විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාල…
විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාලට වැටහුනාද දන්නෑ. කොහොම නමුත් මේ කොටසෙදි ඒ මොකද්ද කියල දැනගන්න ලැබෙයි.
මෙවර මයිකල් සොනා සිරගෙදර අවදානය දිනා ගන්නා තවත් වැඩක් කරනව. මයිකල් උපායක් යොදා සොනා වල විදුලිය විසන්ධි කරනවා. නමුත් ලිචෙරෝ හිතන්නෙ මෙය විදුලි දෝෂයක් කියා. මෙහිදී මයිකල්ගේ සැලැස්ම වන්නේ විදුලි ප්රශ්නය විසඳා ඔහුට නව සිර කුටියක් ලබා ගැනීමයි. මේ විදුලි ප්රශ්නය විසදීමට ඔහු, සිරකරුවන් හට තහනම් කර ඇති ප්‍රදේශයට ඇතුල් වනවා.
මයිකල්ගේ හිරෙන් පැනයාමේ සැලැස්මට මේ වන ඇති වී තිබෙන මුලික අවශ්‍යතා වන්නේ ඔහු ලිචෙරෝගෙන් ඉල්ලන නව සිර කුටිය සහ හිර ගෙදර මිනී වලවල් හාරන පුද්ගලයාගේ උදව්වයි. කෙසේ වෙතත් සෝනා සිරගෙදර විදුලි වැට මේ වන විට අක්‍රිය තත්වයේ පවතින නිසා මයිකල් ඒ ඔස්සේ තම පැනයාමේ ක්‍රියාදාමය සැලසුම් කරනවා…
මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,605 downloadsDownload Prison.Break_.S03E04.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
71 comments
cahamara
naleen
elane sub akata thxz
amilatk
jayen jaya!
venura
goda goda subs dala maru
yasas
thakz lot
rusuru | රුසිරු
පට්ටම වැඩේ දිගටම දෙමු
quik
thanks
vee
maxxxa macho
geeth
math gannawa sub walata tx
fd
good tv s
එරංග
එලස් ඔන්න ගන්නවා
mihin ලංකා
බොහොම පින් අද බලන්න ඕනේ
ccnp
Thanks
was
පට්ට පට්ට මචං
janaka wickramasinghe
niyamai sho niyamaaaai
f_live
එල වැඩක් දිගටම දෙමු දිදුල
waruna
supiri math gannooooo
kalinga
නියමයි ඔහොම යන් මචෝ
nick
ela ela thanx
senesh
thanks bro....
viraj
ela ela macho.... Thank you wewa.....
ganesh
nice man thanks
AROSHAN
thanx hodeeeee.............
nalaka
thank machoo patta
HIran Kanchana
maru machooo!jayen jayama pathanawa...dan maara speed ekan oyala sub denawane!supiri wadak machooo
Eranga
බොහොම ස්තුතී..!!!! ^_^
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල තුනම බැලුවා...
දැන් මේකත් බලනවා...
දැන් නම් කිසි බයක් නැහැ කොච්ච්චර ඉක්මනට දුන්නත්...
දැන් නම් අපිත් ගේමේ තමයි ඉන්නේ දිදුල මචෝ...
බලමුකෝ කවුද දිනන්නේ කියලා...indika
thnx machooo..!!! :)
Gihan
Maxa work macho.keep it up
[chathura]
අඩේ පට්ටනේ. අද තවත් සබ් එකක් දීලනෙ. දිදුල කොල්ල ගේමට බැහැල. මේ කරන සත් ක්‍රියාවෙන්ම ඔබගේ අනාගතය සාර්ථක වේවා. ජය.
සoජය
බොහොම ස්තුතියි සහෝ..
“චූටී මල්ලි”
එල මචෝ
උබට බෝම පින් ඉක්මනට දෙනවට සබ
අනික්වත් දෙමු ඉක්මනට
ඔබට ජය........saman
thanx
Panchi
thanx lot aiya
sadun
thanks yaluwa ekmanata apeta balanna denawata.
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jina
elazzzzzzz
Champath Dissanayaka
ඔයාගේ මහන්සියට මාගේ කොමෙන්ටුව ඔබට දිරියක්ම වේවා.thank you very much.................
mudiya / මුදියා
නියමයි දිදුලයෝ.ඔක්කොම ටික බෑවෙන්න දැම්ම.තව ටිකයි තියෙන්නෙ.ඔය වේගෙන්ම ඔක්කොම ටික දීල දාමු එහෙනම්.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
sameera
බොහොම පින්
ලිට්ල් ජෝන්
ස්තූතීයි මිත්‍රයා!!!
sahiru
marchn ele marchnn... isllata vada godak ikmanata sha hodata eana eaka gana godak thnxxxxxxxx gd luck brother!!!
Dasan Buddhika
thank you machannnnn....... anit tikat ikmanatama dapannnnn.... api godaaaaaaak kemetten inne.......
saman
ela machan
KMCH
ela ela
Asela
ඔයා නියමයි සහෝ.................... Thakzzzzz
Rish
godk thx mchn
රිෂ්
ඉක්මනට sub දෙන එක ගොඩක් හොදයි බං...තැන්කු
ravi
good
ravi
patta
Advertisement

ela denakam unne