MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S06 : E09] Crisis on Infinite Earths: Part Three Sinhala Subtitles | වීරයන්ගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 40 votes.
Please wait...

හොඳායි මිත්‍රවරුනි, මුලින්ම කියන්න ඕනා ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික දැක්කාම මගේ හිතට ලොකු ප්‍රශ්නයක් ආවා. කොටස් පහෙන් කවුද මුල් කොටස් දෙක කරන්නේ ? ඒ මොකද සුපර් ගර්ල් සහ බැට්වුමන් කියන කතාමාලාවන් වලට අපි උපසිරැසි ලබාදෙන්නේ නැති නිසා. කරන්න දෙයක් නැතිකමට හිත හදාගෙන ෆ්ලෑෂ් කොටසට අදාල කොටස දීලා හිත හදාගන්න තමයි මම තීරණය කලේ. එතකොට තමයි ඔන්න ආරංචි උනේ කවීශල් මල්ලි වැඩේට බැහැලා කියලා. කවුරුවත් උපසිරැසි කරන්න ඉදිරිපත් උනේ නැති වැඩේ, දහසක් වැඩ අස්සේ, ගොඩාක් අයගේ ඉල්ලීම මත, කයිකතන්දර මැද කොල්ලා මුල් කොටස් දෙක ගොඩ දාලා දුන්නා. ගොඩාක් ස්තූතියි. ඉතින් ඒ වගේ කෙනෙක්ට බනින්න ඔය කීබෝඩ් එකේ බොත්තම් ටික ඔබන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා.

පසුගිය කොටසින්

ඉතින් මේ කොටස ෆ්ලෑෂ් බලන අයට අමතරව අනික් අයත් බලන නිසා මම ගිය සතියේ ෆ්ලෑෂ් කොටස ගැන මතක් කරන්න යන්නේ නෑ. මම ක්‍රොස්ඕවර් දෙවෙනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් කතාව පුරාවටම බොහොම කණගාටුදායක සිදුවීම් තමයි සිද්ධවුනේ. බහු ලෝකයන් වල පෘථිවි බාගෙට බාගයක්ම ප්‍රති-පදාර්ථ තරංගයෙන් විනාශ වෙලා ඉවරයි. මේ හැමදේම පිටිපස්සේ හිටියේ ඇන්ටි-මොනිටර් කියන කෙනා. ඉතින් ඇන්ටි-මොනිටර්ව නවත්තන්න නම් පැරගොන්ලා හත්දෙනෙක් ඉන්නවා වගේම ඒ අයව අවශ්‍යයි කියලා මොනිටර් කිව්වා. ඉතින් ඔය අතරේ ඔලිවර්ව ආපහු මරණයෙන් නැගිට්ටවන්න සාරා එක්ක ඔලිවර්ගේ දුව වෙනම මෙහෙයුමක් කරගෙන යනවා. ඒකට කොන්ස්ටන්ටින්ගේ සහය එයාලාට ලැබුණා. තව එතකොට ලෙක්ස් ලූතර් දෛවයේ පුස්තකය එයාගේ අතට අරගෙන ලෝකයන් වල ඉන්න සුපර්මෑන්ලාව මරණ මෙහෙයුම ඉදිරියට කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් අන්තිමටම ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්න ඇති මේ ඇන්ටි-මොනිටර් මොන වගේද කියලා.

අද කොටසින්

ඉතින් ඔයාලාට මතක ඇති මොනිටර් කිව්වා ව්‍යසනයේදී ෆ්ලෑෂ්ට මැරෙන්නම වෙනවා කියලා. ඉතින් අද ෆ්ලෑෂ්ට මැරෙන්න වෙනවාද නැද්ද කියලා දෙකෙන් එකක් ඔයාලාට හරියටම බලාගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි තවත් සුපිරි වීරයෙක් අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. මේ කොටසේ ප්‍රති-පදාර්ථ ඇතිකරන මූලාශ්‍රය මේ සුපිරි වීරයන්ගේ කණ්ඩායමේ අයට හොයාගන්න පුලුවන් වෙනවා. අපි එහෙනම් බලමු අද කොටසින් මොකද වෙන්නේ කියලා.

ඉතින් ආයෙත් මතක් කරන්නම්, ක්‍රොස්ඕවර් එක කොටස් පහකින් සමන්විතයි. දැනටමත් කොටස් තුනක් ඇවිත් ඉවරයි. හතරවෙනි කොටස ඇරෝ කතා මාලාව ඔස්සේ ජනවාරි මස 14 වෙනි දින විකාශනය වීමට නියමිතයි. ඔයාලාගේ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු.

– ඔබ සැමට සුභ නත්තලක් –

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12553 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

74 thoughts on “The Flash [S06 : E09] Crisis on Infinite Earths: Part Three Sinhala Subtitles | වීරයන්ගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ………………

    Reply
  • Abewardana

    bro 10 eka sub dene nadda hdtv eka release uneth feb 5 thma na ne sub eka

    Reply
  • Doctor_paradox

    ඊළග එපියට සබ් එක දෙන්නේ කවද්ද සහෝ..

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka.max4

    thankx machan sub ekata

    Reply
  • onlinejanaka

    අනිවා අනිත් එපිසෝඩ්ස් වල නැතත් ක්‍රොස්ඔ්වඔ්වර්ස් වල සබ් ඉක්මනට ගහපන් දැන් මුන් ඒ් ටික විතරයි දැන් හරියට කරන්නෙ

    Reply
  • Lahiru Kekulandara

    සිංහල උපසිරසට බොහෝම ස්තූති.
    ජය වේවා!

    Reply
  • Buddhika Namal

    arrow season 8 episode 8 nedda

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
    • IshanEranda

      Thnq Bro Sub ekata

      Reply
  • Sasanka solomon

    sub eka enakal bln hitiye..thanx saho sub ekata

    Reply
  • Oyala me karana Vade digatama karagena yanna. Eka eka kiyana deval nisa navaththanna epa. Upasirasi apita godak vedagath. Thanx. Karana kepaveemata.

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaa

    Reply
  • kavindu gimhan kv

    nuwantha aiyata kiyanna bari unu tikak man kiyannam
    Me crossover eke the flash 1990 tv series eke flash innawa e kiyanne api kauruth danna j garik.. anith kena black lightninh.anith kena samll ville eke super man anith kena superman return eke super man brusewen emath innawa.. patta amzing widhta cw eka meka hadala thynne.. eth aulkata thynne honda tv series walata wadi thank naha arrow iwara wenna langai..
    Baiscope eken thama mechchara kalekata sub download karan arrow flash legend of tomorrow me tika baluwe.. athathatama baiscope eka karanna kochchara loku deyakda kiyana eka samaharumata therennaha… barima thana email ghala logwenna oni widhatath hadala samaharu nikan dena sub eka poddak parakku unama baina eka ubalagema moda kamak.. eka haryta kiyanawanam thamange wala thaman kpa ganimak wage ada kiyak series walta sub nathi unada ubalage me wada nisa…. eka nisai kiyanne ape rate samahark nisa apita paduwe tv series ekawth balnna naha.. balagena inna berima thana thama mn ada comment kale… api hamoma eglish danna un newe eka nisane apu sub ekak download karagena balanne.. eka parakku una waraduna kiyla baina thopita hena gaha yako… kocchara mahansi welada apita sub ekak baiscope ekem denne ubla eka ganawth podfak hithapalla. Ape rate apita me wage sub dena minissu age karanawa misak ekata bainawanam ubl me lankwatath apahasayak !!!

    Reply
  • Watchmen (2019) HBO series aeketh sub eka denda bro…

    Reply
  • Hasankagamage

    Menna supiri kollek ela bn jayawewa uba digatama crisis eke sub eka karapan adarei bn ubala wage aya thamai biscope ekata watinne bn budusaranai ❤️❤️❤️❤️

    Reply
  • sadeepairoshana191

    thanks bro

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Piumi vinodya

    Tnx for the sub

    Reply
  • ruchiralakmal

    thanks for the sub!!!!!

    Reply
  • sameeradananjaya

    thanks brother,,,jaya wewa

    Reply
  • Thilinamadushankaalwis

    Thanks brother

    Reply
  • Ayesha_pemal

    Crossover එකේ සබ් දානවට thanks……

    Reply
  • බොහොම ස්තූතියි සහෝ! ✌❤
    ජය වේවා!

    Reply
  • Roshan warnapura

    Thanks baiscop

    Reply
  • hasitha nimanka senarath

    Thanks

    Reply
  • සහන් කෞෂල්‍යය

    සබ් එකට බොහොම ස්තුතියි අයියේ …….
    !!!………………තෙරුවන් සරණයි ……………!!!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Damru Ravihara

    thanks for sub

    Reply
    • mastergayan

      උපසිරැසියට ජය

      Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Sandaru Dilshan Maduhansa

    Thanks Brother.
    Jaya Wewa!

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා. බයින්න තියා හිතන්නෙවත් කොහොමද සබ් එකක් හදන්න වෙන මහන්සිය අත්දැකීමෙන් දන්න නිසා..එක්කෙ දෙන්නෙක් ගෙ කතා නිසා සයිට් එකේ තීරණ වෙනස් කරන්න එපා බං.බහුතරයක් ඉන්නව උඹල එක්ක උබලගෙ පැත්ත ගන්න..

    සුභ නත්තලක් ඔබටත් පව්ලෙ සැමටත් වගේම බයිස්කෝප් සයිට් එකේ සියලුම දෙනාටත්.

    Reply
    • ස්තුතියි සිංහල සබ් එකට thanks බයිස්කෝප් වෙබ් අඩවියෙහි සියලුම දෙනාට සුභ නත්තලක්

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

    Reply
  • Mafly_gamer

    hammoooo godaaak sthuti.mama me danui part 2 balala iwara une.godaak sthuthi saho.jaya wewa!!!!!!

    Reply
    • aselamadusanka

      Thanks bro part 2 den beluwe

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *