Watch Trailer

Wu Assassins [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති ඝාතක ගමන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ල…

ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ලබාදුන්නු සැනින් ඒ ගැන යාවත් කාලින කිරීමක් කරන්නම්. එහෙනම් තවත් කතා ඕන නැහැ අපි කතාව පැත්තට හැරෙමුකෝ.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට තිබ්බ හැම විකල්පයක්ම ඉවර වුණා. අන්තිමට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. ඒවගේම තමයි ප්‍රධාන චරිතයක් අපි අතරින් සමුගන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ කායිගෙ තාත්තා. කොහොමහරි මේක කායිට දරාගන්න අමාරුයි. මොහුට කිසිම දෙයක් හිතාගන්න බැහැ. ඉතිං ඇලෙක්ගෙ යෝජනාව පරිදි ඔහුව හම්බවෙන්න යනවා අර්ත් පාෂාණයත් රැගෙන. හැබැයි වැඩේ නම් ලේසි වෙන්නෑ දැඩි ආරක්ෂාවක් යටතෙ තමයි ඇලෙක් ඉන්නෙ. අනිත් ඔහුගෙ යහළුවෝ ටික තාමත් ඇලෙක් ළඟ. අනික ටොම් මැරෙන්න ඕන මෙන්න ඉන්නෙ. අන්තිමේදී කායි පාෂාණය ලබාදෙන්නෙ. හැබැයි බලය ලැබෙන්නෙ ටොම්ට. ඒකෙන් මේකෙන් ඇලෙක්ගෙ බලපොරොත්තු ඉෂ්ට වෙනවා. අනිත් මානයට යන විවරය විවෘත වෙනවා. ඒවගේම තමයි කායිගෙ යහළුවොත් ඒක ඇතුළෙ හිරවෙලා. ඉතිං කායිට ඇලෙක්ව නවත්තන කාර්යයද ඔහුගෙ යහළුවන්ව බේරගන්න කාර්යයද කරන්න වෙනවා. ඒත් ඔහු එකම වේලාවකදී මේ දෙකම කරන්නෙ කොහොමද? ඔහුට තීරණය අරගන්න වෙයිද? එහෙනම් බලන්නකෝ. අද අවසාන කොටස නිසා මං වැඩිය යමක් පවසන්නෙ නැහැ. බලලාම රසවිඳින්නකෝ එහෙනම්.

මෙතෙක් කතාමාලාව සමග රැඳී සිටි ඔබ සැමට ස්තූතියි!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

6,337 downloadsDownload Wu.Assassins.S01E10.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

6,337 downloadsDownload Subtitles18 KB

44 comments

  1. MPA

    Thanks Brother.......

  2. Bomilapiyumal

    Thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසා අයියේ
    ජය

    Pennyworth එකේ සිංහල උපසිරැසි ලබා දීම අඩවියෙන් නවත්තලාද?

    1. හසන්ත වික්‍රමරත්ත

      ඉදිරියේදී ඔක්කොටම එකපාර සබ් ටික දෙන්නම්.

  4. Thilina Jayarathna

    The Professor And The Madman (2019) [WEBRip] [720p] [YTS.AM]
    menna mekta kauru hari denvnm patta .meka maru film 1

  5. Asitha.pramoth

    ස්තූතියි සහෝ

  6. deliya

    thanks sahohodaraya supiri wadak saho.jayawewa.budusaranai

  7. Bobby

    Thank you very much all of you.

  8. Pavi

    සියලු දෙනාටම ස්තූතියි
    ජයෙන් ජය ......

  9. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  10. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks for the sinhala sub!

  11. maxek500

    wu assassins asawen baluwe. digtama sab dunnata thanks macho......

  12. Lahiru Kekulandara

    sub ekata thanks bro

  13. Lahiru Kekulandara

    puluwannam Smallvill ekata sub eka denna baida
    set ekak ekathu wela hari kamak na
    baiscope kattiya witharai wadak hariyata iwara wenakan karanne
    puluwannam loku udawwak

  14. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  15. gnanarathana

    තෙරුවන් සරණයි!!!

  16. ThusharaIndunilRathnayaka

    Thanks for sub...!

  17. Naveen Rangana

    Thanks for Subtitle...............
    Jayawewa................!!!!!!!!!!!!

  18. denizshulz

    Pennyworth එකට සබ් දෙන්නකෝ. පලවෙනි එපියට සබ් දුන්නට ඒකෙ ලින්ක් එකත් දැන් වැඩ කරන්නෙ නෑ.

  19. denizshulz

    BY THE WAY THANKS.

  20. Anura@Pradeep

    මේ වැඩෙ ලේසි දෙයක්‌ නෙවෙයි. ඒත් උබලා ලොකු මහන්සියක් වෙලා කරපු සබ් ටික පට්ට
    ජයෙන් ජයම වේවා

  21. Anura@Pradeep

    The Enemy Within
    එකට සබ් එක හදන්න ට්‍රයි එකක් දීපන් සහෝ
    පට්ට සීරියස් එකක්

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. nihalpujitha

    THANKS saho

  24. kavintha

    thanks , jessica johns s03 sub denna puluwanda

  25. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  26. anil chamara123

    Bohoma stuti oyala hemotama siri gaman sartaka wewa.

  27. indika75

    thanks..

  28. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු..
    තවත් අලුත් කතා මාලාවක් අරන් එමු....
    පුලුවන්නම් Jessica Jones Season 3 එකටයි Legion Season 3 එකටයි සබ් අරන් ඇවිත් ඒ දෙක ඉවර කරලා දාමු...

  29. suranuwan

    thanks bro...

  30. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa.!

  31. D.Chamara

    bohoma sthuthi sahooo niyamai

  32. Ayesh Prashan

    Thank You

  33. Udara Damith Dissanayaka

    ayiyooooo

  34. EM Nishshanka

    Thanks mcn

  35. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  36. Mr.pamz

    Mulu season ekatama subtitles dunnata thankz
    Jayen jayama wewaa

  37. Kanchaka

    Thanks bro

  38. Mahesh Rajapaksha

    Thanks...

  39. Manura Sathsarindu

    Sub ekata thank you bro...jaya wewa...

  40. Sajithlakshan

    thanks ...................

  41. melinda

    thank you....

  42. ranabima

    supirima elma thanx

  43. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.