හොදයි, පහුගිය කතාව් ඉවරවෙත්දී පෙන්නපු දේ දැක්කනේ. ඉතින් ඒක ගැන සෑම්නුයි ඩීන්නුයි දැනගනියිද? ඒක කතාව බලලම දැනගන්න. මේ අතරේ සෑම්ගෙයි ඩීන්ගෙයි බොබීගෙයි පරණ යාලුවෙක් (බලාගෙන ගිහාම යාලුවෙක්ට වැඩි කෙනෙක්) කතා කරලා කියනවා එයා ලග තියෙන බොබීගේ පොත් වගයක් ආපහු සෑම්ටයි ඩීන්ටයි දෙන්න ඕනේ කියලා. අන්තිමේ එයා පටන…

හොදයි, පහුගිය කතාව් ඉවරවෙත්දී පෙන්නපු දේ දැක්කනේ. ඉතින් ඒක ගැන සෑම්නුයි ඩීන්නුයි දැනගනියිද? ඒක කතාව බලලම දැනගන්න.
මේ අතරේ සෑම්ගෙයි ඩීන්ගෙයි බොබීගෙයි පරණ යාලුවෙක් (බලාගෙන ගිහාම යාලුවෙක්ට වැඩි කෙනෙක්) කතා කරලා කියනවා එයා ලග තියෙන බොබීගේ පොත් වගයක් ආපහු සෑම්ටයි ඩීන්ටයි දෙන්න ඕනේ කියලා. අන්තිමේ එයා පටන් අරන් තිබ්බ හොල්මන් ගෙදරක ප්‍රශ්නේ විසදන්න වෙන්නේ සෑම්ටයි ඩීන්ටයි.
අනික, තමයි අපි දන්නවා මේ වෙනකොට ඩික් රෝමන් ලොකු ව්‍යාපාර ගණනාවක් සල්ලි දීලා අරන් බව. ඒ වගේම අර ඩීන්ට පිස්සු හැදුන සැන්විච් ජාතිය හැදුවෙත් ලවායතන්ලා. ඒවා විකුනන බිගර්සන් එක දැන් අයිතිත් ඩික් රෝමන්ටයි. ඒ වගේම සාප පෙට්ටි එපිසෝඩ් එකට අනුව ලවායතන්ලා මිනිස්සුන්ගේ පිළිකාවගේ ලෙඩ හොද කරන බෙහෙත් හොයාගන්න පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවනවා. මේ අතරේ දැන් රෝමන් මොනවදෝ පුරාවිද්‍යාත්මක කැනීම් වගයක් කරගෙන යනවා. ඊට අමතරව බොබී පෙන්නපු විස්කොන්සන්වල ඉඩම තියෙනවා. ෆ්‍රෑන්ක්ට අනුව එතන උන් මොකක් හරි හදන්නයි හදන්නේ. හොදයි, ලවායතන්ලා මිනිස්සුන්ගේ ලෙඩ රෝගත් හොද කරලා දීලා මේ මොකාටද එන්නේ.
උන්ගේ සැලැස්ම මොකක් කියලද ඕගොල්ලෝ හිතන්නේ?
————-
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2012 අප්‍රේල් 20
මීලග කොටසෙන්:
7.20 The Girl with the Dungeons and Dragons Tattoo
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,035 downloadsDownload Supernatural.S07_E19.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
40 comments
Sadis M.
Asantha Akila
kalin wage sub pata gaala dunnath godak hodai :D
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxsdrider
ammooooo pin MDG ubta
:D :D :)kushan charith
උබට පින් සහෝ..MDGට ජය.෴෴
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Yenu
Thank You....
SAJEEVI
thanks
buddhika
thnks MDG
Rashmika
THANKS MDG SAHO!!
chamini
Thanks MDG KALIN WAGE IKMANATA DENNA KOO SE 9 WENAKANMA DOWNLOD KALA ATH SUB DENAKAN BALANNA API
oshan
MDG thank you
harsh
හැමදාම ඇවිත් මේක දාලද කියලා බලල යන එක දැන් පුරුද්දක් වෙලා.. :D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ...!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sanjaya
denakan balagena hitiye :)
Thanks :D
!!..Jaya Weva..!!Ghost-Facer
thanks
kavishka
thank
nalaka
sub 1ta thanx
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
KH7
Thanks Bro..
nuwan
මේක ඉක්මනින් ඉවර කරමු මචන්...........
D.chamar
thanks macha…niyamai
kavinda
SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම
nishshanka ruwan
ස්තූතියි :)
chanuka16
නියමයි මචං එනකම් හිටියේ ........පට්ට්ට මචං...... මෙහෙම කියනවට තරහ වෙන්න එපා සහෝ කලින් නම් සබ දඩ බඩ ගල දුන්නා ඔයා... දැන් මොකෝ පරක්කු ..... මොනවා උනත් දිගටම සබ් දෙන්න..... ජය වෙවා
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!yumal
thanks brother ilaga akath ikmanta demu ai parakku wenne
sanju
මේ වගේ වැඩක් පටන් ගන්න නම් ඇත්තටම හොඳ ධෛර්යක් තියෙන්න ඕනේ. ඒ වගේම ලස්සන ලිපියකින් වැඩේ පටන් අරන් තියෙනවා. මම හිතනවා මේක දිගටම ලැබෙයි කියලා සීසන් 9 අවසානයක් වෙනකම්ම. මොකද අපි හැමෝම බයිස්කෝප් එක ගැන සැහෙන්න විශ්වාසයක් තියාගෙන ඉන්නේ විශේෂයෙන් දෙයක් අතරමග නතර නොකරන එකට. ඇත්තටම මේ පටන් ගත්ත වැඩේ ඔයා ඉවරයක් කලොත් උපසිරැසි සීසන් 9 ඉවර වෙනකොට උපසිරැසි 195 ක හිමිකරුවෙක්. එහෙනම් මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම ඔන්න මමත් හවුල් වෙනවා මේ කතාව බලන්න. uba palweni seson aka dankta uba gana vishwase tylai meka bllnna gtte bn dn uba yalata mahata sub denne mchchra durak balala madadi khmda bn hta hadagena meka atha arala danne
Harshana
Sub ekanam ela kiri machan.eth tikak ikmanata denawanam godak hondai. Jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gamindu
sub 1 nm supiri.. Tnxxxxxx. .. ikmanta ithuru tikath demu neh.. jaya wewa.....
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......prabhath
thqanks mdg
ANJANA
Thanks...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nirosha
ලවායතන් loku gemakada wada wage.naththam nikan minissu hoda karanne nanae.sabata thanks
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Lahiru Priyankara
Thanks macho
ඉෂාන් මදුෂ
ගොඩක් ස්තූතියි සහෝ
Rumesh Asanka
thank you
hunter zolomon
thanks bro
Advertisement

thankuu machan!