Watch Trailer

The 100 [S03 : E16] with Sinhala Subtitles| ඇලිගේ අවසානය ලෝකයේ විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. හැබැ…

The 100 S3P1

කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. හැබැයි තවම නිශ්චිත දිනයක්නම් නැහැ. හොදා එහෙමනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු නේද?

මුලින්ම තුන්වන කතාමාලාව ආරම්භ වුනේ අයිස් ජාතීන් යුද්ධයකට එන ජවනිකාවකින්.නමුත් පස්සේ ඒක යටපත් වෙලා පයික් යුද්ධයක් පටන්ගත්තා භුමිවාසින් එක්ක.මුලදී වැඩියේ ලොකු දෙයක් ආලෝකයේ නගරය සම්බන්ධයෙන් නොවුනට පස්සේ එකපාරටම වගේ වැඩි නැඹුරුවක් ආවේ ආලෝකයේ නගරය දිහාවටනේ. කොහොමෙන්හරි සමස්ත ආකේඩියාව වගේම් පෝලිස් එහෙමත් ආලෝකයේ නගරයට යටත්වුනා. ඒවගේම කතාවේ මුලපටන් උන්න චරිත කීපයක්ම සමුගත්තා. ඉතින් ඒ සියල්ලම අස්සේ කතාමාලාව හොදින් විකාශය වුනා. සමහරු කියන විදිහට මේක දැනට ආපු කතාමාල තුනෙන්ම හොදම අවසානයලු,ඒක ඔයාලම තීරණය කරන්නකෝ.අද කතාව ගැන කිව්වොත්කුතුහලේ නැතිවෙන නිසා මොනාවත්ම කියන්නේ නැහැ ඔන්න, එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ක්ලාක් කොහොමද ඇලිව නවත්වන්නේ කියලා. කතාමාලාව ආරම්භයේ පටන් අදහස් පළ කරමින් සවියක් වුන් සැමට මාගේ ස්තුතිය. එහෙමනම් අපි තව මාසෙකින් දෙකකින් වගේ තවත් සුපිරි කතාමාලාවකින් හමුවෙමු.

ඔබ සැමට ජය.

 

 

The 100 (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

38,841 downloadsDownload The.100.S03E16.Baiscopelk.com_.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Season >>

Subtitles

38,841 downloadsDownload Subtitles50 KB

127 comments

  1. Dimu

    දානකම් බලාගෙන හිටියේ. thanks

    1. Gathsara Umesh Kumara

      sbata thuthiyyyy

  2. Givantha Arshakulrathne

    Thank you bro.......

  3. චාරු

    [tpb]බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
    එහෙනම් කිව්ව වගේම තවත් සුපිරි කතාමලාවකින් හමුවෙමු[/tpb]

  4. Hope

    Machan mama hamadama kiyanna wage uba thamai machan baiscope eke inna supirima charithe... Ube sub niyamai. Machan aniwa uba season 4 eka karapan hode.

    ela thanx ehenam machan.

    (Mama last week eke 100 baluwe na mokada anthima kotas 2kama ekata balanna one nisa ada ithin 1/30hrs the 100 thamai :) )

  5. pradeep

    ස්තූතියි සහෝ උපසිරසියට

  6. oshan

    බොහොම ස්තුති මචං!

  7. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

  8. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. දැන් බලන කතා එක එක ඉවර වෙන කොට තමා ඉවසන්න බැරි :( මෙන්න එහෙනං සබ ගත්තා ජය වේවා !!

  9. Kalum Ekanayaka

    Elaama sahoo,.thanx season ekatama sub dunnata,. ela elamaa,. Season 4 ekth karamu,.

  10. චතුර බුද්ධික

    Ela machan...

  11. Jeewantha

    මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  12. Arta

    adaa ela ela obata jayata sabata thuthi

  13. Vinoth Ashan

    thx bro
    season 4 avama ekee sup ekath dennaa
    jayavevaaaaaaaaaaa

  14. Zcien

    great....
    Thank you..

  15. Dilusha

    Mekanam Asawen Balapu Supirima Kathawak,,,Thanx..!

  16. Bhashitha Dilshan

    ela saho. supiri..

  17. Ayesh

    Thank You Sub Ekata..

  18. Haritha Dayanga

    නීයමයි සහෝ
    සීසන් 4 සබ් දෙන්න
    ජයේන් ජය

  19. alee

    ස්තූතියි සහෝ උපසිරසියට

  20. Sahan

    fattama thanks saho.. avasanaya dakvama apita sub eka dunnata godak pin.. thanks a lot again..

  21. Kasun Upeksha

    ස්තූතියි සහෝ උපසිරසියට

  22. widuranga

    thanx sahoooooooo

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති නිලුපුල්…
    .
    ඔබට ජය

    #Hail_Hydra

  24. Kavisa

    elama mcn
    patta
    thnx...

  25. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. waruna

    patta wadak .tnx ayya

  27. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම අහපු වෙලාවේ කිසි අවුලක් නැතුව බාරගෙන අවසානය දක්වාම ගෙනල්ල දුන්නට බොහොම ස්තූතියි. අනිවා ඊලඟ එකත් කරමු නේද? ජය෴෴ :P :P

    1. Dhammika Thilan

      aniwa aniwa ilaga ekath onemai..

      pattama patta kathawak meka..
      Thanks Bro sub ekata.......

      Happy Wesak. &amp; Jaya wewa......... :-)

    2. මධුකප්‍රිය පෙරේරා

      පුළුවන්කමක් තිබ්බොත් අනිවා කරනවා

  28. chamila

    Thank u very much bro...

  29. isb

    gm suba wesak dinak wewa bro thxs godak asa kathawak , iye idan thama nidi nehe pandarama gamanak yanna tiyenawa peyakwathnidanna heduwe eth nidanna kalin hita kiwa meka ada awith athi kiyala den baana gaman aye meka balan nethiwa nidanne komada ela bro thxs

  30. Sahan Lahiru

    Thanx lot machan... season 4 release karapu gaman eketh sub daanna patan ganin... thanx

  31. ranga

    Thankx machan

  32. උදය කුමාර

    දිගටම සබ් දුන්නට බොහෝම ස්තුතියි, ඔබට ජය!

  33. Nime

    ස්තුතියි...ඊගාව seson එකත් ඔයාම sub කරන්න....ඔබට ජය!

  34. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  35. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය......!

  36. yumal

    thanKZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!

  37. Dharshana Kasun

    Thanks..

  38. Sajeevi

    Thanks a lot

  39. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...අලුත් TV Series එකක් අරන් ඉක්මනටම එන්න....

  40. Dilshan Kainga

    ගොඩක් ස්තුතියි නිලුපුල්... ඉවර වෙනකම් දිගටම කරගෙන ආවට. දිගටම බැලුවා. සමාවෙන්න ඕනේ එක එපිය ගානේ කොමෙන්ට් කරන්න නොලැබුනාට. ඒ සේරම වෙනුවෙන් දැන් ස්තුතියි කියන්නම්කො.
    දිගටම කරගෙන යමු වැඩේ.

  41. විදුර ප්‍රසංගන

    ස්තුතියි මචන්. season 4 ත් ඔයාම දෙන්න.

  42. Shalika Sri Madhubhashana

    Thanks saho me dakwa eka digatama sub dunnata. Kotasen kotasa comment krnna maga eruna thenuth tynwa. Kohoma unath mulu season 1kema sub 1ta thanks. E ekkama ilaga season 1th me wage sub 1ka krgena yamu....

  43. harsha

    ස්තූතියි සහෝ කිසි පමාවක් නැතිව අපිට සබ් ලබා දුන්නාට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

  44. gayan

    thx bro

  45. Nipun Sachinda

    Thank uuuuuuuuuuuuuuuuuuuu...........

  46. Sanjaya

    ස්තූතියි සහෝ උපසිරසියට

  47. saman

    thanks bro

  48. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  49. Nadun

    Thanks...

  50. kavindu chathuranga

    thanks brother...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.