මිලි තත්පරයක්.. මගේ ජීවිතේ වර්තමානය අනාගතය සේරම වෙනස් වෙන්න ගියේ එක මිලි තත්පරයක් විතරයි. එක වචනයක් වචන පොදියක් වෙලා අන්තිමේදී මගේ පාලනය නැති වෙලා ගිය ඒ මිලි තත්පරේ.. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට පෙරලුව මිලි තත්පරේ.. ජිවිතයක් මගේ අතින් නැති වුණ කම්බි කූරු ලෝකය මට උරුම කල මිලි තත්පරේ.. මාව වෙනස් ක…

මිලි තත්පරයක්..
මගේ ජීවිතේ වර්තමානය අනාගතය සේරම වෙනස් වෙන්න ගියේ එක මිලි තත්පරයක් විතරයි.
එක වචනයක් වචන පොදියක් වෙලා අන්තිමේදී මගේ පාලනය නැති වෙලා ගිය ඒ මිලි තත්පරේ..
මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට පෙරලුව මිලි තත්පරේ..
ජිවිතයක් මගේ අතින් නැති වුණ කම්බි කූරු ලෝකය මට උරුම කල මිලි තත්පරේ..
මාව වෙනස් කළා.. මං කවුද මටවත් හිතාගන්න බැරි වෙන තරමටම.
මෙතනින් එහාට මගේ ජිවිතේ.. ??
ජිවිතේ යන්තමට හරි එල්ලිල තිබුණේ..
සහෝදරය ඉස්ම සහ එයාගේ බිරිඳ මාරා නිසා කීවොත් වරදක් නෑ
ඔය අතර ඉස්මගේ හදිසි මරණය..
ගොඩක් දේවල් වුණාට පස්සේ ශේප් එකේ ගෙවුණ ජිවිතය..
ජිවිතේ ඔහොමයි.
පුංචිම හොඳ දෙයක් වුණා නම් ඒ තමයි ඔලිවියා..
ඒක සිද්ධ වුණේ අහම්බයක් විදිහට.
එයා ආවා මගේ ජීවිතේට..ඔලිවියා..
අපි දෙන්නා එක්කෙනෙක් වුණා..ජිවිතේ එකලාසයක් වේගෙන වගේ ආවා.
කාලේ ගියා..දෙන්නගේ ජීවිතේට තුන් වෙනියෙක් එන සුභ ආරංචියක්..අලුත් ගෙදරක්..
ජිවිතේ හරිම ලස්සනයි වගේ..ඒ ඔක්කොම,
ට්රීං ට්රී ට්රීං..!
ජිවිතේ කනපිට පෙරලුනේ මේ ෆෝන් කෝල් එකෙන් පස්සෙයි.
කතාව දෙක තුන හතර වුණේ මින් පස්සෙයි
මතක නම්,
අතුරුදන් බිරිඳක සොයන සැමියෙකුගේ කතාවක්.
මුණි සරණ ගිය අයගේ අඹ සරණ ජිවිතවල සුල මුල දිග අගිසි හොයන සොයා යන කතාවක්..
අතීතයේ වැළලුනු මිනිසුන් වර්තමානයේ අළු මතින් පිබිදෙන්න යන කතාවක්.
කුරිරු ලෝකෙක අහිංසකයා පොලවට වැළලුන කතාවක්.
මේ සියලු කතා එකිනෙකට බැඳෙන, අතීතයෙන් හෙවනැලි තුළින් ගොඩට එන කතාවක්.
මේ තමයි අපේ කතාව.
හොඳයි එහෙමනම් මිත්රවරුනි,
ඔයාලගේ මේ දවස්වල ආසාවෙන්ම බලාගෙන යන ස්පැනිෂ්
මිනි මාලාවේ තවත් එක් කතාංගයක් ඔබ හමුවේ තබන්නටත් මේ සූදානම.
The Innocent.
ඉපදුනේ මෙක්සිකෝවේ තියන
දුගී දුප්පත්ම ප්රදේශයේ.
අම්ම තාත්ත නෑ..පස්සේ මම හැදුනෙ අනාථ නිවාසෙක.
මං ස්පාඤ්ඤයට ආවෙ අමුත්තෙක් හොයාගෙන.
අන්තිමේදී මං නතර වෙන්නෙ එයා ගාවයි.
එයා මට පොරොන්දු වෙනවා
ස්පාඤ්ඤයේ ඉන්න ලියකියවිලි වගේම,
ඇති කරනවා හිතේ
අනාගතයක බොරු විශ්වාසයකුත්.
ඔයා දන්නේ නැති දේ තමා
ඒ “අනාගතේ” එන්නේ
ඔයාට කවදාවත් ගෙවන්න බැරි මිලක් එක්කයි.
අද ඔයා දකීවි මගේ කතාව..එතකොට මං කවුද?
කියන්න දෙයක් නම් නෑ කුතුහලේ කඩන්නෙත් නෑ..කාටත් අල්ලලා යනවා ඇති. එක පිම්මට බලාගෙන යන්න තිබ්බ නම් හිතිලා ඇති. ඒ අන්දමේ අගේ ඇති කතාවක් තමයි මේ පාර නෙට්ෆ්ලික්ස්ල ගෙනල්ල තියෙන්නේ. දන්නෝ දනිති ස්පැනිෂ් කුතුහලේ රහ පදම. එහෙමනම් බලමු කාරිය ඉතිරි හරියත්. හෝව් හෝව්. යන්න කලින්. දෙයියනේ කියල කාලෙකින් පට්ටම ආසාවෙන් බැලුව කතා මාලාවක්. ඉතිං මේකට සබ් දෙන වැඩේට මාවත් සම්මාදන් කරගත්තට මයුර සුරාජ් සහෝදරයව ඒවගේම නිලුපුල් සහෝදරයවත් ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඊළඟ එපිය තවත් සහෝදරයෙක් අරගෙන ඒවි. පටි තද කරගන්න විතරයි තියෙන්නේ .එහෙනම් හරිය.
සූදානම් වෙන්න මේ පැටලුනු තුන් නුල් පොටේ තවත් ගැටයක් ලිහන්න..
මීටරෙන් බලමු වගේම මීටරෙන් ඉඳිමු ..ජය !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,708 downloadsDownload The-Innocent-2021-S01-E05-1.1.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
32 comments
සියන්ත
Ashvin
Thanks machanlaaa… පොඩි ඉල්ලීමක් තියෙනවා ජනප්‍රිය රූපවාහිණී කතා මාලාවකට උපසිරැසි ලැබුණෙ නෑ මාස ගානකින්.. පුලුවන්නම් මේ ඇඳිරිනීති කාලෙ ගෙදරට වෙලා බලන්න සුපිරි tv series එකක් අරන් එමුද ඉස්සර වගේ සෙට් එකම එකතු වෙලා..
The expans, Grimm, Friends, Sons of anarchy, Seal Team, Riverdale, Salem,Europhia,American Horror story, The Unit, Roman Empire, The mist, X hunters වගේ එකක් හරි කමක් නෑ..Sohan Jayasooriya
The Mist කිව්වෙ අර එපිසෝඩ් 10 එක නේද? මීදුම එන සීන් එක? ඒකට සබ් දීලා තියෙන්නෙ සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Shadow and S01 (2021) සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද?
හුගකාලයක් බලන් හිටියා කවුරු හරි සබ් දෙයි කියල..Ashvin
ආ ඔව් නේද ඒකට සබ් තියෙනවා දැන් දැක්කෙ. පුලුවන්නම් ඔතන තියෙන එකකට හරි වෙන සුපිරි සීරිස් එකකට හරි සබ් කරන්නකො. පොඩ්ඩක් සෙට් එකේ අයට කියල බලන්නකො. ඔයාලගෙ ඉන්න කට්ටිය හැටියට එක්කෙනෙක් එක එපිසෝඩ් එකක් කරාම ඇතිනෙ සහෝ. Shadow and bone නම් වෙන වෙබ් අඩවි දෙකකින්ම උපසිරැසි දීල තියෙන්නෙ. ඒක හුඟක් අය බලල තියෙන්නෙ සහෝ දැන්. ම්ං දැක්කා ටෙලිග්රෑම් එකේ පවා ඒක ශෙයා වෙලා හුඟක් ඩවුන්ලෝඩ් තියෙනවා. ඒ නිසා කොහෙවත් සබ් නැති සුපිරියකට සබ් දෙන්නකෝ.
Kasuni
මේ innocent E05 Sub එක දැන් එතන නැහැනේ...මම බලාගෙන ආපු Series එක..Please ඒක දෙන්න විදියක් නැද්ද
sachintha
Shadow And Bone සීරීස් එකේ නම...
Anonymous
thanks bro
Sohan Jayasooriya
ඒ ලිපිය නම් සුපිරියි අයියේ
මයිකි
කතාව නියමයි. කෙල්ල චාටර් චරිතයක්. අපේ රටේ කොල්ලො වගේ අන්තිම කොච්චර වටේ ගියත් කමක්නැ කියලා කියයි. හම්ම්... කතාවේ ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න
xd
sub එකට thanks
බ්රෝ Ash vs Evil Dead S3 එකේ සබ් දාලා ඉවර කරන්න පුලුවන්ද?Anonymous
පටි තදවෙලා වෙන මොකක් හරි වෙයිද දන්නෑ
ඒහින්දා ඉතුරුවත් ඉක්ම්න්ට දෙන්නpradeep
machan anith tikath ikmanatama denna naththam meke thal eka nathiwenawa maru kathawa.. thanx sub walata
චතුරංග බුද්ධික
උපසිරැසියේ මොකක් හරි අවුලක්. බලද්දී එපා වුණා...
අචින්ත
මොකක්ද ගැටලුව කියල හරියටම කියපන් මචන්.
චතුරංග බුද්ධික
ආහ් ගොඩාක් තැන් වලදී ඊළඟට එන්ට තියෙන එක දැන් පෙන්වනවා වෙලාවත් එක්කම... ඊළඟ තැන මොකවත් නෑ...
ඉතින් දැන් මොකක්ද කියන්නේ කියලා බලන්ට කලින් දෙබස තියෙන තැනට යන්ට ඕනේ...
ආසාව නිසාම එහෙම කර කරා බැලුවා...
ඒත් පරිවර්තනය සුපිරියටම තිබුණා...
ඒක නිසා තේරුම් ගන්ට අවුලක් වුණේ නෑ...පරිවර්තනය එල...
Supun Kaushalya
Thanks saho
shashika thilakarathna
macho meke su eka theyda
Kapurala
Download not found kiyala enwa ne BN
Anonymous
Subtitles ගන්න බැහැනේ
Milan
මේකේ sub එක නෑනේ..Please Help
Nuwan
අයියෝ කෝ මේකේ Sub එක නැහැනේ.Not Found කියල තියෙන්නේ ඇයි..මම ආසාවෙන් බලාගෙන ආපු කතාව...
Pramukmili
Thanx bro...........
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub ...❤️
Sasanka
Thanks for the sub
Hasantha
Thanks
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks...........
Akila Dilhara
Thanks Brother...
Advertisement



වාව් ඒ ලිපිය