්වයන් තියෙන මට්ටමකට පත්වෙලා තියෙනව. ඒත් මිනිසා කියන කෑදර සත්වයාගෙ වැඩ නිසා අර කලින් කියපු බැක්ටීරියාවන්ට වඩා ඉතාම අහිතකර අන්දමේ පරිවර්තනයන් සිදුවෙමින් පවතිනවා, උදහරනයාක්ට ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වගේ කාරනාවක් දෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ජිවය විසින් කරන දෙයක් තමයි ගැලපෙන්නේ නැති ජිවින්ව පරිසරයෙන් ඉවත් කිරීම. හරියට ඩයිනසොරස්ල වගේ. මේ යන විදියට දවසක මිනිසා කියන සත්වයාත් ඒ විදියට පරසරය විසින් ප්‍රතික්ෂේප කිරීම සිදුවෙන්න පුළුවන්. එහෙම උන දාට, පෘථිවියෙන් ජීවින් නැතුව ගිය දාට මොකක් වෙයිද? ආයේ ඉතිං මොනවා වෙන්නද. තරු දුහුවිල්ලෙන් උපන්නවුන් අවසන තරු දුහුවිලි බවටම පත්වන්නේය!
” ඔවුන්ගේ කෑදරකම විසින් මේ භුමියෙහි සාරය උරාබොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. “
රතු ඉන්දියානු නායක,
– සියැටල් –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,889 downloadsDownload S01E07_one-strange-rock_Terraform.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
20 comments
Krishan NiShalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRuk96
auruddata thagi denawada? jayawewaa!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
pryantha gallage
thanks to sub..
Kulanjana Maduranga
subata thanks
Chanu mikhail
Thanks
mangalaP
Thank you.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
thank you bro
Waruna Kamalawansha
සුපිරියි. බොහෝම ස්තූතියි උපසිරැසියට
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
suranuwan
thanks.....
sam fisherr
supirima doc eka thanks
Nirosha Nirosha
thanks
Lahiru Lakshan
thanks bro...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!Amila Mudalige
Sub ekata Thanks
Waruna Wijerathna
Thanks
Manu
Godak Sthuthi..Jaya wewa!
Advertisement



බොහොම ස්තූතී ..
තව ටිකායි.
සුභ අළුත් අවුරුද්දක් වේවා.. !