Watch Trailer

The Remarried Empress [S01 : E02] Sinhala Subtitles | කිරුළට සැඟවිය නොහැකි වේදනාවක් [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ!

ඔන්න එහෙනම් The Remarried Empress කතාමාලාවේ දෙවැනි කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. පළවෙනි කොටස බැලුවා නම් නැවියර්ගේ ජීවිතය වගේම මේ රාජ මාලිගාව ඇතුළේ තියෙන සබඳතාත් පිටින් පෙනෙන තරම් සුන්දර නැහැ කියලා ඔයාලට තේරෙන්න ඇති

රශ්ටා එක පාරම රජතුමාගේ උප බිසවක් වෙන්න යන හැටි මේ කොටසින් බලා ගන්න පුළුවන් 😉

රැජිණියක් වුණා කියලා හිතට දැනෙන වේදනාව අඩු වෙන්නේ නැහැ. ඒත් සාමාන්‍ය කෙනෙක් වගේ ඒ හැඟීම් පිට කරන්න ඇයට නිදහසකුත් නැහැ. තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ රැජිණියකගේ වගකීම් අතර නැවියර් මුහුණ දෙන අසීරු තත්ත්වය මේ කොටසින් තවත් සමීපව දැකගන්න ලැබෙනවා.

මාලිගාව ඇතුළේ කෙනෙක් කියන පුංචි වචනයක් වුණත් තවත් කෙනෙකුට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ආදරය, ගෞරවය සහ බලය එකට පැටලෙද්දී කෙනෙකුට සාධාරණයි කියලා පෙනෙන දෙයක් තවත් කෙනෙකුට කොච්චර අසාධාරණ වෙන්න පුළුවන්ද? මේ කොටස බලද්දී ඒ ගැනත් හිතෙයි. ඒ අතරේ නැවියර්ගේ හිතට පුංචි සැනසීමක් ගෙනෙන මොහොතකුත් නැතුවම නෙවෙයි.

ඉතින් වැඩි විස්තර කියලා කතාවේ රසය අඩු කරන්න යන්නේ නැහැ. මේ චරිත ගැන පළවෙනි කොටසෙන් ඇතිවුණු අදහස් දෙවැනි කොටස අවසානයේත් ඒ විදිහටම තියෙයිද කියලා බලමුකෝ!

තුන්වැනි කොටසෙන් නැවත හමුවෙමු. 

හැමෝටම ජය වේවා!!!

Rank: Bronze
Ratings
Reviews
0

Subtitles by

Amila Sashen

Bronze

View profile
Subtitles
13
Downloads
0
Readers' rating
No reviews yet

Hail Megatron!!

Write a review of Amila Sashen →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.