ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම…

ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම්ලගෙ සේවිකාවක් ඇවිත් ඩියෝසා එක්ක ගණුදෙනුවක් කළා රෝස්ව ගෙනල්ලා දුන්නොත් ඩියෝසාගෙ දරුවට සැන්ටම්වල හැදී වැඩෙන්න අවසර දෙන බවට. කොහොමහරි ඒ වැඩේ වැරදුනා මතකයිනෙ.. ඒ අනුව රෝස් මැරුණා. පස්සෙ ඔක්ටේවියා සහ ඩියෝසා දෙන්නම ගේබ්‍රියල්ව සොයා පිටත් උනා මතක ඇති.
ඔය අතරෙ නගරේ ඇතුළේ ක්ලාක් ඇතුලු පිරිස ඉතාමත් සන්තෝෂයෙන් කල් ගෙවනවා.. හැබැයි මතකනෙ දොස්තර කිලියන් තමා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ඔත්තුකාරයා උනෙ.. කොහොමහරි කිලියන් අහුවෙලා මැරුම් කෑවා.. හැබැයි ඒකෙන් වෙනමම ප්‍රශ්නයක් මතු වුනා මතකයි නොවෑ.. ක්ලාක්ව ප්‍රයිම්ලා අරගෙන ගිහින්, ක්ලාක්ගෙ ශරීරයට ජොසෆින්ව ඇතුළත් කලා.. ඒකත් හරියට කමාන්ඩර්ලා පත් වෙන ආකාරය වගේ හැබැයි තරමක් වෙනස්.. මොක්ද මේකෙදි ධාරකයා මිය යනවා.. එහෙම බැලුවොත් අපිට ක්ලාක්ව සදහටම නැති උනාද?
ඉතින් අද බලාගන්න පුලුවන් මේ වැඩෙන් මොන වගේ ව්‍යසනයක් වෙයිද කියලා.. හොදා එහෙනම් මං සමු ගන්නවා. ආයේ අපි එන්නේ ජූනි 11.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
30,219 downloadsDownload The-100-S06-E05.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
82 comments
SumithSaman
podda
thanks bro!!!!
dinesh88
ස්තුතියි උපසිරසියට ජයවේවා
nishiperera
Thanks bro...
විමා
සබට තුති බන්
devil_11
Thx bro
thilan
thanks machaaaaan
SPrasa
Thank you
Pasindu16022
Thanks aiye...
Sanath Indika
thx broo
gagulinu
Thanks sahii..supergirl sub denne nadda saho??
Prasad Lakmal
Thnx bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Adithya77
thanks කොල්ලෝ ❤️❤️❤️
Asiri Mahalaksha
ස්තුතියි සහෝදරයා!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ...Nadeesha rox alahakoon
Tnx bro
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Hasantha_Sajeewan
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝදරයා
Suresh22
Thanks machan
kelumchathuranga
thanks
kithdara
තැන්ක්ස් බ්‍රෝ.ඔකොම එනකම් ඉදලා බලන්න හිටියේ.ඉවසගෙන ඉන්න බැරි උනා.
KAveesha22024
බොහොම ස්තූතිය හැමෝටම බුදු සරණයි
Uchitha_induranga01
Thanx ..!
ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
Ayesh Prashan
Thank You
Suranjan
Thanks machan....jayawewa.....!
wajira
Thanks for sub
suranuwan
thanks bro...
Iiiiiiooooo
Sub ekata tnx bro❤️❤️
Udara Damith Dissanayaka
ela
Hasitha123456
Elaaaa
Ravindu chandika
thanks sub ekata
charithbaiscope
thank you brother.. keep it up
kashmithamadushan
Aiye seal team(2017) tv series ekt sub hadannako.......... plz........
Ravindu Rukshan
thx
s.s.m
tz sub ekata.....
Rashiiddamalgoda
thanx bro. puluwannam supergirl akatath sub denna. b,s
asanka_mapa
Ummma.... adari ahastharam
vinusha.un
thank u sub ekata
Gayan weerasinghe
thanks bro
AmiLa
Thanqq sahoo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් ටියුබ්.. චිත්‍ර කතාවක් වගේ නැති වුණානම් හොඳ කතාවක් තියෙනව..
Arrwo
thanks ❤️❤️
sandha1218
thanks bro...keep it up
Konarad
thnk u
im lovin it
tnx bro sub ekata...machn riverdale tv series eka sub denna puluwan nam loku deyak
sanjeewakbg
Thanks bro..
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!
Advertisement
![The 100 [S06 : E05] Sinhala Subtitles | අමරණීය ඇත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



තෑන්ක්ස් මචං