වෙනදා වෙලාවටම කතාව දෙන්න පුළුවන් උනත් හිතේ ලොකු දුකවල් දෙකක් තියාගෙන තමා මේ කොටස නම් කලේ… හසන්ත අයියාට පොරොන්දු උන නිසා මග නතර කරන්නේ නැ කියලා කරන්න වෙනවා. මොකද මම අද දැක්කා බුකියේත් දාලා තියනවා මොකක්ද අමුතු ක්‍රමයකට මරනවා කියල. මෙහේ ඉන්න එකේ ඇවිත් මැරුවොත් එහෙම. ලගම එකට ඉදපු යාලුවෙක් මෙහෙදී මරුනහම…
වෙනදා වෙලාවටම කතාව දෙන්න පුළුවන් උනත් හිතේ ලොකු දුකවල් දෙකක් තියාගෙන තමා මේ කොටස නම් කලේ… හසන්ත අයියාට පොරොන්දු උන නිසා මග නතර කරන්නේ නැ කියලා කරන්න වෙනවා. මොකද මම අද දැක්කා බුකියේත් දාලා තියනවා මොකක්ද අමුතු ක්‍රමයකට මරනවා කියල. මෙහේ ඉන්න එකේ ඇවිත් මැරුවොත් එහෙම.
ලගම එකට ඉදපු යාලුවෙක් මෙහෙදී මරුනහම කොහොම ෆිලින් එකක් දැනෙනවද කියලා කියන්න තේරෙන්නේ නැ. මොනවා උනත් ඒ දේවල් දරාගෙන තමා මේ උපසිරැසිය කලේ… වැඩ කරන ගමන් ඒවත් බලලා කරන එක අමාරු නැ කියනවනම් බොරු.
දෙවෙනි එක තමා ලොකුම වැදගත් දේ. හසා අයියා මෙහෙදී මැරුවත් ඔන්න මේක නම් කියන්නම වෙනවා. අංක එක මම උප සිරැසි කරන්න ගත්තේ ආසාවට. ඉතින් සාමන්යෙන් වැඩ කරන වෙලාවට මේවා කරනවා කියන එක නම් හිතන්නවත් බැරි දෙයක් තාම උපසිරසි 20ක් වගේ විතරක් කරලා තියන නිසා ලොකු ප්‍රවිනයෙකුත් නෙමේ. හැබැයි කරපු ටික කලේ පහුගිය සතිය වෙනකන් ගොඩක් සතුටින්. ඇත්තටම මට 100%ක් ඉංග්‍රීසි දන්නවා කියලා නම් කියන්න බැ. පාසලෙන් නැතිව පිටින් තනියම ඉගන ගත්ත දෙයක් තියනවනම් එකේ ඉස්සහරම තියෙන්නේ ඉංග්‍රීසි. ඒ නිසා මට 100% ඉංග්‍රීසි බැ. සබ් එකක් ට්‍රාන්ස්ලේට් කරන්නේ අර දන්නා ටිකෙන්නේ ඉතින් එතකොට සමහර ඒවා නම් තේරෙන්නෙම නැ , මේ කතාවේ තියන සමහර විද්යා කොටස් තේරුම් ගන්න සතියක් දෙකක් විතර ඒවා ගැනම ඉගන ගන්න වෙනවා. පුලුවන් ඉක්මනට මේක අරන් එන්නත් ඕනා. හැබැයි කතාවේ අදහසට ගැලපෙන්න මට හිතෙන කොටස් මම ඇතුල් කරලා ඇති. මම මේක ඉංග්‍රීසි පන්තියක් කරගන්න ඉතින් හිතුවේ නැ. එත් පැය 10-12ක් අරන් ලයින් 1000ක් 1500ක් ට්‍රාන්ස්ලේට් කරනවට මට මොනවත්ම කවුරුවත්ම දෙන්නේ නැහැනේ. ඉතින් පොඩි ඉල්ලීමක් මම මේකේ සබ් කරනවට අකමැති අය ඉන්නවනම් අද කියන්න. එක ඊට පස්සේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය සලකලා බලලා මොනවා හරි තීරණයක් ගනීවි.. ඒ ගන්න තීරණය එක්ක ඔයාලා කැමති විදිහට එක ඉස්සරහට එක වේවි… මම සර්ව සම්පුර්ණ නැ. නිකන් දෙයක් කරලා දුකක් හිතට ඕනේ නැ ඒ නිසා කමෙන්ට් නොදාන අයත් අද අවංකව හිතන දේ කියලා යන්න… මොනවද ඉස්සරහට වෙන්න ඕනා කියලා. මේ මම කරන්නේ මගේ උපරිමේ මිට වඩා කරන්න පුළුවන් දේවල් නැ. අදහස් බලාපොරොත්තු වෙනවා.
කතාව ගැන කියනවා නම් අද වෝල්ටර් , කණ්ඩායමත් එක්ක ගමට එහෙම නැතිනම් අයර්ලන්තේ යනවා. එහෙ ගිහිනුත් වෙන්නේ වැඩ පෙන්නන්න තමා… පරණ යාළුවො එහෙම ලොකු ඇනයක් වෙනවා. කතාව බලන්නකෝ. ලොකු දෙයක් කියන්න යන්නේ නැ.
එහෙමනම් වෙන ඕනදෙයක් උනාවේ.. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E08.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,572 downloadsDownload Scorpion.S03E08.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
86 comments
Dami
anji
සබට තුති මිත්‍රයා .දිගටම ක්‍රියාන්විතයේ යෙදෙන්නෙ.
Muditha Praboth
thanx bro
Eranga Sandaruwan
පිස්සුද බන්.. කතා කියන්න නම් ඕන තරම් අය ඉන්නවා. ඕවා ඇගට දා ගන්න එපා..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
පිස්සු කෙලින් නැතුව ඊගාව කොටසින් හමු වෙමු..chamath ranaweera
Wikaarada bn?? Umba Karana sub eka hondatama honday bn!! digatama karahan kollo!!! jaya wewa!!!!
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
chathuranga madushan
කවද කියන්නෙ ඔයාගෙ සබ් හරි නෑ කියල.....
ඔයාගෙ සබ් නියමයි....
ඔයාල අමාරුවෙන් හදන සබ් නැත්තම් අපිට
Tv සීරියස් බලන්න වෙන්නෙ කුඩු ගහල වගේ
මෙලෝ හසරක් තේරෙන් නැතුව....
ඒ නිසා දිගටම වැඩේ කරගෙන් යන්න....
ජය වේවා...Narada
Thanks සහෝ
දිගටම කරන්න කිසිම අවුලක් නැ. අනික ඔකේ තියන හැම english අකුරක් ගානේ තේරෙන්න ඕන නැනේ.
(ලංකාව ඔහොමමනේ අකුරක් වැරදුනොත් හිනාවෙනවා)
ඔබට ජය.
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
අවන්ත එරා
සබ් ඕන. අන්නෙකයි මං කියන්නේ
dileepa
apitanam oya sub karana widiya hodai machoa digatama sub denna....jaya wewa
Mickey
Kawruwath kiyana ewa wadak na bro uba ube wade thithata karanawa. Minissunta nikan dena nisa age nathi unath ubala me karana wade nisa thamai api tv series ekk hari balanne. Meka atha arinna epa bro. Ubata jaya.
Dhanu
pxuda mchn1 digatama sub dapan.thnx lokka
nalin
මචන් අපිත් ඕනෙවට වැඩ ඉංග්‍රීසි දැන් නැති නිසා, අපිටනම් උබේ sub 100% හොදයි, ඉතින් 100% ඉංග්‍රීසි දන්න උන් ඉන්නවනම් හොදට තෙරෙන උන් ඉන්නවනම්, උන්ට තියෙන්නේ ඉංග්‍රීසි sub එක්ක බලන එකනේ... මෙච්චර වැඩ පාඩු කරගෙන වෙලාව නාස්ති කරගෙන අපි වෙනුවෙන් sub කරන උන්ට බනින නැතුව..
මටනම් dewaka හොදටම satisfy ඔයාගේ sub
Thanks Very MuchAdithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ඔයාගෙ සබ්වල කිසිම අවුලක් නෑ. දිගටම මේකට ඔයාම සබ් දෙන්න.
~~~ ජය වේවා ! ~~~Madura J. Kawshalya
අනේ බන් උඹට පුලුවන් විදියට දන්න ටික translate කරල දාපන්..ඹය එක එක්කෙනා කියන කයි කතන්දර වැඩක් නෑ..මෙහෙම කරපන්..දන්න ටික translate කරල සිංහලෙන් දාපන්..නොදන්න ඒව ඔය නරකයි කියන සෙට් එකට බලාගන්න ඉංගිරීසියෙන් ඉතුරු කරපන්..& thank you very much for your great work..
Thilina
මචන්...උබට සමහර වචන වලට සබ් දාන්නෙ නෑ කියන එවුන් english සබ් එක දැකලවත් නෑ...අනික මේකෙ තියෙන විද්යාත්මක වචන ඔහොම එවුන්ට සින්හලෙන් කිව්වත් තේරෙන්නෙත් නෑ...කතාවෙ අදහස තේරුම්ගන්න මේ සබ් එක ඔනෙවටත් වඩා වැඩී...ඊට වඩා තේරුම් ගන්න ඕනෙ කෙනෙක්ට english සබ් එක බලල ඩික්ශනරි එකකින් තේරුම හොයාගන්න කවුරුත් එපා කියල නෑනෙ....බල්ලො බිරුවට කදු පාත් වෙන්න දෙන්න එපා..බොහොම ස්තුත්යි උපසිරැසියට...
hashan
මචන් සබ් එකේ අව්ලක් නෑ බන් ....දිගටම දෙන්න ඔයාගෙ සබ් එක සුවර් කොහොමත් හුගක් පරක්කු නොවී ලස්සනට වැටෙනවා...සබ් එකක් ගහන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි කියලා දන්නේ නැති එව්න් කියන ඒවා වැඩක් නැ ..ජය වේවා..
Sachintha Sudaraka
sab eka supiri english therene nathi mata oyage sub eka watinawa bro ,oya ikmanata sub ekath denawa supiriyatama thiyenawa sub eka ,api gana hithala digatama sub denna................................................
devinda
ty mcn.sub eka fatta.gdk pin.
Lushan Kuruppu
පිස්සු විකාර නම් කියවන්න එපා...
දිගටම සබ් එක කරමු සහෝ!
ඇත්තටම සබ් කරනකොට තමයි ඒකේ රගේ තේරෙන්නේ. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී බොහෝ දෙනාගේ රසවින්දනයට කරන මේ සේවය හරිම පින්. අඩුපාඩු කාටද නැත්තේ... හදාගෙන ඉස්සරහට යමු. ගැම්ම...dila
adu padu thibbatta kmk ne,,digatana karageba yanna,kohoma tibbath balanawa,,ubalata pin
Chamila N Dissanayake
ela ela machan thanks
Nuwan Adhikari
eheme awlak na bn.. ohoma karagena yamu.. kohomath english samahara dewal kelinma sinhalata translate karoth melo deyak hitha ganna ba.. amu wikara wage.. therena widihata daana 1 hodaine..
Amal
thnx machan sub 1ta..good luck
lilindu
tnx bro sub akta
harith fernando
මචන් දේවක, මම ඔයාව දන්නෙ නෑ, but සබට හදවතින්ම thanks. Season 2 එක බලද්දි මටනම් සිරාවටම එපා උනා. Coz සබ් එක එන්න 1 week වගේ යනව. ඒත් දැන් මේක වෙලවට එනව. Thanks again.. දිගටම කරමු ආආ..
chamara
season 02 epa unanam uba beluwe mokatada
eka parakku unata hodata therenawa.
mepara kotasa beluwata wada hodayi nikan hitiya nam mona magulakda therenneth ne eka digata english godai
Udara Damith B/K
උපසිරසට තැන්ක්ස් .
ඔයා සබ් දෙන විදිහට කතාව තේරෙනවා
නතර කරන්ඩ එහෙම එපා .
ඉංග්රීසි ඒවා එකක් දෙකක් තිබුනම මොකද වෙන්නේ කතාව තේරෙනවනේkalindu dilanka
පිස්සු කෙලින්න හදන්න ඒපා
මේකේ තියෙන සමහර අව්ඩර් විද්‍යා කැලි සිංහලට හැරෙව්වත් අපිට තේරෙන්නේ නැතිවෙයි ඇයි අපිට 196 ක IQ අගයක් නැනේ ඒ හින්ද එක ගණන් ගන්න එපා ඉස්සරහටත් මේ වැඩේ කරගෙනයන්න බොක්කෙන්ම සුබ පතනවා........................................................Kaazz_bat
කවුද බන් සර්වසම්පූර්න,. කවුරු හරි එහෙම කියනවනම් මොන්ටිසෝරි ගිහින් නෑ,.මට නම් පෞද්ගලිකව බයිස්කෝප් ටීම් එකේ කිසිම කෙනෙක්ගෙ සබ් වල වැරැද්දක් පේන්නෙ නෑ,. තිබ්බත් කවුරුවත් ඒව කියන්න හොදත් නැ,. මොකද් අපි සල්ලි දීල ගන්නවා නෙමේ නෙ,. උබලා පැය ගනන් පාඩු කරගෙන මේක කරනව එක ක්ලික් එකෙන් අපි ගන්නවා,. උබ කරහන් බන් සහෝ,. අපිට උබලව වටිනව,.
Sanindu Lakkitha
Sub ekata godak thnx machan.. uba eka eka kiyana ewata aul ganna epa. Meka lankawe bn. Meke enna eunta nikan dena deka unot podi weraddak tibbot ati 1000k ewa kiyanna. Owa ganan ganan epa. Den unat 1600 ganak sub eka download karala. Et comment 30i. Okenma terenawane kenek karana deyak agaya karanne ki denada kiyala. Uba owa hitanna epa. Digatama sub eka diyan machan kohomahari.. good luck...
Vishwa
බල්ලෝ බුරනවා ඒවාට අපි හැරුනොත් අපිට යන්න වෙන්නේ නැ අපේ ගමන.කවුරු මොනවා කිව්වත් සබ් දෙන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අපිට වටිනවා.උබල නිසා තමයි අපි මේවා තේරුම් අරගෙන බලන්නේ.උබලා ඔක්කොටම ජය...බුදුසරණයි...........!
chamara
ubala kament dannne meka balala nemeyida burowo
meke godak thenwala sinhala sab nene
.monada ban kathawa chatar karanawane
kalin kattiya hodata ma sab dunnane.
tikak balala dipan .හර්ශන සමරසේකර
ඔයාට ගැටලුව තියෙන්නෙ මල්ලෙ සබ් එකත් එක්කද නැත්නම් සබ් එක කරන පුද්ගලයත් එක්කද...? මට නම් පේන්නෙ පුද්ගලික කේස් එකක් වගේ. ෆේක් නම් වලින් සෑහෙන කමෙන්ට් දාල තියෙන්නෙ එකම එක්කෙනානෙ. සහෝ ඔයාට මේ සබ් එක අවුල් නම් ඔයාට පුලුවන් සයිට් එකේ ඇඩ්මින්ලගෙන් මේ කතාව ඉල්ලගෙන සබ් එක කරන්න. අන්න එතකොට තේරෙන්න පුලුවන් කොච්චර අමාරුද කියල මේ වගේ කතාවකට සබ් කරන එක කියල. හැමෝම ඉංග්‍රීසි ඔස්තාර්ල නෙවෙයි සහ හොදට ඉංග්‍රීසි දන්න එවුන් නොදන්න එකාගෙ යහපතට කියල මේවට සිංහලෙන් සබ් කරල දෙන්නෙ නෑ. උන් ඉංග්‍රීසියෙන්ම කතාව බලල පාඩුවෙ ඉන්නව. ඉංග්‍රීසි නොදන්න එකා තමයි පුක ඉරාගෙන මේකට සබ් එකක් ගහන්නෙ ඌට බලන්න සහ ඉංග්‍රීසි නොදන්න උබල අපි වගේ එවුන්ටත් බලන්න කියල. මොකද උන්ට විතරයි අපි ගැන රට ගැන වගේම පරාර්තකාමී අදහස් තියෙන්නෙ. උබල ඒවට අකුල් හෙලන්නෙ නැතුව කොල්ලට සපෝර්ට් එකක් දියන්. ඌට ලයින් ටිකක් ගහල දියන්. එහෙමනෙ වෙන්න ඕන නෙහ්..
එලම
nuwan indika
කලින්ට වඩා අද නම් සබ් ගොඩක් අවුල් වගේ .
ටිකක් බලන්ඩ
ලයින් ගොඩක් එක දිගට ඉංග්රීසි වලින් එක ලග යන්නේchamilka
super bro
amal
Thanks for the subtitles
Alan Wake
sub eka gana kiyanna deyak na podi waraddak una kiyala ewa ganan ganna tharam loku deyak nemei mokada api mewa balanne mema hari oyala sub dena nisai ehema nouna nam apita mewa nikanma balannai wenne digatama su karanna budu saranai
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
Thank You
උදෙෂිකා
ස්තුතියි දෙවක❤❤❤❤
Heraaa
Thnx mchoo...
salenna epa bn owata katha nm kynna minissu one thrm inw bt krnna gyma e minissu ekek wth na....
anka ubla salli arn nemei ne sub denne ubla sewyak krnne anna ekta gru krnw mchn hadawathinma hmdma kwruwth loke sarwa sampurna na bnz ape athinuth wardinm wenwa ewa hdn issrta ymu obata jaya wewa....ashen
ඇත්තටම මේකේ තියෙන සමහර scientific දේවල් තේරුම් ගන්නත් අමාරුයි, ඔයාගෙ සබ් වල කිසිම අවුලක් නෑ, සබ් එකේ ලයින් එකක් දෙකක් english වලින් ගියා කියලා කිසිම අවුලක් නෑ,,අනික ඒ ලයින් එකක් දෙකක් english වලින් ගියා කියලා කතාව තේරුම් ගන්ඩ බැරිවෙන්නෙ නෑනෙ.නතරකරන්න එපා,. දිගටම scorpion කරගෙන
යමු,
ස්දූදීයි..
ඕගොල්ලෝ හැමෝටම ජයින් ජයම වීවා..සමන්
පලයන් යන්ඩ ලයින් දෙකයිද බුරුවො ඉංග්‍රීසි වලින් යන්නේ .හොදට බලපන්
ashen
එහෙනන් සබ් එක නොගෙන හිටපන් බූරවෝ
SIMARR
oya english peli dekawath theren nedda,, nodakin,ayemath montisori gihin hodata kadda hadarapan athakota hodata therey,,,,,
හර්ශන සමරසේකර
LOL සහෝ... ඔයාට පුලුවන්නෙ මේකට සබ් එක කරන්න.. මට හිතෙන්නෙ ඔයාට සෑහෙන උවමනාවක් තියෙනව මේ ගැන . ඒකනෙ ෆේක් නම් වලින් සෑහෙන කමෙන්ට්ස් දාන්නෙ. සහෝ මෙව්ව කරන්නෙ සියල්ල දත්ල හෝ ඉංග්‍රීසි ඔස්තාර්ල නෙවෙයි. නොදන්න එකා තමයි කෝම හරි උගේ උවමනාවට මේක කරල අනිත් එවුන්ගෙත් හිත සුව පිණිස සබ් එක පබ්ලික් දාන්නෙ. එහෙම නැතුව මේක උන්ගෙ ජොබ් එක නෙවෙයිනෙ. උන් උන්ගෙ කාලෙ පට්ට විදියට කැපකරලයි මේ වැඩේ කරන්නෙ උබල අපි වෙනුවෙන්. ඉංග්‍රීසි ඔස්තාර්ල මේවට සිංහලෙන් සබ් දාල අපිට දෙන්නෙ නෑ බොක්ක. උන් පාඩුවෙ කතාව ඉංග්‍රීසියෙන්ම බලල නිකං ඉන්නව. ගැට්ටෙ කැහිල්ල තියෙන මුං වගේ කොල්ලො තමයි පුක ඉරාගෙන සබ් කරන්නෙ බොලාට බලන්නම.
ඉතිං එහෙම එවුන්ව බොක කරන්නෙ නැතුව පාඩුවෙ ඉදපන් සහෝ . උබත් සපෝර්ට් එකක් දියන් කොල්ලට.
උබල වගේ එවුන් තමයි හැම වතාවෙම කවුරුහරි පකෙකුට චන්දෙ දීල මේ රට වලපල්ලටම ඇදල දාන්නෙ. ඒකම කරන්න එපා දෙයක් මහන්සි වෙලා හැමෝම වෙනුවෙන් කරන කොල්ලෙකුට.
එලම.
Tharindu
patta broooo thankz ahhh
rrandika
Thanks Machan..............
එක එකා කියන ඒවා ගනන් ගන්න එපා.අපි දන්නවා කොච්චර කැපවීමක් කරනවද කියලා සබ් එකක් දෙන්නChathura buddhika
Thnx sahoo.... JAYA...
Nadun
pissuhedei me vikara kiyanna epa saho .. oya karanne patta wedak ohoma yamu
selenna epa loweth.......Berida apita menna mekata sub denna ( Beauty And The Beast ) ane loku pinak
kasun
Ela mchan thanx
මහේෂ්
මචන් මෙනවත් කරන්න දන්නෙ නැති අය කෑ ගැහුවට ගනන් ගන්න එපා. ඒවගෙන් තමයි තවත් හොද නිර්මාණ බිහිවෙන්නෙ. බනින එක ශක්තියක් කරගන්න යාළු. ඔයා මෙතෙක් කරපු සබ් සුපිරියටම කරානේ. ඒකම මදිද. වැඩේ කරගෙන යමු ඉදිරියටම.
buddi
thanks
සමන්
ස්කොපියන් එක කෑවා
Devaka Sadaruwan
මචන් උබට දෙන්නම් කරලා එවපන් බන් එහෙමනම්
SIMARR
nikan dena deta ohoma kiyanda apa ,,,,,,,, kathawa hodata therumganda puluwanne me sub aken..
THANKS DEWAKA BRO,,,,,,,,Udara Damith B/K
ඕවා ගණන් ගන්ඩ එපා අයියා .ඔය ඉරිසියාවට කියන කතා
Chinthaka Bandara
හඳ දැක්කම බල්ලෝ උඩුබුරලනවා සහෝ. ඒක සාමාන්‍යයි.
shehan
kisi aulak na bro........kauruth sarvasampurna na.apitanam oya karana sub eka hodatama athi.thanks bro.digatama karagena yamu
Advertisement
![Scorpion [S03 : E08] with Sinhala Subtitles | ගමට ගිහින් එහෙත් ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

Thakz a lot bro..