Watch Trailer

The 100 [S06 : E05] Sinhala Subtitles | අමරණීය ඇත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම…

ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම්ලගෙ සේවිකාවක් ඇවිත් ඩියෝසා එක්ක ගණුදෙනුවක් කළා රෝස්ව ගෙනල්ලා දුන්නොත් ඩියෝසාගෙ දරුවට සැන්ටම්වල හැදී වැඩෙන්න අවසර දෙන බවට. කොහොමහරි ඒ වැඩේ වැරදුනා මතකයිනෙ.. ඒ අනුව රෝස් මැරුණා. පස්සෙ ඔක්ටේවියා සහ ඩියෝසා දෙන්නම ගේබ්‍රියල්ව සොයා පිටත් උනා මතක ඇති.

ඔය අතරෙ නගරේ ඇතුළේ ක්ලාක් ඇතුලු පිරිස ඉතාමත් සන්තෝෂයෙන් කල් ගෙවනවා.. හැබැයි මතකනෙ දොස්තර කිලියන් තමා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ඔත්තුකාරයා උනෙ.. කොහොමහරි කිලියන් අහුවෙලා මැරුම් කෑවා.. හැබැයි ඒකෙන් වෙනමම ප්‍රශ්නයක් මතු වුනා මතකයි නොවෑ.. ක්ලාක්ව ප්‍රයිම්ලා අරගෙන ගිහින්, ක්ලාක්ගෙ ශරීරයට ජොසෆින්ව ඇතුළත් කලා.. ඒකත් හරියට කමාන්ඩර්ලා පත් වෙන ආකාරය වගේ හැබැයි තරමක් වෙනස්.. මොක්ද මේකෙදි ධාරකයා මිය යනවා.. එහෙම බැලුවොත් අපිට ක්ලාක්ව සදහටම නැති උනාද?

ඉතින් අද බලාගන්න පුලුවන් මේ වැඩෙන් මොන වගේ ව්‍යසනයක් වෙයිද කියලා.. හොදා එහෙනම් මං සමු ගන්නවා. ආයේ අපි එන්නේ ජූනි 11.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

30,220 downloadsDownload The-100-S06-E05.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

30,220 downloadsDownload Subtitles52 KB

82 comments

  1. SumithSaman

    තෑන්ක්ස් මචං

  2. podda

    thanks bro!!!!

  3. dinesh88

    ස්තුතියි උපසිරසියට ජයවේවා

  4. nishiperera

    Thanks bro...

  5. විමා

    සබට තුති බන්

  6. devil_11

    Thx bro

  7. thilan

    thanks machaaaaan

  8. SPrasa

    Thank you

  9. Pasindu16022

    Thanks aiye...

  10. Sanath Indika

    thx broo

  11. gagulinu

    Thanks sahii..supergirl sub denne nadda saho??

  12. Prasad Lakmal

    Thnx bro

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  14. Adithya77

    thanks කොල්ලෝ ❤️❤️❤️

  15. Asiri Mahalaksha

    ස්තුතියි සහෝදරයා!!

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් බලන් හිටියේ...

  17. Nadeesha rox alahakoon

    Tnx bro

  18. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  19. Hasantha_Sajeewan

    සිංහල උපසිරැසියට ස්තුතියි සහෝදරයා

  20. Suresh22

    Thanks machan

  21. kelumchathuranga

    thanks

  22. kithdara

    තැන්ක්ස් බ්‍රෝ.ඔකොම එනකම් ඉදලා බලන්න හිටියේ.ඉවසගෙන ඉන්න බැරි උනා.

  23. KAveesha22024

    බොහොම ස්තූතිය හැමෝටම බුදු සරණයි

  24. Uchitha_induranga01

    Thanx ..!

  25. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  26. Ayesh Prashan

    Thank You

  27. Suranjan

    Thanks machan....jayawewa.....!

  28. wajira

    Thanks for sub

  29. suranuwan

    thanks bro...

  30. Iiiiiiooooo

    Sub ekata tnx bro❤️❤️

  31. Udara Damith Dissanayaka

    ela

  32. Hasitha123456

    Elaaaa

  33. Ravindu chandika

    thanks sub ekata

  34. charithbaiscope

    thank you brother.. keep it up

  35. kashmithamadushan

    Aiye seal team(2017) tv series ekt sub hadannako.......... plz........

  36. Ravindu Rukshan

    thx

  37. s.s.m

    tz sub ekata.....

  38. Rashiiddamalgoda

    thanx bro. puluwannam supergirl akatath sub denna. b,s

  39. asanka_mapa

    Ummma.... adari ahastharam

  40. vinusha.un

    thank u sub ekata

  41. Gayan weerasinghe

    thanks bro

  42. AmiLa

    Thanqq sahoo

  43. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!

  44. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් ටියුබ්.. චිත්‍ර කතාවක් වගේ නැති වුණානම් හොඳ කතාවක් තියෙනව..

  45. Arrwo

    thanks ❤️❤️

  46. sandha1218

    thanks bro...keep it up

  47. Konarad

    thnk u

  48. im lovin it

    tnx bro sub ekata...machn riverdale tv series eka sub denna puluwan nam loku deyak

  49. sanjeewakbg

    Thanks bro..

  50. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

    ජය වේවා !!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.