MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)තිසල් නදීශනනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Witches of East End [S01 : E01] | මෙය ආරම්භයක් පමණයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

WITCHES-OF-THE-EAST-END-SEASON-1

​ඔයාල හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව!!

​ඔන්න ඉතින් මාත් අලුත් වැඩකට බැස්ස. ඇත්තටම කියනවනම් මේ ටීවී සීරියස් එක කලේ ඔයාල වෙනුවෙන්මයි. මට හැඟෙන විදියට දැන් කාලෙ ෆිල්ම් වලට වඩා රූපවාහිනි කතා මාලා පැත්තට කශ්ටිය යොමුවෙනව වැඩියි… ඒ හින්ද මම හොද රූපවාහිනී කතා මාලාවක් තෝර ගත්ත ඔයාලට දෙන්න.. ☺

​මේකෙ පලමු කොටස විකාශනය කරල තියෙන්නෙ නම් 2013 වර්ශයෙ ඔක්තෝබර් 6වෙනිද. මේ වෙනකොට මේකෙ දෙවනි කතාමාලාවත් විකාශනය වෙමින් තියෙන්නෙ. මේ කතා මාලාවට IMDb 7.7ක ඉහල අගයක් ලැබිල තියනව. මේකට එච්චර ඉහල අගයක් නිකම්ම ලැබෙන්න විදියක් නෑනෙ… ඒකට මේ කතාමාලාවෙ මොකක්හරි විෂේශයක් තියෙන්නෙ ඕනනෙ.. ඒක ඉතින් මේක බලනකොට ඔයාලට බලාගන්න පුලුවන්… මේකෙ ඇමරිකාවෙනම් බලන්න ඕන වයස් සීමාව විදියට දාල තියෙන්නෙ අවුරුදු 13 සිට වැඩි අයට. ඒත් මමනම් ලංකාවේ අයට මේක නිර්දේශ කරන්නෙ 16ට වැඩි අයවත් බලන්න කියල.

​කතාව ගෙතිල තියෙන්නෙ මායාකාර පව්ලක් වටා. ඒ පව්ලෙ ප්‍රධානිය තමයි අම්ම (ජොවානා බෝචම්ප්) ඊට පස්සෙ එයාගෙ දූල දෙන්න (ෆ්රේයා බෝචම්ප් සහ ඉන්ග්‍රිඩ් බෝචම්ප්) නැන්දා (වෙන්ඩි) මේ කට්ටියන්ට වෙන ත්‍රාස ජනක ක්‍රියා තමයි කතාව පුරා තියෙන්නෙ. මේ පළවෙනි කොටස නිසා මේකෙ විස්තරයක් දුන්නොත් ගතියක් නැතිවෙනව… ඊලඟ කොටසෙ ඉදන් අනිවාර්යෙන් විස්තරයක් දෙනව.. මේක භාගත කරලම බලන්නකො.. එතකොට කියනවට වඩා හොදයිනෙ…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​එහෙනම් ජයවේවා!!
ඊලඟ උපසිරසෙන් හම්බවෙමු!!

පා.ලි.​
බාගත කිරීමේ ලින්ක් වල තැබූ වරද නිවැරදි කොට ඇති අතර ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිමි. ඔබ ඒ බාගත් පිටපත මකා නොදමන ලෙස ඉල්ලා සිටින්නේ ඒ කතා මාලාව ලගදීම ඔබ අතට පත්වන බැවිනි.

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3368 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                      All Episodes                         Next Episode >>

59 thoughts on “Witches of East End [S01 : E01] | මෙය ආරම්භයක් පමණයි… [සිංහල උපසිරැසි සමඟ]

  • yashoda rashmika

    Ane ban season 2 Nam one…

    Reply
  • pradeep hashan

    season 2 karannadda bro

    Reply
  • bro season 2 kran nedd????????

    Reply
  • oyalaga site aka tiyana godak torents wala domains invalid.makath a waga tv serious akak

    Reply
  • ලොවෙත් නෑ මචං ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම

    Reply
  • mamath onna bawooo….tv s: hoda athi kiyala mama hitanawa.Thanks hode..

    Reply
  • niyamai saho.patta.s2 akatath ikkamanata sub denn.obata jaya

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Rivindu Rasanjna

    Niyama katawa sahoo. ..Thanks. ..

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. අලුත් වැඩේට සුබපතලම බාගන්නම්. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    දැන් 2නි සීසන් එකත් යනවා
    720p web dl කොපියටත් දිගටම සබ ඔනි
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • තිලංක

    එල මචං……. දිගගගගගගගගගගගටම කරගෙන යමු.

    Reply
  • kathawa niyamai wage saho digatma denna balanna ganna mekatha ehanam thankz

    Reply
  • aluth wadak ele ele,, ya api tv serios tama dan wadipura set wenne,,, digatama denda hode..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. 😛
    ඔයගේ කතාවනම් ඇත්ත.
    අර ටිවි සිරිස් බලනවා කිව්ව කතාව.
    කොහොම හරි වැඩේ නියමයි.
    මුලු කතාවම දිගටම ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • ඔන්න මමත් එනවා මේ කතාමාලාව බලන කන්ඩායමට එකතුවෙන්නෙ. පලවෙනි කතාමාලාව සම්පූර්නයෙන්ම ඉවර වෙලා තියන නිසා වේගයෙන් සබ් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනවා. 24 වගේ දවසට එකක් දෙන්න පුලුවන් නම් එල තමයි ස්තූතියි. ජයවේවා!

    Reply
  • I.W.M.S Ilangakoon

    elakiri machoooo,,, thankz wewa

    Reply
  • රවිඳු නිපුන්

    niyamayi sahoo..
    onnameka balanna patan gannawa ehenam sub ekath ekkama..
    digatama karagena yanna!!!

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • I.W.M.S Ilangakoon

    thankz wewa,,,,,,,

    Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මගේ ගාව බලන්න කියලා උපසිරැසි ගොඩගැහිලා. ඒත් මේක දවසක බාලා උපසිරැසි එක්ක බලනවා.
    උපසිරැසියට ස්තුතියි.
    දිගටම දෙමු.
    නවත්තන්න එපා හොඳේ !!!

    ආයු -බෝ- වේවා ___/|\___

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    වැඩේ එලටම කරගෙන යමු
    ජය 😀

    Reply
  • chandima amarasinghe

    niyamai niyami thaz, subapatum.

    Reply
  • thx machan………..

    Reply
  • Link eka weradii bro…. thanx sub ekata.

    Reply
  • link eka waradi saho…

    Reply
  • ස්තුත්යි සහෝ…………….

    Reply
  • niyamai,tawat alut katawak….
    bohoma stuti saho… .
    balamuko katawa ehenam…. . 🙂

    Reply
    • saho… link eka nm weradi… onna hadanakan balan innawa…

      Reply
  • pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • La හිරු

    ow machan wena mokadda tv show ekak tama download wenne….

    Reply
  • Niyamai bro…. digatama sub demu…

    Reply
  • අයියෝ සල්ලි. ලින්ක් ඒක වැරදියි.

    බාන්න ඒපෝ……………………………..

    Reply
  • me link dekama wradine, hari eka denna,

    Reply
  • ‍පට්‍‍ට‍යි ‍නේ.
    ‍මාත්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යේ ‍ඇ‍යි ‍ක‍වු‍රු‍වත්‍ ‍මේ‍ක‍ට ‍
    තා‍ම ‍අ‍ත ‍ගැ‍හු‍වේ ‍නැත්‍‍තේ ‍කි‍ය‍ලා.
    ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍බැ‍ලින්‍ ‍නම්‍ ‍ඔ‍යා ‍ඒ‍ක ‍ක‍ර‍ලා.
    ‍මා‍ර‍යි ‍ස‍හෝ, ‍සු‍පි‍රි‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න.
    ‍ම‍ම ‍මේ‍කේ ‍ප‍ල‍මු ‍එ‍පි‍ය ‍බැ‍ලු‍වා.
    ‍වෙන්‍‍ඩි ‍නැන්‍‍දා ‍නම්‍ ‍මා‍ර‍යි, ‍ක‍ලු ‍බැ‍ල‍ලී ‍වෙ‍න ‍එ‍ක.
    ‍එ‍හෙ‍නම්‍ ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න‍කෝ.
    ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  • thanks digatama demu

    Reply
  • කසුන්

    සුපිරි වැඩක් මචං….. මේක මුල් කතාවෙ ඉඳල බැලුව ඉස්සර ඉඳල…සිංහල නැති නිසා ඉංග්‍රීසි සබ් එක්ක තමා බැලුවෙ…..දැන් එල…ආපහු මුල ඉඳල බලනව සිංහල සබ් එක්කම……..

    පලවෙනි සීසන් එක නං පට්ට….දෙවනි සීසන් එකේ චුට්ටක් විතර කම්මැලි ගතියක් තියෙනවා

    ජය වේවා…. 🙂 🙂

    Reply
  • මේ ලින්ක් දෙක දෙන්නේ වෙන මොතත්ද ටීවී සීරීස් එකක් අපරාදේ සල්ලි

    Reply
  • නලින්

    ස්තුතියි තිසල් සහෝ!

    දිගටම දෙන්න සහෝ.. මැක්සා කතාවක් නිසා අනිවා නැගලා යයි.

    ජය වේවා!

    Reply
  • Sandun Wijewardhana

    ස්තුතියි.good luck sahooooo………………..thanxxxxxxxxxxx 😀 ; 😀

    Reply
  • niyamai…………….Thanksssssssssss

    Reply
  • Thankz man…aluth ekak enakamma thamai hitiye

    Reply
  • නියමයි සහෝ.
    ස්තුතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *