The Vampire Diaries S05 Sinhala Subtitles ෴ අද කොටස ෴ ඩේමන් දැනගන්නවා එලේනා ඉන්නේ අනතුරක කියලා, ඒ මොකද කූඩුවෙන් එලියට පැනගන්න පුළුවන් වුණේ ඩේමන්ට විතරයි, ඉතින් එයා ස්ටේෆන්ගේ උදවු ගන්නවා එලේනාව හොයාගන්න. ස්ටෙෆන් පුදුම වෙනවා ආරෝන් පවුලයි ඩේමන් ගෙයි තිබුන සම්බන්ධකම් දැනගත්තම. ඒ අතරේ ඩේමන්ව නවත්තන්න ඕන…

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ අද කොටස ෴

ඩේමන් දැනගන්නවා එලේනා ඉන්නේ අනතුරක කියලා, ඒ මොකද කූඩුවෙන් එලියට පැනගන්න පුළුවන් වුණේ ඩේමන්ට විතරයි, ඉතින් එයා ස්ටේෆන්ගේ උදවු ගන්නවා එලේනාව හොයාගන්න. ස්ටෙෆන් පුදුම වෙනවා ආරෝන් පවුලයි ඩේමන් ගෙයි තිබුන  සම්බන්ධකම් දැනගත්තම. ඒ අතරේ ඩේමන්ව නවත්තන්න ඕනේ නිසා ඩොක්ට වෙස් එයාගේ හොඳම ආයුධය මුදාහරිනවා, එතකොට ඩේමන් වෙන ප්‍රශ්නයක පැටලෙන නිසා.

 

මේ අතරේ එලේනා පුදුම වෙනවා ඩොක්ට වෙස් විට්මෝ පාසල ගැනයි එයාලගේ අනාගත අරමුණු ගැන කියන දෙවල් ඇහුවහම. මේ අතරේ ඩේමන්ට දාපු ඇම එතකොට ගොඩක් ප්‍රශ්න ඇති කරන්න පටන් අරගෙන. ඩේමන්ට දාපු ඇම ගැනනම් මම ඔයාලට කියන්නේ නැහැ. මේ ඇම ඩේමන්ගේ පරණ යාලුවෙක් කියලා හිතාගන්නකෝ, එච්චරයි……..

 

“ තව වැඩිදුර කියන්න යන්නේ නැහැ, ඔයාලම කතාව බලලා දැනගන්න.”

 

 

කතාව : Fifty Shades of Grayson

විකාශය වූ දිනය : 2013 දෙසැම්බර් 12

අධ්‍යක්ෂණය : කෙලී සයිරස්

රචනය : කෙවින්  විලියම්සන්

IMDB අගය  : 8

 

“ඊළග කොටසින් නැවත මුණගැහෙමු. ඔබට ජය”

 

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

98 downloadsDownload The-Vampire-Diaries-S05E10-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

98 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.