The Flash [S03 : E16] with Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට… . . [සිංහල උපසිරැසි සමඟ]
දැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර් ඇත්තටම ආපු එක නම් බෙරීටයි එයාගේ ටීම් එකටයි ලොකුම ලොකු අවුලක්. ෆ්ලැෂ් පළවෙනි සිසන් එකේ ඊබර්ට් තෝන් එහෙමත් නැත්නම් හැරිසන් වෙල්ස් කරපු දේවල් අපේ හිතට ගොඩක් කාවැදුනානේ. හැබැයි ඉතින් දැන් සැවටාර් කරන දේවල් වගේ දේවල් නම් අපි මීට කලින් දැකලා නෑ වගේම මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුනෙත් නෑ. එක කොටසකින් ආයෙමත් ෆ්ලැෂ් කතාව ප්‍රධාන කතාවට ආවා නේද? මොකද පහුගිය කොටස් 4, 5කම සැවටාර් අපිට දකින්න හම්බවුනේ නෑ. ඒකටත් එක්ක හරියන්න මෙන්න ඇත්තම සැවටාර් ඇවිත් ඉන්නවා.
ජුලියන් පාවිච්චි කරලා ෆ්ලැෂ් ටිම් එක සැවටාර්ට කතා කරන එක නියම අදහසක් නේද? ඒක ෆ්ලෑෂ් කතාවේ පහුගිය සිසන් එක්ක බලද්දි වෙනස්ම විදියේ අලුත්ම දෙයක්. හැබැයි ඉතින් ඒ වැඩේට ජුලියන් අකමැති වුනේ කේට්ලන් ආරක්ෂා කරන්න වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ගිය සතිවේ කොටසේ තිබුන සිත්ගන්න දේ තමයි ෆ්ලෑෂ් ටිම් එකේ අනාගතය තිරණය කරන්න ගන්න මහන්සය කොයි තරම්ද කියන එක. මොකද ආයෙමත් සැරයක් එයාලා සැවටාර් නවත්වන්න කියලා හිතාගෙන අර පාෂාණයේ ඉතිරි කොටස ස්පීඩ් ෆෝස් එකට දැම්මා. කොහොම වුනත් ඒකෙන් වුනේ සැවටාර් ඇත්තටම එලියට නිදහස් වෙලා ආපු එකනේ. මම නම් හිතුවේ එයාලා සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉන්නෙ කියලා දැනගෙනයි ඉන්නෙ කියලා. ඒත් කොහොමෙන් කොහොම හරි හැමදේකින්ම ටීම් එකට නරක වෙලාවක් ලැබුවා. හරියට නිකන් එයාලා හිතා මතාම කෝච්චියට බෙල්ල තිබ්බා වගේ වැඩක් තමයි වුනේ.
ගිය සතියේ කොටසේ විදියට සැවටාර් වෙනුවට වොලි ස්පීඩ් ෆෝර්ස් එකේ හිර වුනානේ. ඒක පිලිගන්න පුලුවන් වුනත් පොඩි පොඩි අවුල් නැතිව නෙවෙයි. මොනවා වුනත් කතාවේ රසයට හානියක් වෙන්නෙ නැත්නම් කොමික් ලෝකයේ ඕනිම දෙයක් වෙන්න පුලුවන්නේ. කොහොමෙන් කොහොම හරි මේ සිසන් එක ඉවර වෙද්දි අනිවාර්යයෙන් අපිට වෙස්ට් පවුලේ කෙනෙක් නැතිවේවි වගේ. ඒ වගේම වොලිට තවත් වේගවත් වෙලා එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවත් ඒ දේ අනිත් පැත්ත තමයි වුනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි වොලි පිස්සෙක් වගේ හිතන්නෙ බලන්නෙ නැතිව වැඩ කරපු නිසයි. සමහර විට මේ සැවටාර් එයා වෙන්නත් පුලුවන්. මොකද සැවටාර් කියනවානේ ‘මමමයි මාව නිර්මාණය කලේ’ කියලා.
ඒ වගේම කලින් කොටසේ තවත් ප්‍රධාන දෙයක් වුනේ බෙරී එකපාරටම අයරිස්ට බදින්න යෝජනා කරපු එකයි. ඒක ඉක්මන් දෙයක් වෙන්න පුලුවන්? ඒත් ඒ හේතුව නිසාම කියලා කියන්න බෑනෙ. මොකද එයාට තව මාස කිපයයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වුනත් ඇත්තටම බෙරී ඒ දේ කරලා තියෙන්නෙ අයරිස් මැරෙන දවසේ මුද්ද තිබුනේ නැති නිසා කියලා එයාගේ කටින්ම පිට වුනානේ. කොහොම වුනත් ඒකෙන් වුනේ ඒ දෙන්නා අතරේ තිබුන සම්බන්ධය නොහිතපු විදියට සංකිර්ණ වුන එකයි.
ඉතින් ගහපු හැම ප්ලැන් එකක්ම වැරදුන වෙලේ බෙරී මොන වගේ දේවල් කරයිද? ෆ්ලැෂ් ටිම් එක මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද? ඒ ගැන දැනගන්න අපි මේ කොටස බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E16.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19893 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thank you sahooo
බොහොම ස්තූතියි සහෝ
mata hitenawa zavatar Barry da kyalat. Mokada eyage katawen eya future idan apu kenek ne. itn team eke kenek fall. twa knk suffer, twa knk betray ne. ekn passe ehma unada danna ne.
thanks again……
bohoma sthuthie saho. obalata jaya
sub 1 tnx bro!! keep it up…….
ko ane eelaga epiye sub eka ikmanata dennako
ai bn anith tv series hama ekakma velaavata deddi meeka vithara patta parakku venne! ai late kiyala kiyapallako bn…balan innava api!
Ammapa thama na bn
ow bn…epa wenava
17 sub ko bn
17 sub eka denne nathda brother
Good job,Great effort,,
Keep it up broo,
!7 th awith saho ekatath saba denna
we are waiting for it….
Flash season eke 17 ep eka tama natte ai.api balan innawa.ekat ikamantama sub karann kiyala illanawa plzz
Ane w two worlds kiyana korean drama eka patta lassani eketh sinhala sub dennako.plzzzzz.ane kohomahary denna.patta kathawa.eka.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
thanks ……………………………………………
thanks 4 sub.
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekta Thanks saho
වොලී සැවටාර් වෙන්න විදිහක් නෑ බං.මොකද කොමික් කතා වලට අනුව ෆ්ලෑශ්ල පස් දෙනාගෙන් කෙනෙක් වොලී කියන්නේ
Sub ekata thanx
thanx
Thanks Bro.
Thanks !!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!
elama broo.ubnm deiyek
බොහොම ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු වැඩේ. ජය!
thanks
godaak sthuuthii sahoo sub ekta
Thanks for the subtitle
Thanks..
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank u 🙂
Tq bro
Oyala naththam flash kathawe sub ganna thenak ne mcn.tibunath mechchar gelapimak nam ne.thanks bro
Thanks bro
උපේට ස්තුතියි
වොලියා බේරගන්ඩ ගිහින් බැරියා
වැඩේ කා ගනියිද දන්නේ නෑ
ඇරෝගෙන් හම්බවෙමු
at last thnk y for sub !
Tnx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankz for subtitles…
thnx bro…
thx
උපසිරසියට බොහොම තුති සහෝ..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
ජය වේවා..!
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!
සබට ස්තුතියි සහෝ….
Thank you kollo sub ekata, digatama kragna ymu.
Tnx
tnx saho………
fatta bro..digatama yamu
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!
Thanks bro…!
මට නම් ඉස්සර ඉදලම වොලී කාරයව දිරවන්නේ නෑ.
කොහොම වුනත් සබට බෝම තුති.
ජය.
හම්මේ ඇති යන්තම්
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම උපසිරසිය දෙනවට..
sub ekata thanks saho..
නියමයි..සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…
tnx bro sub ekata
thanku saho
Bohooooooooma Sthuthi aiya… Iye idan reload kara kara balan unne. Berima thena Sub nethuwath ude tkak beluwa. E tharam den maara Rasawath Flash Appaaaa…. Me Savatar Kauda Kiyana ekanam Matath kynna be thaama.. Attatama Mokaaaada Me savatar ????? Hitha ganna be. Attatama Wally West da ? Wenna be.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
ඊලග කොටසින් හමු වෙමු..
thnx brother…your article is very good
oh bro thanx..HR hadaya mtnm sekai gdk eya thamai savitar mm hithanne
Tnx brooo
thanx broo
ස්තුතියි සහෝ සබ් එකට…