බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ අවසාන කතාංගය රැගෙන ආවා. කතාංග නමයකින් සමන්විත වෙච්ච මේ කතා මාලාවෙ අවසාන කතාංගය ඔන්න මං අද ඉදිරිපත් කරනවා. සාමාන්‍යෙන් සිරිස් එකක එපිසෝඩ් දෙක තුනක් විතරක් බාරගෙන කලාට මේ කතා මාලවට තනියම උපසිරැසි ගේන්න…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ අවසාන කතාංගය රැගෙන ආවා.
කතාංග නමයකින් සමන්විත වෙච්ච මේ කතා මාලාවෙ අවසාන කතාංගය ඔන්න මං අද ඉදිරිපත් කරනවා. සාමාන්‍යෙන් සිරිස් එකක එපිසෝඩ් දෙක තුනක් විතරක් බාරගෙන කලාට මේ කතා මාලවට තනියම උපසිරැසි ගේන්න මට උවමනාව ඇති වුනේ මේ සිරිස් එක මට හොද කුතුහලෙකිං බලන්න පුළුවන් එකක් විදියට දැනුන හිංදා.

ඒ වගේම කන්නඩ නළුවෙක් වෙන රිෂි ගේ වගේම, දමිල නළු Jaffer Sadiq ගෙ රංගනයන් ද හොදට කැපී පෙනෙනවා.තමන්ගෙ පවුල පවුල රැකගන්න වගේම, සමාජයෙන් සිදු වන වදහිංසා වලින් බේරෙන්න අපරාධකරයින් වුන බාලිගෙ අම්මා, නංගි, මල්ලි මේ සියළු දෙනාම බාලිට අහිමි වෙනවා. එසේ පවුලේ සියල්ලන්ම අහිමි උන බාලිට අවසානයේ ඉතුරු උනේ පොලීසියේ නාගි රෙඩ්ඩි පමණයි. එයාව බාලි යහළුවෙක් විදියට තමා සලකන්නේ.

අද කතාව මං ටිකක් කියන්නම්. නාගි රෙඩ්ඩි ව එන්කවුන්ටර් කරන්න ඉහලින් නියෝග ලැබෙනවා. ඉතිං මේකට බාලී කරන්නේ මොකක් ද? . ඒවගේම මැඩම් බද්රි ව පාවිච්චි කරලා නාගි රෙඩ්ඩිටයි බාලිටයි උගුලක් අටවනවා. ඒ මොකක් ද? මෙහි අවසානය කොහොම ද?. ඒක ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාවත් නරඹන්න කියලා මං ආරාධනා කරනවා.
එහෙනම් ඊලග කතාවෙන් නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
3,472 downloadsDownload Shaitan-2023-S01EP09.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Jaffer Sadiq
- #Lena
- #Manikandan K
- #Manish Rishi
- #MaxxA
- #Offbeat
- #Shaitan S01 Sinhala Subtitles
- #Shaitan Season 1 Sinhala Sub
- #Shaitan Sinhala Sub
- #Shaitan Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
මයුර
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Shaitan [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගෙ උපත [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/shaitan-2023-2.jpg)


සීරීස් එකටම සබ් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ.. ජයෙන් ජයම වේවා