Watch Trailer

The Terror [S01 : E03] Sinhala Subtitles | කඳින් වෙන් වුණු හිස් අත්, පා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමු කතා සමයේ තුන්වන කතාංගය.. කට්ටිය පට්ට සීතලේ හිටියට, පේනවනෙ කතාව කොච්චර උණුසුම්ද කියල.. බලපු අය නම් දන්නව ඇති. මේ කතාංගය ඔන්න ඒ උණුසුම විසි තිස් ගුණයකින් වැඩි කරන්න සමත් වෙනව.. පසුගිය කොටසින්.. පසුගිය කොටස බලපු කට්ටිය දන්නවනෙ කණ්ඩායම්…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමු කතා සමයේ තුන්වන කතාංගය.. කට්ටිය පට්ට සීතලේ හිටියට, පේනවනෙ කතාව කොච්චර උණුසුම්ද කියල.. බලපු අය නම් දන්නව ඇති. මේ කතාංගය ඔන්න ඒ උණුසුම විසි තිස් ගුණයකින් වැඩි කරන්න සමත් වෙනව..

පසුගිය කොටසින්..

පසුගිය කොටස බලපු කට්ටිය දන්නවනෙ කණ්ඩායම් කීපයක් යාත්‍රණීය මාර්ගයක් හොයාගෙන දිශාවන් කීපෙකට විසිරිලා ගියා කියල. ඉතිං හැබැයි හැම කණ්ඩායමකට එහෙම මාර්ගයක් හොයාගන්න බැරි වුණා කියල තමයි අවසානෙට කැප්ටන්ට දැනගන්න ලැබුණෙ. ඩොක්ටර් ගුඩ්සර් ඇතුළු පිරිස ගියපු දිශාවෙදි ඔවුන්ට යම් සත්වයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ල වුණා.. ඒකෙදි ලුතිනන් ගෝර්ට ජීවිතය අහිමි වෙනව.. ඒ තමයි මෘගයාගෙ පළවෙනි ගොදුර. ඒ අතරෙ කණ්ඩායමේ කෙනෙක් අර ඇස්කිමෝ කෙල්ලගෙ තාත්තට වලහෙක් කියල වැරදියට හිතල වෙඩි තියනව. පස්සෙ ගුඩ්සර් ඔහුව නැවට අරගෙන ආවත්, ඔහුට ඇස්කිමෝ මනුස්සයව බේර ගන්න බැරි වෙනව.

අද කොටසින්..

ඇස්කිමෝ මනුස්සය බේරගන්න බැරි වුණාට පස්සෙ ඔහුගෙ ශරීරය මිහිදන් කරන්න කට්ටිය සූදානම් වෙනකොට අමුතු භාණ්ඩ කීපයක් හමු වෙනව. දැනට මේ භාණ්ඩ අබිරහසක් වුණාට, ඉදිරයේදී ඒව මොකටද මේ ඇස්කිමෝ මනුස්සය ලඟ තියාගෙන හිටියෙ කියන එක වටහා ගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ ඇස්කිමෝ මනුස්සයගෙ දිවත් නෑ කියල පිරිස හොයා ගන්නව… ඔන්න මේ අතරෙ කැප්ටන් ජෝන් අද යනව නිරීක්ෂණ සංචාරයක්.. මෘගය අල්ලගන්න තමයි ඔවුන් බලාගෙන ඉන්නෙ. කොහොම නමුත් මේ නිරීක්ෂණ සංචාරයේදි කැප්ටන් ඇතුළු පිරිස ඉන්න මුරපොළ ඇතුළෙ ඉන්නකොට මෘගයගෙන් ප්‍රහාරයක් එල්ල වෙනව.. ඔන්න ඔතනින් තමා සැබෑම ඛේදවාචකය ආරම්භ වෙන්නෙ.. අද සෑහෙන මිනිස්සු තොගේකට ජීවිත අහිමි වෙනව.. කතාවට නැතුවම බැරි චරිතයකුත් එතනදි කෲර මරණයකට ගොදුරු වෙනව.. ඉතිං මේ මැරුම් කාපු කට්ටිය කවුද? ඇත්තටම මේ පහර දෙන මෘගය මොකෙක්ද? එහෙනම් ඊලඟ කොටස අරගෙන ඉක්මනට එන්නම්..

ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

4,839 downloadsDownload The-Terror-S01-E03.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

 

Subtitles

4,839 downloadsDownload Subtitles24 KB

40 comments

  1. Lasa_Sadaru

    tnq....

  2. indula D

    Thanks...

  3. New day

    සුපිරි machan eye ඉඳන් inne sub eka danaka

  4. Dasun

    අම්මෝ මේක එනකන් මඟ බලන් උන්න හැටි... මේක තමයි මේ දවස්වල ඇඟ කිළිපොලාගෙන බලන එකම tv series එක..

  5. rasanga

    Thanks bro

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. Milindapriyalal

    නියමයි කතාව පටිිට sub එක එනකල් හිටියෙ thanks bro

  8. Asanke

    Thanks bro

  9. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  10. rashmikanaveen29

    elma ela

  11. harshani11112

    ස්තුති උදයංග සහො ...සතුටුයි ඉක්මනින් සබ් දෙනවට...

  12. chiro

    woooow....supiri mac mehemama sub denna digatama pattama series ekak

  13. Ayesh Prashan

    Thank You

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. shadow

    thank sub ekta....
    jaya...... veva

  17. Sherlock holmes

    Elama thanks

  18. Gmail

    thaks bro

  19. suranuwan

    thanks bro sub ekata....

  20. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු...

  21. harshahjk

    බොහෝම ස්තූතියි උදයංග. තුවන කොටසත් බලල තමයි මේ කොමෙන්ටුව දාන්නේ. දැන් කතාව අමුතු වීගෙන එනවා වගෙයි. එතකොට කැප්ටන් ජෝන් huk -kah - hoi. එහෙමනම් 4වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  23. Kulanjana Maduranga

    sub 1ta thanks.....

  24. scjmanoj

    sub walata thanks maekechan ela .... eth sub wala medadi ube nama play wena eka wadayak ban. ele play time adu karapan.. bs

    1. උදයංග සම්පත් හතරසිංහ

      එකෙන්ම.. ඒක ඇත්තටම ආසාවට දැම්මෙ.. අලුතෙන් කරන ඒවගෙ එහෙම ප්‍රශ්න නැහැ.. ඒ වරද නිවැරදි කර ගන්නම්.. ස්තූතියි..!

    2. scjmanoj

      uba nihathamani ela kollek ban. jaya wewa......

  25. npmuweerasinghe

    thanks.

  26. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  27. panagama

    thanks.....

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  30. Milind@

    Thanks saho

  31. lrlakmal

    TNX FOR SUB

  32. dil_shan

    tnz sub ekata.

  33. imyk

    Thnz......Thnz....

  34. Lahiru Lakshan

    thanks machn...

  35. Sajithlakshan

    thanks ..................

  36. Haashan Dhanushka

    thnxxxxxx

  37. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.