කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 22වන කොටස හැකි ඉක්මනටම වගේ. මේ කොටසත් සමගින් තවත් එක කොටසක් පමණයි එන්න නියමිත. එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ අපි දැක්කනේ කාලයක් බොහොම තර්ජනයක් වෙලා හිටිය රෙයින්ව විනාශ කරලා දාලා සෑම්ව බේරගන්න සුපර්ගර්ල් ඇතුළු…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 22වන කොටස හැකි ඉක්මනටම වගේ. මේ කොටසත් සමගින් තවත් එක කොටසක් පමණයි එන්න නියමිත. එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියෙ අපි දැක්කනේ කාලයක් බොහොම තර්ජනයක් වෙලා හිටිය රෙයින්ව විනාශ කරලා දාලා සෑම්ව බේරගන්න සුපර්ගර්ල් ඇතුළු පිරිසට හැකියාව ලැබුනා කියලා. ඉතින් ඊට පස්සේ අපේ කාරා තීරණය කරනවා තමන්ගේ නිවහනට ඒ කියන්නෙ තමන්ගේ හැබෑ ලෝකය උන ක්‍රිප්ටෝන්වලින් ඉතුරු වෙලා තියෙන ආර්ගෝ නගරය වෙත යන්න. ඒ ගමනට මොන් එල් එහෙමත් කාරා එක්ක එකතු වෙනවා. කාරා උනත් හිතුවේ ආර්ගෝවලට ගිහින් තමන්ගේ අම්මත් එක්ක, තමන්ගේ පැරණි යාළු මිත්‍රයෝ එක්කලා සතුටෙන් ජීවත්වෙන්න කියලා. ඒත් කවුද මන්දා කට්ටියක් කාරව මරන්න හදනවනේ.

කොහොමහරි කාරව මරන්න හදන කෙනාව අල්ලාගෙන බලද්දී තමයි කාරට දැනගන්න ලැබෙන්නෙ සෙලිනා හොද කෙනෙක් වාගේ මූණ පෙන්නගෙන හිටියට ලෝකමරුවන්ව නිර්මාණය කරන අදුරු පූජකවරියන්ගේ ප්‍රධාන පූජකවරිය බව.. හැබැයි ඒ ඇත්ත දැනගන්න කාරා පමා වෙනවා වැඩියි. මොකද ඒ වෙනකොටත් සෙලිනා කාරා ආර්ගෝවලට ගිය යානයත් හොරකම් කරගෙන පෘථිවියට එන්න ඇවිත්. සෙලිනා රෙයින්ගේ විනාශයට පස්සෙත් පෘථිවියට එන්න ඇත්තේ හොදකටනම් වෙන්න බෑනේ ඉතින්. ඔන්න අද කොටසින් බලාගන්න පුළුවන් සෙලිනා හදිස්සියේම පෘථිවියට ආවේ මොකටද කියන කාරනාව. රෙයින් මැරුණා කියලා හැමෝම හිතාගෙන හිටියට සෙලිනා කියන හැටියටනම් වෙලා තියෙන්නෙ සෑම් සහ රෙයින් දෙන්නගේ වෙන්වීමක් විතරයි. ඒ වගේම අද රෙයින්ව යළි ගෙන්නගන්න තමයි සෙලිනා උත්සහ දරන්නේ. පියුරිටි සහ පෙස්ටිලන්ස් දෙන්නගේ රුධිරය වෙනුවෙන් DEO එකට පවා පහරදීමක් සිද්ද කරනවා.

හරි එහෙමනම් මේ ටික ඇති. කතාවේ හොදම හරිය යන වෙලාවේ මම ඔක්කොම ටික කියලා හරියන්නේ නෑ නොවෑ. එහෙමනම් ලබන සතියෙ හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,700 downloadsDownload Supergirl-S03-E22.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

3,700 downloadsDownload Subtitles29 KB

36 comments

  1. Kanchana

    Thanx sahooo

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  3. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro...!

  4. geeganagamage

    බොහොම ස්තුතියි

  5. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි.ජයවේවා.......

  7. Nimesh sasanka

    sub ekata thanx saho

  8. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං.. Keep it up... ජය වේවා..!

  9. 100

    Sub eakatat thanx

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  11. Sanath Indika

    thx broo

  12. Udara Damith Dissanayaka

    බොහොම ස්තූති ............................................

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Sandaru Wijenayake

    Thanks! Season eka end eka mokakda wenna kiyala balaganna iwasillak ne next episode wenakan.
    ilaga sesoan ekath sub ona. Me Supergril ekan witharai The CW TV Series wala wenasak dakaganna puluwan. Arrow ekath eka wage dewal aye aye wenna. Ath SUPERGRIL eka hemadama aluth deyak. Argo city ekama hodama eg.. ekak. Ilaga season eka me yana wedihata thawath ptatta wei.........

  15. D.Chamara

    bohoma sthuthi sahoo

  16. Ayesh Prashan

    Thank You

  17. TharakaWAS

    Thanks bro....!!!

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  19. nirodha uthpala

    Thx bro thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  20. tharidu sagara

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා..!

  21. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  22. futureomega

    thanks sub ekata

  23. iDinesh

    Thanks!

  24. Janith Ramanayaka

    Thanks bro

  25. Gayan_madushanka_

    Thanks bro

  26. Mr.pamz

    Thanks bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Mahesh Silva

    කොච්චර තිබුනත් ආසාවෙන් බලන්නෙ මේ කථා මාලාව විතරයි
    බොහොම ස්තූතියි උපසිරැසියට
    ජයවේවා

  29. manoj934

    sub eka download karanna dennette ai machan

  30. manoj934

    ai machan sub eka page not found kiyala watenne download karannna dennahane

  31. manoj934

    sub eka wada naha

  32. Mr.pamz

    බොහොම ස්තූතියි උපසිරැසියට

  33. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  34. wajira

    thanks for sub

  35. Sajithlakshan

    thanks .................

  36. Umeshgunasekara

    Thanx mchn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.