Watch Trailer

VisionQuest [S01 : E06] Sinhala Subtitles | ජොකාස්ටාගේ සහ පැලඩින්ගේ විස්තර [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

අයුබෝවන් අදත් ඔයාලා හැමෝටම,

Disney+ හරහා මාර්වල් සිනමා විශ්වයේ (MCU Phase Six) අතිශය කුතුහලයෙන් යුතුව විකාශය ආරම්භ වූ "VisionQuest" අපූරු විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi / Mystery) කථා මාලාවේ හයවන කොටස අරගෙන තමයි අද මම ආවේ.

කථා මාලාවේ නම: VisionQuest (Vision)
කොටසේ නම: S01E06
විකාශය වූ දිනය: 2026 ඔක්තෝබර් 27 / 28
වර්ගීකරණය: Sci-Fi / Action / Mystery / Philosophical Drama
ප්‍රධාන නළු නිළියන්: Paul Bettany (Vision), James Spader (Ultron), Emily Hampshire (EDITH), T'Nia Miller (Jocasta), Ruaridh Mollica

කතාව ගැන:
පස්වන කොටසේ අවසානයේදී තෝමස්ව පැලඩින්ගෙන් බේරගන්න යන විෂන් ඇතුලු කට්ටියට එතනදි තව කෙනෙක් හමෙවෙනවා. ඒ අතර අල්ට්‍රොන් එයාගේ ජොකාස්ටා එක්ක සුහද හමුවක විස්තර විමසමින් ජොකාස්ටාගේ අතීත විස්තර අල්ට්‍රොන්ට පෙන්නනවා.

107376

107377

107375

කතාව කිව්වම අගේ නැතිවෙනවනේ. ඔයාලම බලන්නකෝ.ඉතින් ඊළඟ කොටස් දෙකෙන් පළවෙනි කාතාසමය අවසානයි. ඊළඟ කොටසත් අරගෙන ඉක්මනින් හමුවෙමු. එතකම් හැමෝටම සුබම වේවා!

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
31
Downloads
10K
Readers' rating
No reviews yet

"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Write a review of යොහාන් සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

2 comments

  1. එල්. සී. ද මැල්Admin

    ස්තුතියි උපසිරසට! ❤️
    දිග⁣ටම හොඳ නිර්මාණවලට උපසිරසි කරමු! 😊
    ජය!✌

    Reply
    1. යොහාන් සම්පත්

      ස්තූතියි සහෝ 🤍
      ඔයාලා නිසා තමයි අපිටත් මේවා කරන්න ආසාවක් ඇතිවුනේ. 🔥

      Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.