ඩේසියි සිමන්ස් දෙන්නා ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වුනාට පස්සෙ දෙන්නා ඇහැරෙන්නෙ වෙනස්ම තැන් වලින්. ඩේසි ඇහැරෙන්නෙ ගෙදරක. එහෙදි එයාගෙ පෙම්වතා වෝඩ්. මේ දෙන්නම හයිඩ්රා එකට වැඩ කරන අය. හැබැයි වෝඩ්ට ඩේසි ගැන අමුත්තක් දැනෙන්න ගන්නවා. ඒ එයා හැසිරෙන විදිහ නිසා. ඩේසිට හයිඩ්රා එකේදි මේ සහා ෆිට්ස් දෙන්නා හම්බවුන…
ඩේසියි සිමන්ස් දෙන්නා ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වුනාට පස්සෙ දෙන්නා ඇහැරෙන්නෙ වෙනස්ම තැන් වලින්. ඩේසි ඇහැරෙන්නෙ ගෙදරක. එහෙදි එයාගෙ පෙම්වතා වෝඩ්. මේ දෙන්නම හයිඩ්රා එකට වැඩ කරන අය. හැබැයි වෝඩ්ට ඩේසි ගැන අමුත්තක් දැනෙන්න ගන්නවා. ඒ එයා හැසිරෙන විදිහ නිසා. ඩේසිට හයිඩ්රා එකේදි මේ සහා ෆිට්ස් දෙන්නා හම්බවුනත් එයාලට කිසිම දෙයක් මතක නැ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E17.HDTV.x264-KILLERS
1,443 downloadsDownload Marvels-Agents-of-SHIELD-S04E17.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
71 comments
Ajith Priyantha
Nirodha uthpala
Umba itean vadak bara gattoth tean kiyanna vachana na eaka davasak atulatha deepu eaka gana mama hadawatinma කෘතඥතාව puda karanava bro obata ireriyatama yanna avashya shaktiya labewa kiya ma partana karanava
Nirodha uthpala
Ah hukanava amataka vuna ne subama suba aluth avuruddak veva
kasun
සුබ අළුත් අවුරුද්දක් වේවා
Dilshan
supiriy machan... suba aluth awruddak wewaa!!!
Lahiru
HAPPY NEW YEAR
Thanks mcn sub ekataRavindu
Sub ekt thnx bro. Ah e wgema suba aluth auruddak wew
Ayesh
Subha Aluth Auruddak Wewa!!!!!
amila
subata thanks machan ubaata subama suba alut auruddak Wewa!!!!!
Asela
තැන්ක්ස් මචන් සබ් එකට ...සුබ අලුත් අවුරුද්දක් වේවා...
isuru
sub ekata sthuthiy, thawa thawath apita sub denna shakthiya wasanawa labewa! Suba Aluth Awuruddak Wewa!
CHAMALKA
SUB EKATA THANKS SUBA ALUTH AURUDDAK WEWA!!!!!!!
Hiruna prabodha
සබට ගොඩාක් ස්තූතියි සහො.. ලැවුවා ඌ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
sudharaka
bohoma sthuthi saho sub ekata
Suneth
Thanks macho... suba aluth awuruddak wewa..
Damith Perera
thanks bro
Tc
Happy new year !!
Lasawblpk
Machan ane meka parakku nokara dunnata bohoma pin.issarahatath me vidihatama denna.
Suba aluth auruddak weawa.mNj
Elamaaa...
Happy New Yearමේනක...
සුභ අලුත් අවුරැද්දක් වේවා෴ BAISCOP karraya mandalayatama
Dimuth Hewagama
Thanx...
sudda
ස්තුතියි බෝරෝ...........
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.NISANGA
සුබ අලුත් අවුරුද්දක් වේවා!
බොහොම ස්ත්තූත්යි සබට..Milan Ranishka
bohoma sthuthu saho...
suba aluth awrudhdhak wewa...Chamalka Lakshan
බොහොම ස්තුතියි සහෝ.. ජයෙන් ජය!! සුභ අලුත් අවුරුද්දක්!!!!
Malshan Hasaranga
thnx brv
සුබ අලුත් අවුරුද්දක් වේවා!අශාන් ලලහිරු
ස්තුතියි
ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !කැළුම් විචින්තක
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.....
සුභ අළුත් අවුරුද්දක් වේවා ......... !!!!!!!!Kasun
බොහොම ස්තූතියි සහෝ........
සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!sam
Oba athulu api wenuwen SINHALA UPASIRASI dena siyaluma denata SUBAMA SUBA ALUTH AWRUDDAK WEWA.
Amalka Himeshan
bohoma sthuthi saho sub eka dunnata
Suba aluth avuruddak vevadilruk
happy new year mcn....................
Sudheera Kasun
Thanks yaluu
සුභ අලුත් අවුරුද්දක් වේවා...!Anurudda J
thanks machan
Wish u Happy New YearDasun
Thank You Brother for Sub....
Wish You Happy New Year Brother...
Nalin perera
නියමයි ලහිරු සහෝ! සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා!
ජය වේවා!
Dhananjya Jagath
sub ekata thnx bro uda u aluth aurudda subama suba aluth auruddak wewa
dula
aluth awurudde ikamanata deela thada thada bro
Malith Weeramuni
Affata maru thanx me para kalinma deela... digatama karan yamu jaya...
චින්තක
හම්මේ මේක එනකල් මග බලන් හිටියේ බන්. තැන්ක්ස් උබට. සුබම සුබ අවුරුද්දක් වේවා !!
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saho obatath,….Labuwau nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……Thiwanka Mahesh Madusanka
මහන්සියට ගොඩක් ස්තූතියි සහෝ..........සුභුම සුභ නව වසරක් වේවා........
Sumal
Thanks bro.
ishan
Thanks for sub
dean
තැන්ක්ස් උබට. සුබම සුබ අවුරුද්දක් වේවා !!
RMC
සුබ අළුත් අවුරුද්දක් වේවා !
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තුතියි ලහිරු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
18 වෙනි කොටසෙන් හමු වෙමු
සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝමිතුල් ලක්ශිත
තෑන්ක්ස් සහෝ සබ් එකට
#ජය වේවාසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ඔබ පවුලේ සැමට
Shalika
Thank you very much bro.Mn ada tamai sub eka gtte. Mm hituwe ne mechchra kalin dewi kiyl. Sub eka kalin dunnata thabks. Suba aluth auruddak wewa...!!!!!
Advertisement



සබ් එක එනකම් බලාගෙන හිටයේ
සබ් එකට ස්තුතියි
සුබ අළුත් අවුරුද්දක් වේවා......!!!!!!!!!!!!!!!!